IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


නව ව්‍යවස්ථාවට උතුරෙන් අදහස් එයි

සකස් කිරීමට නියමිත නව ව්‍යවස්ථාව සඳහා උතුරු පළාතේ ජනතාවගේ යෝජනා ලබා ගැනීම වෙනුවෙන් උතුරු පළාත් සභාව නව කමිටුවක් ස්ථාපිත කැරිණි.

දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්තී‍්‍ර එම්.කේ.ශිවාජිලිංගම් මහතා පැවසුවේ පළාත් සභා පක්ෂ විපක්ෂ මන්තී‍්‍රවරුන් 19 දෙනෙකුගෙන් යුතුව ව්‍යවස්ථා යොජනා ලබා ගැනීමේ පළාත් කමිටුව ස්ථාපිත කළ බවයි.

උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සි.වී.විග්නේශ්වරන් මහතාගේ සභාපතීත්වයෙන් නව කමිටුව බිහිකළ බැව්ද හෙතෙම පැවසුවේය.

උතුරු පළාතේ ජනතාවගේ යෝජනා, සිවිල් සංවිධානවල යෝජනා, අනෙකුත් සංවිධාන හා කමිටුවල යෝජනා ආදිය එක්කොට නව ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු යෝජනාවලියක් සකස්කොට අදාළ යෝජනාවලිය පළාත් සභාව තුළ සම්මත කර ගැනීමෙන් අනතුරුව නව ව්‍යවස්ථා සම්පාදක කමිටුව වෙත ලබාදීමට නියමිත බැව්ද මන්තී‍්‍රවරයා වැඩි දුරටත් සඳහන් කළේය.



අදහස් (0)

නව ව්‍යවස්ථාවට උතුරෙන් අදහස් එයි

නිමල් ලලිත් Wednesday, 27 January 2016 02:07 PM

සිංහලයන්ට තහනම් ,ස්වයං තීරණ ගත හැකි,විදෙස ආදාර රජයේ අවසරයකින් තොරව ලබා ගත හැකි පාලනයක්, සහිත රජයෙන් යැපෙන ,රජයේ හමුදාවන්ගෙන් තොර උතුරු නැගෙනහිර පළාත් සභාවක්.මොන වචනයෙන් පැවසුවත් මෙය තමයි ඉල්ලීම.යහ පාලනයේ එය ලබා දෙවි ජාතික සංහිදියාව කියාවි. අනාගත සිංහලයාට දෙවියන්ගේම පිහිටි. (අ)

:       0       0

බන්දු Wednesday, 27 January 2016 02:11 PM

උතුරෙන් එන අදහස් අපි දන්නවා. දුන්නොත් බලාගෙනයි (අ)

:       0       0

සුසන්ත Wednesday, 27 January 2016 09:20 AM

එක ලංකාවක අවසානය ඉතාම අත ළඟයි... සැරදේ යහපාලනය! (බ)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 27 January 2016 10:30 AM

හැබයි ඉතින් පෙඩරල් නැතුව ඕන එකක් ! (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 1798 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1136 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2061 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 515 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2948 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37168 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24479 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 188 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 624 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site