IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


නව ගුවන් හමුදාපති වැඩ බාර ගනියි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 15 වැනි ගුවන් හමුදාපති වශයෙන් එයාර් මාෂල් ගගන් පුලස්ති බුලත්සිංහල මහතා අද ගුවන් හමුදා මූලස්ථානයේ දී වැඩ බාර ගත්තේය.

හිටපු ගුවන් හමුදාපති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා නව ගුවන් හමුදාපතිට යශ්ටිය බාර දුන්නේය.

(ඡායාරූප ගුවන් හමුදා මාධ්‍ය අංශය)

DSC_0020 DSC_5152 DSC_5188



අදහස් (0)

නව ගුවන් හමුදාපති වැඩ බාර ගනියි

අනුරාධ. Tuesday, 16 June 2015 02:29 PM

නව ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිතුමාට හෘදයාංගම සුබ පැතුම්! (නි)

:       0       0

තිලක් රන්ජන් Tuesday, 16 June 2015 02:52 PM

උණුසුම් සුබ පැතුම්! (නි)

:       0       0

අජිත් රාජපක්ෂ Wednesday, 17 June 2015 04:08 AM

සුභ පැතුම් (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 16 June 2015 03:20 PM

දේශප්‍රේමී පවුලකින්......එහෙනම් කමක් නැහැ. (බ)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 16 June 2015 03:21 PM

යුද්දයට සක්‍රියව දායක වුK කෙනෙක් නිසා කමක් නැහැ. (බ)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 16 June 2015 03:45 PM

මුහුණ දැක්කම කියන්න පුළුවනි. (බ)

:       0       0

සෝබනා Tuesday, 16 June 2015 03:46 PM

අනේද කියන්නේ ටිකිරි බන්ඩෝ.(නදී)

:       0       0

ලක්ෂ්මන් Wednesday, 17 June 2015 04:54 AM

මේ රටේ කවුරු හරි වටින වැඩක් කළත් යම් ඉහල තනතුරකට ආවත් ලෙඩක් දාන ලොවසිටින එකම ජාතිය සිංහල. (ස)

:       0       0

ඉසුරන්දි Wednesday, 17 June 2015 07:29 AM

ඔබේ ආයතනයට වැඩ දායක යුග පුරුෂයෙක් වේවායි පතමි!(ම)

:       0       0

රේණුකා Wednesday, 17 June 2015 12:46 AM

උණුසුම් සුබ පැතුම්! (නදී)

:       0       0

ගුණවර්ධන Wednesday, 17 June 2015 02:16 AM

දක්ෂයෙක් වගෙයි පෙනෙන්නේ...... (නි)

:       0       0

ජනක ලන්ඩන් Tuesday, 16 June 2015 01:33 PM

අපගේ උණුසුම් සුභ පැතුම්. දේශප්‍රේමී පවුලකින් පැවත එන ලක් මාතාවගේ විශිෂ්ට පුතෙක් (බ)

:       0       0

සකුන්තලා Wednesday, 17 June 2015 02:58 AM

හමුදාපති ආචාර පෙළපාලියකදී බෙල්ල ඇල කරන එක කැතයි . මුළු ගුවන් හමුදාවටම ලොක්ක ඔබතුමා. බෙල්ල කොන්ද කෙලින් තියාගන සහ එහෙම තියාගන්න පුළුවන් විදියට වැඩ කරන්න . අපේ සුභ පැතුම් (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුල මරණයෙන් කෙළවර වෙයි
2024 සැප්තැම්බර් මස 25 120 0

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක


අවුරුද්දේ දියණිය මැරී යැයි මව අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 250 0

අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.


නව ආරක්ෂක ලේකම්ගේ රිය වගුරු බිමකට පෙරැළෙයි
2024 සැප්තැම්බර් මස 25 1353 0

නව ආරක්ෂක ලේකම්වරයාට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබූ ඩිපෙන්ඩර් රථය වැලිකඩ පාර්ලිමේන්තු පාරේ ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ආසන්නයේ දී අද(25) අලුයම


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 54 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 12480 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 6091 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36618 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24234 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 178 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 541 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 230 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site