IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


නව පාප් වහන්සේ මාර්තු මැද දී

ලොව කිතුනුවන්ගේ ආගමික නායකයා වන මීළඟ පාප් වහන්සේ පත්කැර ගැනීම සඳහා කාදිනල්වරු රෝමයේ වතිකානුවේ ශාන්ත බැසිලිකාවේ දී මාර්තු මැද දී රැස්වීමට නියමිතය. කාදිනල්වරු 118 දෙකේ සිටිති. මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු තුමා ද එම කාදිනල් මණ්ඩලයට අයත්වේ. ඔවුහු සියළු දෙනාම නව පාප් වහන්සේ තනතුරට සුදුසුකම් ලබති. මැල්කම් රංජිත් කාදිනල්තුමා වතිකානුවේ දේවධර්ම කටයුතු හා වතිකානුවේ පරිපාලනය පිළිබඳ සෑහෙන පළපුරුද්දක් ඇති විද්වතෙකි.

1947 නොවැම්බර් 15 වැනි දින පොල්ගහවෙල දී උපත ලද එතුමා රෝමයේ පොන්ටිෆිකල් උර්බානු විශ්වවිද්‍යාලයෙන් දේවධර්මවේදය පිළිබඳ උපාධිය ලබා ඇත. පෙර අපරදිග භාෂා හයකට වැඩි ගණනක් ද හදාරා ඇත.

සොළොස්වැනි බෙනඩික් පාප් වහන්සේ දැනටමත් වතිකානුවේ පරිපාලනයෙන් ඉවත්ව සිටියි.

 

 

 

 



අදහස් (0)

නව පාප් වහන්සේ මාර්තු මැද දී

තිසල් Wednesday, 13 February 2013 08:27 AM

හිල්මි , ඔබ සිතන්නේ සවුදි අරාබියෙ කෙනෙක් සුදුසුයි කියලද ? (ස)

:       0       0

මංජු Wednesday, 13 February 2013 02:11 PM

ඔබතුමාට මේ පදවිය ලැබෙන්න කියලා මම ජේසුගෙන් ඉල්ලනවා .ජේසු පිහිටයි ! (නි)

:       0       0

ෂෙල්ටන් Wednesday, 13 February 2013 08:48 AM

ඔබ වහන්සේ අපිට ආශිර්වාදයක් වේවායි සුභ පතමු.(නදී)

:       0       0

දිසා Wednesday, 13 February 2013 09:31 AM

දෙව් පියාණන්ගේ ආශීර්වාදය ඔබට නිබඳව ලැබේවා !!! ආමේන් (ස)

:       0       0

ලියනගේ Thursday, 14 February 2013 05:44 AM

හිල්මි මොන ආගමේද දන්නෙ නැහැ නේද? (නි)

:       0       0

ධනුක Wednesday, 13 February 2013 02:58 PM

මම අදහන දෙවියන්ට කියනවා මේ සඳහා සුදුසු ම පුද්ගලයා තෝරලා දෙන්න කියලා. කතෝලිකයන්ගේ ආධ්‍යාත්මික වර්ධනය තමා වැදගත්ම කාරණාව.. (ස)

:       0       0

අනුර Wednesday, 13 February 2013 09:45 AM

මිනිසුන් සත්‍යට වඩා තම විශ්වාසය තහවුරු කරන බව ලිපි වලින් පෙනෙනවා. බුදු දහමේ කර්මය, කතෝලික දහමේ දේව කැදවීම මේවා මිවිසුන්ගේ විශ්වාසයන්. මේ සියලුම දෙනාට හැදෙන්නේ එකම ලෙඩ දුක්. එය ආගම් අනුව වෙනස් වී නැහැ. බුදු දහමේ මෙය කර්මය බව කියනවා. කෙසේ වෙතත් අන්තිමට ඔක්කොම මැරෙනවා. සියළු දෙනා මෙය තේරුම් ගත යුතුයි. මෙම නිලය ලැබේවායි කියා මම මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා(නදී)

:       0       0

ඉසුරු Wednesday, 13 February 2013 09:47 AM

මේ අදර්මිෂ්ට ලෝකයේ ඔබ වහන්සේ වැනි කෙනෙක්ට මේ තනතුර සුදුසු නැහැ හිමියනි... (ස)

:       0       0

සම්පත් Wednesday, 13 February 2013 09:49 AM

ඔබතුමාට එම පදවිය ලැබේවා...!!! (ස)

:       0       0

රොෂාන් Wednesday, 13 February 2013 09:53 AM

ඔබට ජේසු පිහිටයි...! (ස)

:       0       0

පෙරේරා Wednesday, 13 February 2013 10:20 AM

ඔබ තුමාට සුභ පතමි... ! (ස)

:       0       0

ශාන්ති Wednesday, 13 February 2013 04:05 PM

සුරංග ඔබ නම් කැමති නෑ වගේ නේද ලාංකිකයෙක් එම තනතුර ලැබෙනවට.. මේක දේශපාලන පක්ෂයක් නෙමෙයි.ශ්‍රී ලංකිකයන්ගේ රට. සිංහලයෙක් මෙතුමා.(ස)

