(අමදෝරැ අමරජීව)
ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතා පැවසීය .
කඩා වැටුණු ලංකාවේ ආර්ථිකය වසර පහක දුර කාලය තුල යහපත් මට්ටමට ගෙන රට සංවර්ධනයක් කරා ගෙන යෑමට හැකි වෙතැයි නව ජනාධිපතිවරයාගෙන් බලාපොරොත්තු වන බවද සෙන්දිල් තොණ්ඩමාන් මහතා පැවසීය
තම පක්ෂයේ ඉල්ලීම මත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය ලබා දුන් කඳුරට ජනතාවට මෙහිදී ස්තුතිය පුද කරන බවද කම්කරු කොංග්‍රසයේ සභාපති ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා කීහ. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කළ මැතිවරණ කොමිසමටද මෙහිදී ස්තුතිය පළ කරන බව සෙන්දිල් තොණ්ඩුවන් මහතාත් වැඩිදුරටත් කීහ .
කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙරට පංච මහා ජලාශයන්ගෙන් ප්‍රධානතම ජලාශය වන වික්ටෝරියා ජලාශය වාන්දැමීම ආරම්භ කළ බව එම ජලාශයේ කාර්යභා
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට නවක මන්ත්‍රීවරුන් 80 දෙනෙකු අයදුම්පත් යොමු කර ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීප
කෝප් සහ කෝපා ඇතුළු පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු පිහිටුවන යාන්ත්‍රණය වන තේරීම් කාරක සභාව( committee of selection) සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස කතානායක සපුමල් රන්
නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කරන ලද කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් කොටහේන ප්‍රදේශයේදී වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටල
සිය නිවසේ දී සිදුවූ විදුලි සැර වැදීමකින් ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේ කාන්තාවක අද (27) මියගිය බව ගල්කිරියාගම පොලිසිය පවසයි.
පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.ආර්. උඩුවාවල මහතාත්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වයි.එල්.මොහොමඩ් නවාවි මහතාත් ජනාධිපති අනුර දිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
මංගල Monday, 23 September 2024 05:00 PM
සුබ පැතුවාට කමක් නෑ... දැන් ඔයා ඉල්ලා අස්වෙන්න.
සෙනෙවිරත්න Monday, 23 September 2024 05:34 PM
මීට පස්සේ වතු කම්කරු ජනතාව තමන්ගේ වහලුන් ලෙස සලකන්න බැරි වෙයි...
namal jayaweera Monday, 23 September 2024 06:41 PM
දැන් ඉල්ලා අස්වෙන්න... මරු කියවන්නේ නැතිව
ජයනාත් Monday, 23 September 2024 09:18 PM
හේත්තු වෙන්න ද කල්පනාව. ජන්මෙට වඩා පුරුද්ද ලොකු වුණාට කමක් නැහැ . ඔහොමම ඉන්න .
Raman Tuesday, 24 September 2024 05:03 AM
@ජයනාත්, අරවින්ද මොණරවිල සහ මෙහි මාලිමාව වෙනුවෙන් හඬ නැගූ සියලු දෙනාට. මේ වගේ දෙපිටකාට්ටු පක්ෂ සහ දේශපාලකයෝ දන්න සෙල්ලම් දාවි අලුත් ආණ්ඩුවටත් හේත්තු වෙලා තමන්ට වැඩක් කරගන්න බලන්න. ඒක මේ අයගේ සිරිත. නමුත් ප්‍රශ්නය තියෙන්නේ එතැන නොවෙයි. ඔයාලා මෙච්චර දවසක් කිව්වේ අනෙක් අය වගේ මාලිමාව දූෂිතයින් එක්ක එකතු වෙන්නේ නෑ කියලා. ඒත් ප්‍රධාන දේශපාලන ධාරාව කියන්නේ පුදුම දෙයක්. ඉතින් මාලිමාවත් ඒ ප්‍රධාන ධාරාවේ යද්දී සැලුන් දොරක් අරිවිද නැද්ද? ඔන්න ඕක තමයි ප්‍රශ්නය. දැන්ම ආපහු කිරිඇල්ල රනිල් දෙන්නාම එකතු වෙන කතා යනවා. මහ මැතිවරණයේදී මාලිමාවට පාර්ලිමේන්තුවේ බහුතරය ලැබුණොත් ඔයාලගේ පැතුම හරි. නොලැබුණොත්... එදාට මාලිමාව බහුතරය හදාගන්න කියලා සුළු පක්ෂ වල දූෂිතයින් ගත්තොත් මොකද වෙන්නේ...?
අරවින්ද මොනරවිල Monday, 23 September 2024 09:59 PM
දැන් දේශපාලනයෙන් චුත වෙන්න කාළය ඇවිල්ලා. ඔහෙලා ගේ ඡන්ද කුට්ටියට කරන්න පුළුවන් කෙං ගෙඩායක් නැහැ කියලා දැන් ඔප්පු වෙලා තියෙන්නේ
කොහු කුඹුරේ Tuesday, 24 September 2024 12:49 AM
මොණරවිල සියල්ල දත් වෙන්න එපා...!
Perera Tuesday, 24 September 2024 03:25 PM
ඇගේ එල්ලෙන්න බලන්නේ මුන්ගෙන් පරිස්සම් වෙන්න ජනපති සහෝදර තුමෝ....