IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


නව ලේකම්වරු

අමාත්‍යංශ ලේකම්වරු 36 දෙනෙක් අද ජනාධිපති මෛත්රී්පාල සිරිසේන මහතා අතින් පත්වීම් ලැබූහ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද එම අවස්ථාවට එක්විය.

1  එන්. රූපසිංහ මහතා - මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය

2  මහාචාර්ය කේ. ලියනගේ මහතා - ප්‍රතිපත්ති සම්පාදනල ආර්ථීක කටයුතු ල ළමාල තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය

3  ටී. එම්. කේ. බී. තෙන්නකෝන් මහතා - මහජන සාමයල ආපදා කළමනාකරණය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යංශය

4  එස්. ඩී. ඒ. බී. බොරලැස්ස මහතා - ස්වදේශ කටයුතු හා ධීවර අමාත්‍යංශය

5  පී. එච්. ෙජ්. බී. සුගතදාස මහතා - ආහාර සුරක‍ෂිතතාව අමාත්‍යංශය

6  සී. වාගීශ්වර මහත්මිය - විදේශ කටයුතු අමාත්‍යංශය

7  ෙජ්. දඩල්ලගේ මහතා - බුද්ධ ශාසනල රාජ්‍ය පරිපාලනල පළාත් සභාල පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය

පිළිබඳ අමාත්‍යංශය

8 ඒ. එම්. ජයවික්‍රම මහතා - වැවිලි කර්මාන්ත අමාත්‍යංශය

9  කේ. හෙට්ටිආරච්චි මහතා - නාගරික සංවර්ධනල ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යංශය

10  ආචාර්ය බී. එම්. එස්. බටගොඩ මහතා - විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය

11  ආචාර්ය ඩී. එම්. ආර්. බී. දිසානායක මහතා - සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය

12  බී. විජයරත්න මහතා - වාරිමාර්ග හා කෘෂිකර්ම අමාත්‍යංශය

13  යූ. ආර්. සෙනෙවිරත්න මහතා - මහාමාර්ගල උසස් අධ්‍යාපන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය

14  ආචාර්ය අයි. එච්. කේ. මහානාම මහතා - ඉඩම් අමාත්‍යංශය

15  පී. එච්. එල්. විමලසිරි පෙරේරා මහතා - නිවාස හා සමෘද්ධි අමාත්‍යංශය

16  ඩබ්ලිව්. එෆ්. කමලිනී ද සිල්වා - අධිකරණ හා කම්කරු සබඳතා අමාත්‍යංශය

17  එම්. අයි. එම්. රාෆික් මහතා - සංචාරක හා ක්‍රීඩා අමාත්‍යංශය

18  එල්. පී. ජයම්පති මහතා - වරායල නාවික හා ගුවන් සේවා අමාත්‍යංශය

19  ඩබ්ලිව්. එච්. කරුණාරත්න මහතා - කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය

20  වී. සිවඥානසෝති මහතා - වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශය

21  ආර්. නඩරාසා පිල්ලේ මහත්මිය - නැවත පදිංචි කිරීමල ප්‍රතිසංස්කරණය හා හින්දු ආගමික කටයුතු අමාත්‍යංශය

22  උපාලි මාරසිංහ මහතා - අධ්‍යාපන අමාත්‍යංශය

23  ජී. එස්. විතානගේ මහතා - විදේශ රැකියා අමාත්‍යංශය

24  ඩී. කේ. ආර්. ඒකනායක මහත්මිය - සමාජ සේවාල සුබසාධන හා පශ= සම්පත් සංවර්ධන අමාත්‍යංශය

25  ඩබ්ිලිව්. එස්. කරුණාරත්න මහත්මිය - කාන්තා කටයුතු අමාත්‍යංශය

26  අබ්දුල් මජීඩ් මහතා - මුස්ලිම් ආගමික කටයුතු හා තැපැල් අමාත්‍යංශය

27  එච්. ඩී. එස්. මල්කාන්ති මහත්මිය - සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍යංශය

28  ඩී. නානායක්කාර මහතා - අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශය29ග ඩී. සරණපාල මහතා - ගුවන්සේවා රාජ්‍ය අමාත්‍යංශය

30  එච්. එම්. බී. සී. හේරත් මහතා - විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යංශය

31  නිමල් ධර්මසිරි හෙට්ටිආරච්චි මහතා - ධීවර රාජ්‍ය අමාත්‍යංශය

32  එස්. එස්. මියනවල මහතා - ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යංශය