:       0       0

මධුර Wednesday, 13 February 2013 10:26 AM

මම බෞද්ධයෙක්,ඔබ වහන්සේට මෙම තනතුර ලැබේවා කියල අපි හැමොම ප්‍රර්ථනා කරනවා... (ස)

:       0       0

මේරි Wednesday, 13 February 2013 10:40 AM

කාදිනල්තුමනි, ඔබතුමාට දේව කැමැත්ත ලැබේවායි කිතුණු අපි පතනවා. (නි)

:       0       0

ශාන්ති Wednesday, 13 February 2013 10:43 AM

මේකත් විදේශ කුමන්ත්‍රණයක් කියාවිද? එතුමා පත් වුනොත් අපේ රටේ ඇතැම් අය‍ට කතෝලික ආගම පෙන්නන්න බැහැනේ..(ස)

:       0       0

නිරෝෂන් Wednesday, 13 February 2013 10:45 AM

දෙව්පියාණන් වහන්සේ දන්නවා සුදුස්සාව තෝරන්න. ඒ වෙනුවෙන් අපි යාඥා කරන්නෙමු. ආමේන්..! (ස)

:       0       0

ප්‍රදීප් Wednesday, 13 February 2013 04:34 PM

ලෝක සාමය වෙනුවෙන් (දී)

:       0       0

අශෝක Wednesday, 13 February 2013 10:51 AM

අපේ රටේ තියෙන්න තත්ත්වය අනුව එතුමාට මේ තත්වය ලැබීම සැකසහිතයි. (නි)

:       0       0

දිනේෂ් Friday, 15 February 2013 09:13 PM

ඔබතුමා මෙම තනතුරට පත්වෙන්න යැයි මම ජේසුගෙන් ඉල්ලනවා. (නි)

:       0       0

අරුණ Wednesday, 13 February 2013 11:00 AM

මම බුද්ධාගමේ... ඔබ වහන්සේට මේ උතුම් පදවිය ලැබෙන්න කියලා මුළු හිතින්ම ප්‍රාර්ථනා කරනවා..! (ස)

:       0       0

ගිම්හානි Wednesday, 13 February 2013 05:00 PM

ජේසුගේ ශක්තියෙන් ඔබතුමාට මේ පදවිය ලැබෙනවා.(නදී)

:       0       0

කුමාර Wednesday, 13 February 2013 05:28 PM

මුළු ලෝක වාසින්ටම සිදහස ලැබේවා (දී)

:       0       0

ජූඩ් Wednesday, 13 February 2013 11:35 AM

ඔබතුමාට ජේසු පිහිටයි! (නි)

:       0       0

සම්පත් රණසිංහ Tuesday, 12 February 2013 11:49 PM

අපි සියළුදෙනාගේම බලාපොරොත්තුව කාදිනල් රංජිත් මේ තනතුර ලැබීමයි.!(නු)

:       0       0

අනුර Wednesday, 13 February 2013 12:07 AM

බෞද්ධයෙක් වශයෙන් මම සුභ පතනවා ඔබතුමාට තනතුර ලැබෙන්න කියලා..!(නු)

:       0       0

අමර් Wednesday, 13 February 2013 01:14 AM

සියලු ලක්වැසියන් වෙනුවෙන් ඔබතුමාට මෙම තනතුර ලැබේවා! (නි)

:       0       0

ජූඩ් Wednesday, 13 February 2013 01:14 AM

සුදුසු කෙනෙක්ව පත්වීමට ශක්තිය ලැබේවා! (නි)

:       0       0

තිසල් Wednesday, 13 February 2013 01:14 AM

මම බෞද්ධයෙක්, ඔබ තුමා බුද්ධිමත් මධ්‍යස්ත මතදාරී පියතුමෙක් බව අපි විශ්වාස කරනවා. ඔබ තුමාට මෙය ලැබේවා! ලැබුනොත් උත්සවයට මුළු රටම එකතු වෙයි. එට ලැබේවා කියා මගේ සුභ පතුම්.(නදී)

:       0       0

දොන් ලූකස් Wednesday, 13 February 2013 01:48 AM

අපේ රට ලෝකෙම බැබලෙන මොහොතක්! මේ මොහොතේ අපේ කාදිනල් උතුමානන්ට එම තනතුරට පත් වුනොත් අපේ රට ලෝකයේ බබලයි.(නදී)

:       0       0

තිලින Wednesday, 13 February 2013 02:22 AM

ඔබ වහන්සේට මෙම නිලය ලැබේවායි කියා මම මුලු හදවතින්ම පාර්ථනා කරනවා.(නදී)

:       0       0

හිල්මි Wednesday, 13 February 2013 02:46 AM

ඒත් ලංකාවේ මිනීමරුවන් වැඩි නිසා මේ පත්වීම ටිකක් අවිනිශ්චිතයි. (නි)

