IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


නව ලේකම්වරු පත්වීම් ලබති

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරන ලද නව කැබිනට අමාත්‍යවරුන්ගේ සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ  අමාත්‍යාංශ ලේකම්වරු අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පත්වීම් ලිපි ලබා ගත්හ.

ඔවුන්ගේ නාම ලේඛනය පහත පරිදිවේ.

අමාත්‍යංශ ලේකම්වරු

01--  ඩබ්ලිව්.එම්. බන්දුසේන මහතා - ආපදා කළමනාකරණ අමාත්‍යාංශය

02-  පද්මසිරි ජයමාන්න මහතා - පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය

03- ජී.කේ.ඩී අමරවර්ධන මහතා - විශේෂ ව්‍යාපෘති අමාත්‍යාංශය

04- ඩබ්ලිව්.ජේ.එල්.යූ විජයවීර මහතා - කම්කරු අමාත්‍යාංශය

05- ඩබ්ලිව්.එම්.වී. නාරම්පනාව මහතා - ග්‍රාමීය ආර්ථීක කටයුතු අමාත්‍යාංශය

06- ගාමිණි රාජකරුණා මහතා - වාර්මාර්ග අමාත්‍යාංශය

07- පී. රණේපුර මහතා - උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍යාංශය

08- ඩි. ස්වර්ණපාල මහතා - ගුවන් සේවා අමාත්‍යාංශය

09- නිමල් ධර්මසිරි හෙට්ටිආරච්චි මහතා - ධීවර අමාත්‍යාංශය

10- ජේ.ජේ. රත්නසිරි මහතා  -  පළාත් සභා හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශය

11- ආර්.එම්. අබේරත්න මහතා - නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු 

 අමාත්‍යාංශය

රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු

12- එස්.එම්.ජී. ජයරත්න මහතා - කම්කරු රාජ්‍ය අමාත්‍යාංශය

13- ආර්.එම්.ඩී.බී. මිගස්මුල්ල මහතා - රාජ්‍ය පරිපාලන හා ප්‍රජාතාන්ති්‍රය පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍යාංශය

15- ඩබ්ලිවි.එම්.එම්.ආර්. අධිකාරි මහත්මිය- ධීවර රාජ්‍ය අමාත්‍යාංශය

15- එම්. සෙනෙවිරත්න මහතා - පරිසර රාජ්‍ය අමාත්‍යාංශය

16- එස්. නවකරුසන් මහත්මිය - මුදල් රාජ්‍ය අමාත්‍යාංශය



අදහස් (0)

නව ලේකම්වරු පත්වීම් ලබති

තිලක් Tuesday, 24 March 2015 09:21 PM

ඔබසැමට සුබ පැතුම්! (නි)

:       0       0

කරුණාරත්න Wednesday, 25 March 2015 07:39 AM

සාර්ථකව වැඩකිරීමට හැකිවේවා! (නි)

:       0       0

සිරිපාල රාමනායක Wednesday, 25 March 2015 09:09 AM

මේ රජයට අමෙති මණ්ඩලයක් හෝ ලේකම් වරුන් පිළිවෙලකට හා ක්‍රමවත්ව පත්කර ගැනීමට තරම් අවබෝධයක් හෝ හැකියාවක් නැත. (ත)

:       0       0

කුරුවිට Wednesday, 25 March 2015 09:45 AM

මට හිනා යනවා. (ත)

:       0       0

මයුර Wednesday, 25 March 2015 03:15 AM

තිලක්, ඔබ සැමට කිව්වේ ඡන්දය දුන්නු ජනතාවටද? (නදී)

:       0       0

දනුක Wednesday, 25 March 2015 03:21 AM

දිවුරුම් දෙනකොට කිව්වේ කාටත් සෙනෙහෙබර රටක් ගොඩනගනවා කියලයි. කාට නැතත් දේශපාලුවන්ට නම් සෙනෙහෙබර වෙලා තියෙනවා. මහින්ද මහත්තයට බැන බැන මෙයත් ඒ්කම කරනවා. අපිට නම් ලැජ්ජයි මේ අපේ රටද කියලත්. බලයට තියන කෑදරකම නිසා ප්‍රතිපත්ති අාචාර ධර්ම පොරොන්දු ඔක්කොම ඉවරයි. අපි තමයි රැවටිලා තියෙන්නේ. (නදී)

:       0       0

ඉසුරන්දි Wednesday, 25 March 2015 03:35 AM

රටට ආදර්ශවත් පිරිසක් වේවා නිල තාන්න මාන්න වලට සමගාමිව! (නදී)

:       0       0

සිරා Wednesday, 25 March 2015 04:09 AM

එතකොට මුදල් අමාත්‍යංශයට ලේකම්වරු දෙන්නෙක් ද? මොන රටේද එහෙම තියෙන්නේ ? (නදී)

:       0       0

සෙනවිරත්න Wednesday, 25 March 2015 04:48 AM

මේ රටේ සුළු ජාතීන් සීයට 31% සිටිද්දීත් මෙම පත්වීමේ සුළු ජාතීන්ගේ නියෝජීතයන් එක්කෙනක් වත් නැත. මේක යහපාලනයේ ලක්ෂණයද (නදී)

:       0       0

මාපලගම පත්මා Tuesday, 24 March 2015 04:05 PM

මාස 3 ක් යන්නට පෙරම, පරණ රජයේ මැති ඇමතිවරුන්ගේ ගණන ඉක්මවා යන්න ඉඩතිබෙනවා (නි)

:       0       0

එස්. කල්පගේ Wednesday, 25 March 2015 05:18 AM

යහපාලනය යටතේ වයස හැට පැනපු අයටත් දීලද? යාලු මිත්‍රයින්ට යහපාලනයෙන් සලකනවා වැඩියි (නදී)

:       0       0

ඩී.ජේ ධංජය Wednesday, 25 March 2015 06:26 AM

ඉසුරන්දි නම් ප්‍රභාකරන්ට ඇමතිකමක් දුන්නත් අනේ හොඳයි කියයි , මොනවා කලාම මොකද නේද? අපේ රටක් යෑ? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 623 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 297 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 659 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 2426 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 479 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 196 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38096 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 811 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site