IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


නව පනතින් විගණකාධිපතිට බලතල වැඩිවෙයි

නව විගණන පනත ඉදිරි දෙසතිය ඇතුළත ගැසට් කරන බව විගණාකාධිපති ගාමීණී විජේසිංහ මහතා පවසයි.

මෙම පනත මගින් විගණකාධිපතිවරයාගේ බලතල ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ පැතිරයනසේ පුළුල්වන බවද ඒ මහතා කීය.

මල්වතු අස්ගිරි මහනාහිමිවරු දෙනම බැහැදැක ආශීර්වාද ලබාගැනීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් විගණකාධිපතිවරයා මේ බව කීවේය.

විගණන වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සිදුවන්නේ පාර්ලිමේන්තුවෙන් බවත් එහිදී මේ සම්බන්ධව ක්‍රියාත්මකවීම සම්බන්ධව ප්‍රශ්න පවතින බවත් කී ඒ මහතා නව පනත මගින් මෙම වර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු මාධ්‍යයට නිකුත්කිරීමේ අවකාශද සැලසෙන බව ‍අවධාරණය කළේය.

පාර්ලිමේන්තුවට ඉදිරිපත්කළ විගණන වාර්තාක්ට පසුගිය කාලයේ හමස් පෙට්ටියට ගිය තත්ත්වයක් ඇතිවූ බවත් නව රජය ඇඟිලි ගැසීම් වලින් තොරව නිදහසේ කටයුතු කරගෙන යෑමේ පසුබිම විගණකාධිපති දෙපාර්තුමේන්තුවට ලබාදී තිබෙන බවත් ඒ මහතා සඳහන් කළේය.

viganakadiap_2016425



අදහස් (0)

නව පනතින් විගණකාධිපතිට බලතල වැඩිවෙයි

දිලිප් Monday, 25 April 2016 05:38 AM

කාලෝචිත පියවරකි දැනට බොහෝ රජයේ හා අර්ධ රාජ්‍ය ආයතන වල විගණන විමසුම් වලට පමණක් සිමා වී ඇති විගණනයන් පාර්ලිමේන්තු හමුවට කැදවීමේ බලයද ඇති කොට නිත්‍යානුකුල ඉදිරි පියවර ගතහැකි මට්ටමට පියවර ගැනීම කඩිනමින් කළ යුතුය. (බ)

:       0       0

ආනන්ද Monday, 25 April 2016 06:30 AM

පලි ගැනීමේ චේතනාවෙන් නොව සාධාරණය වෙනුවෙන් කටයුතු කිරීමට ශක්තිය දෛර්ය ලැබේවා.! (ර)

:       0       0

වින්සන්ට් Sunday, 24 April 2016 06:12 PM

ප්‍රමාද වී හෝ රටේ අවශ්‍යතාවයක් ඉටුවීම සතුටට කරුණකි. ලබාගන්නා බලතල මඟින් ඉක්මනින්ම ජනතාවට දැනෙන පරිදි ක්‍රියාත්මකවීම මෙතුමන්ලාගේ වගකීම සහ යුතුකම වියයුතුය. (නි)

:       0       0

විජේ Sunday, 24 April 2016 11:15 PM

වැඩි බලතල වගේම, කාගෙවත් බලපෑමක් නැති ස්වාධීන ආයතනයක් වෙන්න ඕනෑ. තවද, විගණකාධිපතිගේ නිලධාරීන් ගැනත් හොයා බලන්න ආයතන තියෙන්න ඕනෑ (නි)

:       0       0

සිරි Monday, 25 April 2016 04:08 AM

මෙන්න යහපාලනයේ තවත් කඩ ඉමක්. යහපාලනයට ජයවේවා !!! (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

“බස් එකේ යන්න ලැජ්ජා නෑ“
2024 සැප්තැම්බර් මස 30 244 0

රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්


නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගාතරුවක්
2024 සැප්තැම්බර් මස 30 178 0

නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගයීම විශේෂඥ කමිටුවේ නිර්දේශයක්
2024 සැප්තැම්බර් මස 30 325 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ


ප්‍රදීප් යසරත්න ලේකම් තනතුරින් කලින් විශ්‍රාම යයි
2024 සැප්තැම්බර් මස 30 997 0

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.


සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 2791 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 345 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38273 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25214 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site