IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


‘නව ව්‍යවස්ථාවෙන් බෙදුම්වාදී ඉල්ලීම් දෙන්න හදනවා‘

මුළු මහත් ඉතිහාසය පුරා දෙමළ ජාතිවාදී බෙදුම්වාදීන් ඉල්ලූ ඉල්ලීම් නව ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට ආණ්ඩුව හොර රහසේ කටයුතු කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක  විමල් වීරවංශ මහතා මාධ්‍ය හමුවකදි පැවසීය.

‘නව ව්‍යවස්ථාවක් මගින් බෙදුම්වාදී බලතල ලබා දෙන්න ඉඩ දීලා අපි බලා හිටියොත් අපේ අනාගත පරපුරට මේ රට ඉතිරි වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඉතා  ඕනෑ කමින් මේ රටේ මහා සංඝරත්නය, සෙසු ආගමික නායකයන් හා සමාජ බලවේග වෙතින් ඉල්ලනවා මේ ජාත්‍යන්තර කොන්ත‍්‍රාත්තුව, දෙමළ ජාතිවාදී බෙදුම්වාදීන්ගේ වුවමනාව ඉටු කිරීමට මේ ආණ්ඩුවට ඉඩදී නිහඬව ඉන්න එපා කියලා. ව්‍යවස්ථාවට අදාළ අවසන් කෙටුම්පත එළියට එනතෙක් නොසිට මෙවැනි අතුරු වාර්තා මගින් කියන දේ වටහාගෙන ඊට එරෙහිව ජනතාව පාරට බැස්සවීමට අපි කටයුතු කළ යුතුයි‘ යැයි ද ඔහු කීය.

web_wimalKFP_7007-(1)

විඩියෝ ළහිරු හර්ෂණ



අදහස් (0)

‘නව ව්‍යවස්ථාවෙන් බෙදුම්වාදී ඉල්ලීම් දෙන්න හදනවා‘

කසුන් Wednesday, 09 November 2016 12:19 PM

කපිල ඩුබායි, තිලක් ඩුබායි නම් වෙනස් කරගත්තත් මතයේ නම් වෙනසක් සිදු වී නැති හැඩයි (නි)

:       0       0

මලික් Wednesday, 09 November 2016 12:59 PM

නරකද තමන්ගේ ගෙදර පැත්තේ මොනවද වෙන්නේ කියලා සොයලා බැලුවොත් මේ පිටස්තර දේවල් වලට කලින්. (නි)

:       0       0

දුමින්ද Wednesday, 09 November 2016 06:13 AM

ජනවාරි අට ණය ගෙවිය යුතුයි (බ)

:       0       0

කපිල ඩුබායි Wednesday, 09 November 2016 06:14 AM

මොන ව්‍යවස්ථාවක් හෑදුවත් ඒක සම්මත කරගන්න ඕනෙ පාර්ලිමේන්තුවෙ නේද? තමුන් ඒකට පත් කරලා තියෙන්නෙ රටට අහිතකර දේවල් වලට කතා කරන්න නේද? (බ)

:       0       0

විරාජ් ඒකනායක Wednesday, 09 November 2016 06:21 AM

ඔයා කියනකම් බලාහිටියේ පාරට බහින්න (බ)

:       0       0

සිල්වා Wednesday, 09 November 2016 06:32 AM

ඉස්සෙල්ල තමුන්ගේ ගෙදර ගැන බලන්න.. (බ)

:       0       0

ප්‍රදීප් Wednesday, 09 November 2016 06:41 AM

මේවගේ තව දහදෙනෙක් හිටියා නම් කොහොමත් රටක් ඉතුරුවෙන්නේ නැහැ. අතේ සතේ නැතුව දේශපාලනයට ඇවිල්ලා අද මහා මන්දිර වල ඉන්න කෝටිපතියෝ වෙලා (නි)

:       0       0

එරන්දි Wednesday, 09 November 2016 06:42 AM

ඉතින් අපිට කියලා මොනවා කරන්නද? (නි)

:       0       0

පීරිස් Wednesday, 09 November 2016 06:42 AM

කියව කියවා ඉන්නේ නැතුව ඔබතුමන්ලා මුල්වී මේකට මොකක්හරි කරන්න (නි)

:       0       0

වික්ටර් Wednesday, 09 November 2016 03:12 PM

මහත්මයාණනි, ශ්‍රී ලංකාවේ සියලුම ජාතින් ලාංකිකයන්ය. ඔවුන් සියලු දෙනාටම එක හා සමාන අයිතින් තිබිය යුතුය යන්න ඔබ තුමාට තේරුම් ගන්න බැරි නම් එකම සිංහල ජාතියක් වසන රටක පාර්ලිමේන්තුවක මන්ත්‍රීකමක් ඔබතුමා ලබාගත යුතුය. එසේ නැත්නම් නව ලෝකයට ගැළපෙන නව දේශපාලන සංස්කෘතියකට සරිලන මානසිකත්වයක් ලබා ගැනීමට තමන්ගේම මනස සදාගත යුතුයි (නි)

:       0       0

රිසාන් Wednesday, 09 November 2016 03:14 PM

පාර්ලිමේන්තුවේ සෙට් එකට වටහලා දෙන්න බැරි දෙයක් කොහොමද ජනතාවට කියන්නේ. (නි)

:       0       0

හිරාන් Wednesday, 09 November 2016 03:22 PM

බලය නොව පරිපාලනයයි බෙදිය යුත්තේ. (නි)

:       0       0

නිමල් Sunday, 13 November 2016 04:24 AM

දැන් ඉතින් බොරුවට බලය ලබා ගැනීමට කෑ ගහන්නේ නැතුව ,අනාගතයේදී පක්ෂය කුමක් වේවා සිංහලයෙකුට පාර්ලිමේන්තු යාමේ හැකියාව ඇති කිරීමට පෙරමුණ ගන්න.(හේ)

:       0       0

ශශික Wednesday, 09 November 2016 03:50 PM

මම මොහුගේ දේශපාලනයට අකමැති වුවත් මේ බලය බෙදීමේ න්‍යායෙන් ඊළමට පාර කපන බව නම් පිළිගන්නවා. (නි)

:       0       0

ශාන් Wednesday, 09 November 2016 07:16 AM

තමන්ට තිබෙන චෝදනා ගැන කලින් කතාකළා නම් හොඳයි (නි)

:       0       0

ඔසධ Wednesday, 09 November 2016 07:34 AM

ඔය කතා පැත්තක තියලා ඔබතුමන්ගේ ප්‍රශ්න ගැන හොයලා බැලුවොත් හොඳයි නේද (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 11 November 2016 05:35 AM

කසුන්.කපිල ඩුබායි කියන්නේ මම නෙමෙයි.එ්ත් පිට රටවල ඉන්න අපි සත්‍ය හොදින් දන්නවා.සත්‍ය හොදින් වැටහෙනවා.ඒ නිසා අතේ සතේ නැතිව හිටිය විමල් එක පාරටම කෝටිපතියෙක් වුනේ කොහොමද?ඉන් නොනැවතී කරන්නේ මොනවා කියල අපි දන්නවා (බ)

:       0       0

සෑම් Wednesday, 09 November 2016 08:17 AM

ඔබතුමා කොයි කාලෙක ඉඳලද ඕක වළක්වාගන්න හැදුවේ. දැන් පෙරහැර පිටත්වෙලා තියