IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


නව පොලිස්පති ලලිත් පතිනායක ?

(සුජිත් හේවාජුලිගේ)

දේශබන්දු තෙන්නකෝන් මහතා  සම්බන්ධයෙන්   ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය  හේතුවෙන්  පුරප්පාඩු වන පොලිස්පති ධූරය සඳහා මධ්‍යම පළාත් භාර  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පත් කෙරෙනු  ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.

පොලිස් දෙපාර්තමේන්තුවේ මීළඟට සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා ලෙස සැලකෙන්නේ පතිනායක මහතාය.

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාට එරෙහිව එල්ල වූ චෝදනාවලින් ජාතික පොලිස් කොමිෂන් සභාව විසින්   පත් කෙරුණු විනිසුරු මඩුල්ලක්   ඔහු  පසුගියදා  නිදහස් කොට නිදහස්  කළේය.

පොලිස් කොමිසම ඒ බව පොලිස් මූලස්ථානයටද   නිල වශයෙන් දැනුම්දී ඇත. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය  පොලිස්පති ලලිත් පතිනායක මහතා මිද්දෙණිය කනිෂ්ඨ විද්‍යාලයේ ආදි  සිසුවෙකි.

පොලිස් දෙපාර්තමේන්තුවේ ඊට  පසු ජේ්‍යෂ්ඨත්වයෙන් ඉහළින්ම  සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්  වන්නේ ප්‍රියන්ත වීරසූරිය, සංජීව ධර්මරත්න, සජීව මැදවත්ත, දමින්ද ශ්‍රී රාජිත,  කිත්සිරි ජයලත්,   රන්මල් කොඩිතුවක්කු සහ අජිත් රෝහණ  යන මහත්වරු වෙති.



අදහස් (25)

නව පොලිස්පති ලලිත් පතිනායක ?

Hettiarachchi handuga Thursday, 25 July 2024 08:31 AM

ඉතා හරිම සතුටුයි. ඉතාමත් කාර්ය සූර්ය පවරන වැඩ මැනැවින් ඉටුකරන උතුම් මිනිසෙකි මාගේ සරසවි මිතුරෙකි තෙරුවන් සරණයි

:       8       50

පිටිගල මිලානෝ Thursday, 25 July 2024 09:28 AM

හොඳ චැඩේ බන්දුවාට.

:       14       58

sundara Thursday, 25 July 2024 09:35 AM

සුභ පැතුම්

:       4       34

Thilak Thursday, 25 July 2024 09:49 AM

ශුභ පැතුම්

:       2       26

N yapa Thursday, 25 July 2024 10:43 AM

පතිනායක මහතා මීළඟ IG තනතුරට සෑම විටම නිර්දේශ කරන පුද්ගලයාය.. අජිත් රෝහනගෙන්ද ප්‍රවේසම් වන්න .ඔහු සිංහල හා දෙමල ජාතිවාදය අවුස්සනවා.

:       15       16

harsha Thursday, 25 July 2024 11:28 AM

පාර්ලිමේන්තුවේ ඉන්න තෝරු මෝරු අල්ලන්න කලින් යුක්තිය නතර කලේ ඔන්න ඔහොමයි

:       29       16

Bandara Thursday, 25 July 2024 11:34 AM

පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින නීතියට අනුව කටයුතු කරන මා හඳුනන මහතමයෙක්. මගේ සුභ පැතුම් ඔබ‍ට

:       2       13

fairoos Thursday, 25 July 2024 11:41 AM

ඔක්කොම රනිල්ගේ කස්ටිය තමයි

:       4       12

Al නිරෝශන් ..middeniya Thursday, 25 July 2024 11:49 AM

සුභ පැතුමක් අපෙන්....රාජකාරිය අකූරට කරන්න....