33  පී. රණේපුර මහතා - උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශය

34  ඒ. පී. ජී. කිත්සිරි මහතා - ආරක‍ෂක රාජ්‍ය අමාත්‍යංශය

35  ආර්. විජය ලෙච්චමී මහත්මිය - වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශය

36  එන්. ඩී. සුගතදාස මහත්මිය - තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය

 

 



අදහස් (0)

නව ලේකම්වරු

ෂෙහාහිර් ඩේවුඩ් Monday, 19 January 2015 10:55 AM

නියමයි (නදී)

:       0       0

යොමාල් Monday, 19 January 2015 08:49 PM

සුබ පැතුම්! (නි)

:       0       0

චන්දන Monday, 19 January 2015 09:08 PM

බලන්න. ජනපතිතුමාගේ යැයි කියාගත් කවුරුවත් නැහැ නේද? ඒකතමයි වැදගත් රටක දියුණුවට (නි)

:       0       0

ෂර්ලි කුරේරා Monday, 19 January 2015 11:24 AM

වාගීශ්වර මැතිනිය විදේශ ආමාතයන්ශයේ ලේකමේ උනාට මගේ උණුසුම් සුභ පැතුම්. මෙතුමිය ප්‍රංශයේ තානාපති වෙලා හිටිය කාලයේ ලංකාවට කල සේවය අපට අමතක කරන්න බැහැ (නදී)

:       0       0

පුබුදු දිනේෂ් විතානගේ Monday, 19 January 2015 11:43 AM

මල්කාන්ති මහත්මියත් දක්ෂ නිලදාරිනියක් (නදී)

:       0       0

කමල් Monday, 19 January 2015 11:49 AM

මාරසිංහ මහතාට සුබ පතමි (නදී)

:       0       0

ප්‍රියාන් Monday, 19 January 2015 11:54 AM

නියමයි කිව්වා කෙනා දන්නවද දන්නේ නැහැ මෙයාලගේ පැටිකිරිය. (නදී)

:       0       0

සරත් පර්ත් Monday, 19 January 2015 01:04 PM

ඔබ සියලු දෙනාටම මගේ උනුසුම් සුභ පැතුම් (නදී)

:       0       0

සමන්ති Monday, 19 January 2015 02:08 PM

ජල සම්පාදනය කාපු එකෙකුත් මේ අතර ඉන්නවා වගෙයි මට පේන්නේ. රනිල් මහත්මයෝ යහ පාලනය වෙයිද ? (නදී)

:       0       0

සමන්ති Tuesday, 20 January 2015 02:36 PM

චමත් , කැලේ වෙනස් වුනත් සතාගේ පුල්ලි වෙනස් නොවේ. එයා යනකොට සිංදුවකුත් කියාගෙන ගියේ. (නදී)

:       0       0

කමල් Monday, 19 January 2015 04:09 PM

කවුරු හිටියත් කමක් නෑ හොදට වැඩ කරගෙන යන්න කියමු(දිල්)

:       0       0

අජිත් වික්‍රමසේකර Tuesday, 20 January 2015 03:56 AM

ඉතා හොදයි.(හේ)

:       0       0

දිල්නි Tuesday, 20 January 2015 04:03 AM

ආචාර්ය බටගොට මහතාට අපගේ උණුසුම් සුභ පැතුම්.(හේ)

:       0       0

චමත් Tuesday, 20 January 2015 05:14 AM

සමන්ති දැන් වත් ඔය වෛරී මත වලින් ඈත් වෙන්න. දේවල් වල හොඳ දකින්න ඉගෙන ගන්න. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 48 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 554 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනයේ පූර්ණ සහය
2024 ඔක්තෝබර් මස 02 621 0

ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වෙනුවෙන් පූර්ණ සහාය ලබා දෙන බව මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී. සෙන්හොංග් (Qi


කැනඩා සිහින පෙන්වා මුදල් ගැරූ අයෙක් රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 02 254 0

කැනඩා රටේ රැකියා ලබා දෙන බවට පවසමින් තරුණ තරුණියන්ගෙන් මුදල් ලබාගෙන රුපියල් කෝටි පහකට අධික ප්‍රමාණයක් වංචා කළේ ඇයි කියන මිනුවන්ගොඩ ආනන්ද වෛද්‍යරත්න


ජනපති - බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හමුවක්
2024 ඔක්තෝබර් මස 02 702 0

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා (Andrew Patrick) අද (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 1970 7

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38635 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25407 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 945 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 329 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site