:       0       0

නිශා Wednesday, 13 February 2013 03:22 AM

ඔබතුමා මෙම තනතුරට පත්වෙන්න යැයි මම ජේසුගෙන් ඉල්ලනවා. (නි)

:       0       0

සුසාන් Wednesday, 13 February 2013 04:19 AM

නැහැ .ඒක එහෙම වෙන්න බැහැ. (නි)

:       0       0

අසන්ක Wednesday, 13 February 2013 12:54 PM

සියලුම බෞද්ධයින්ගේ ආශිර්වාදය! (නි)

:       0       0

ලියනගේ Wednesday, 13 February 2013 05:34 AM

අපි ආගම් බේදයකින් තොරව ඒ ඒ ආගම්වල අයට කියමු තම තමන්ගේ ආගමිවල දේව මෙහෙයන් පවත්වා එතුමාට මේ තනතුරට පත්වීමට වාසනාව ලලැබේවා කියලා. අපේ රටට වාසානාවන්ත කාලයක් උදාවේව්.(නදී)

:       0       0

උපුල් Wednesday, 13 February 2013 12:54 PM

මම බෞද්ධයෙක්. ඔබ වහන්සේට මෙම තනතුර ලැබේවා කියලා අපි හැමොම ප්‍රාර්ථනා කරනවා! අපි සියළු දෙනාගේම බලාපොරොත්තුව කාදිනල් රංජිත්ට මේ තනතුර ලැබීමයි! ඔබතුමා බුද්ධිමත් මධ්‍යස්ථ මතධාරී පියතුමෙක්. (නි)

:       0       0

සුරංග Wednesday, 13 February 2013 12:59 PM

අපේ රටේ බෞද්ධයින්ට සම්මා සම්බදු සරණයි! (නි)

:       0       0

ජයරත්න Wednesday, 13 February 2013 09:21 PM

ඔබතුමා අවංක නායකයෙක්. අපි ඔබට සුභ පතමු. (නි)

:       0       0

මහේන්ද්‍ර Wednesday, 13 February 2013 07:09 AM

ඔබවහන්සේ පත්වුණොත් ශ්‍රී ලංකාව බැබළෙයි ‍ලෝකයේම. (නි)

:       0       0

උපුල් Wednesday, 13 February 2013 07:25 AM

ඔබවහන්සේට ජය නියතයි! (නි)

:       0       0

සාලිය Wednesday, 13 February 2013 07:44 AM

මම හොද බෞද්ධයෙක් වෙමි. සෑම ආගමකටම අපි ගරුමු. ලොව පුරා කාදිනල්වරු 209 ක් සිටින අතර ඉන් 118 පමනක් පාප් වහන්සේ තනතුරට සුදුසුකම් ලැබෙන අතර ඡන්දය දීම සදහා සුදුසුකම් ඇත්තේ මින් 188 දෙනාට පමණයි. හේතුව වයස අවුරුදු 80 සීමාව.(නදී)

:       0       0

යොහාන් Wednesday, 13 February 2013 07:46 AM

සුසන්, දේව කැදවීමක් තියෙනවානම් කිසි කෙනෙකුට වලක්වන්න බැහැ. අපි නොහිතපු මොහොතක දෙවිපියානන් වහන්සේ එතුමාට කල ආරාදනාවට අපි දෙවිපියානන් වහන්සේට ප්‍රසංසා කරමු.(නදී)

:       0       0

සදා Wednesday, 13 February 2013 07:52 AM

ඔබතුමාට පාප්වහන්සේගේ තනතුර ලැබී ලෝකයට සේවයක් කරන්න ලැබේවායි පතමි.(නදී)

:       0       0

කොස්වත්ත Wednesday, 13 February 2013 01:47 PM

මම නම් සියලු ලෝකවාසීන්ගෙන් ඉල්ලන්නේ අපේ මවුබිම උදෙසාත්, ලෝකවාසීන් උදෙසාත් දෙවියන් යදින්න කියලයි. (නි)

:       0       0

පියදස්සි Wednesday, 13 February 2013 08:08 AM

අපේ සුභ පැකුම් !!! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 1 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 153 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


ජයශංකර් රනිල් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 04 378 0

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී අද(4)විශේෂ සාකච්ජාවක න


ජයශංකර් සජිත් හමුවෙයි
2024 ඔක්තෝබර් මස 04 228 0

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් කොළඹ පිහිටි ඉන්දිය මහකො


මෝදි අනුරට ඉන්දියාවට එන්න කියයි
2024 ඔක්තෝබර් මස 04 538 0

එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (04) පස්වරුවේ ජනාධිපති කර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දි


ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් ඇද වැටි ජිවිතක්ෂයට
2024 ඔක්තෝබර් මස 04 395 0

නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කොටගල කෙම්බ්‍රිජ් දමිල විද්‍යාලයේ විවේක කාලයේදි ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් උඩ පන්දුවක් රැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38904 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25517 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1024 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 365 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site