:       2       9

al niroshan Thursday, 25 July 2024 11:53 AM

සුභපැතුම් අයියා .මහන්සියේ ප්‍රතිපල නේද .ඔයා දිනුම් .රාජකාරිය අකුරට කරන්න .අපේ සුභපැතුම්

:       3       14

Dinesh p Naawatiya Thursday, 25 July 2024 12:40 PM

හොඳයි

:       3       3

කෝසල සංජීව Thursday, 25 July 2024 12:50 PM

දුප්පත් ජනතාවගේ දුක දන්නා නීතිය හරියට අකුරට කරනා නිලධාරියෙක් . මගේ සුභ පැතුම් සර්

:       6       15

Athula Thursday, 25 July 2024 04:00 PM

අවංක නිලධාරීන්ට ඔතන රැඳිලා ඉන්න අමාරුයි ... රවී සෙනෙවිරත්න වගේ මිනිස්සු කොච්චර අවංක දක්ෂ නිලධාරීන්ද..

:       0       4

ජගත් ලියනගේ Thursday, 25 July 2024 05:17 PM

අවංකව සහ නීති ගරුකව වැඩ කරන නිලධාරීයෙක් කියා සිතනවා. සුභ පැතුම්.

:       0       4

Lakvidu Thursday, 25 July 2024 06:32 PM

දකුණේ කොල්ලෙක්..., මුහුණත් පින්පාටයි...!

:       6       4

K.A.R.Nishanthi Thursday, 25 July 2024 10:01 PM

අපේ පාසලේ ,නමත් මතකයි පරිස්සමෙන් මගේ මාතෘ භූමියට සේවය කරන්නට වාසනාව උදා වේවා .ඔබට තෙරුවන් සරනේ ආශිර්වාදය ලැබේවා

:       2       4

Pusselle Friday, 26 July 2024 07:34 AM

හොදයි මභජනයගෙ පැත්තෙ හිටගනී කියා මා සිතනවා

:       1       4

කාටවත් පක්ෂ ග්‍රාහී නොවී නීතිය හරියට ඉටු කරන්න Friday, 26 July 2024 07:45 AM

රට විනාසයට කටයුතු නොකරන්න.

:       0       6

anil SUDUSINGHE Saturday, 27 July 2024 06:24 AM

රාජකාරිය හරියට ඉටුකරන,නිවැරදි තීරණ ගන්නා දක්ෂ පොලිස් නිලධාරියෙක්!සුභ පතමු

:       0       1

M S C Cooray (I P.Paliyawadana) Saturday, 27 July 2024 09:26 AM

සුබ පැතුම් සර්

:       0       0

සත්‍යපාල Thursday, 01 August 2024 06:07 PM

රනිල් කුට්ටම අනන ගමන් තමන්ට හොරෙන් බෙදාගත් කපොතියක් ගහන්න තියන් හිටපු අන්තිම ආසියත් ඉවරයි. තුරුම්පු කොලෙකට කැපිලා ගියා.දැන් අතේ තියෙන්නේ සූඋපිං පොහොට්ටු කොළ ටිකක් විතරයි.පරාදයි කියල දැනෙන්ස්කොට දැන් තොල කට වෙලිගෙන එනවා ඇති ඔක්කොම ගැස්සිලා හිරේට යන්න වෙනවා දැනිලා

:       1       3

ජිනඩාස ගමගේ Friday, 09 August 2024 09:41 PM

ඔබතුමා අත්අඩන්ගුවට ගත් වෙලිගමද කුඩු රාජකාරිය කරන්න දුන්නේ... නැහැ නේද?

:       0       0

ජිනඩාස ගමගෙ Friday, 09 August 2024 09:51 PM

බොහොම හොඳයි... දැන් කැපිලි නෑනේ...

:       0       0

Janahitha Saturday, 10 August 2024 05:15 PM

රට විනාශයට කටයුතු කරන්න...

:       0       0

A k p sunil Monday, 12 August 2024 11:39 AM

බොහොම හොඳ රාජකාරිය හරියට කරන උගත් උසස් පොලිස් නිලධාරීන් අතර බුද්දිමත් මහත්මයෙක්

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 618 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 172 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 503 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 122 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1738 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site