IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


‘නව ලොවට ගැලපෙන්න අධ්‍යාපනය වෙනස් කරනවා‘

පවතින විෂය නිර්දේශ හා පෙළපොත් ක්‍රමය වෙනස්කර අනාගත ලෝකයේ රැකියා වෙළඳපොළට ගැලපෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකරමින් නවීන තාක්ෂණයෙන් යුත් අධ්‍යාපනයක් ලබාදීමට මේ වසරේ සිට ක්‍රියාකරන බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා අද (5) කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ පැවැති පෙළ පොත් බෙදාදීමේ ජාතික උත්සවය අමතමින් පැවසීය.

‘මේ අධ්‍යාපන රටාව නව ලොවට ගැලපෙන පරිදි ගෙන යෑමේදී දැනට පවතින විෂය නිර්දේශ වෙනස් කළ යුතුයි. රටේ මූලික නීතිය, ලිංගික අධ්‍යාපනය, දූෂණය පිළිබඳ විෂය කරුණු පෙළපොත්වලට ඇතුළු කළ යුතුයි‘ යැයි ද අධ්‍යාපන ඇමැති කීවේය.

1-1 1-6 2 3



අදහස් (0)

‘නව ලොවට ගැලපෙන්න අධ්‍යාපනය වෙනස් කරනවා‘

ද සිල්වා බෙර්ලින් Thursday, 05 January 2017 06:59 PM

පිස්සුද, ලංකාවේ ඔය දෙය සිදුවුණොත් ඉර අනික් පැත්තෙන් පායාවි (නි)

:       0       0

ජනහිත Thursday, 05 January 2017 11:25 PM

ඔය වෙනස්කිරීම් වලට ගිහින් අර ඉස්සර කාලේ සිටි එක්කෙනා වගේ අධ්‍යාපනය කන්න නම් එපා. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 06 January 2017 02:31 AM

වෙනස් විය යුතුයි නම් තමයි. එ්ත් ඔය වැඩේ මේ ඇමතිතුමා කරන්න ගියොත් පාසල් දරුවන්ට නිල ඇඳුම් වවුචර් දුන්නා වගේ හිටීද දන්නෙ නැහැ (නි)

:       0       0

නුවන් Thursday, 05 January 2017 11:24 AM

අර එක්කෙනෙක් බැලුම් යවල පෙන්නුවේ ඒ වගේද?? (බ)

:       0       0

සාලිය Thursday, 05 January 2017 12:35 PM

නව ලොවට ගැලපෙන විදියට වෙනස්විය යුතුය. (ර)

:       0       0

රුවන් Thursday, 05 January 2017 01:00 PM

සත්තකින්ම වෙනස්විය යුතුයි. (ර)

:       0       0

සමරසිංහ Thursday, 05 January 2017 01:04 PM

නවලොවට ගැලපෙන විදියේ හරිම ලස්සන උත්සවයක් කියලා ඡායාරූප වලින් පෙනෙනවා (හේ)

:       0       0

දයාරත්න Thursday, 05 January 2017 04:40 PM

මේ මොනවා කළත් වැඩක් නැහැ ගුරු මාරු සහ දූෂණ සම්බන්ධයෙන් අදාළ පරික්ෂණ කරන්නේ නැතුව. මේවා කරන්න මේ අය බයයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1186 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 2124 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 294 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 935 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 9182 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3345 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 348 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 429 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site