නව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (11) මහනුවරදී දළඳා සමිදුන් වැඳ පුදාගෙන ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගත්තේය. ජනපති අද ජාතිය ඇමතීමට යයි.
නව අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමටද නියමිතය.
නව ජනපති පිළිගැනීමේ උත්සව කොළඹ - මහනුවර මාර්ගයේ බොහෝ තැන්වල පැවැත්විණි.
හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසලදී පුෂ්පෝපාහාර දැක්වීම රාජිත සේනාරත්න මහතා ඇතුළු පිරිස සිදු කළහ.
ගම්පහ මිරිස්වත්තේදී ජනපති පිළිගැනීමේ අවස්ථාව (ඡායාරූපය - තිලකරත්න දිසානායක)
ජනපති පිළිගැනීමට පිළිමතලාව - කඩුගන්නාව නගර අසල ජනතාව පෙළ ගැසී සිටි අයුරු
(ඡායාරූපය - චමිල් රූපසිංහ)
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නව ජනපති පිළිගන්න මග දිගට මහ සෙනඟ
පාලිත Thursday, 15 January 2015 08:50 PM
දළදා සමිදු පිහිටයි. ජනාදිපති තුමනි අප ඔබ සමගයි (නදී)
තිස්ස Sunday, 11 January 2015 05:20 AM
ඉස්සර සති අන්ත වලට පොඩි අපි දළදා වදින්න ගියාම වරු ගානකට යන්න විදියක් නැහැ. දැන් එහෙම නැතිවෙයි කියල මම හිතනවා (දිල්)
රොෂාන් Sunday, 11 January 2015 05:29 AM
ජය වේවා.(හේ)
ගාමිණී සිසිර Sunday, 11 January 2015 07:13 AM
දෙවි පිහිටයි ජනපතිතුමනි (බ)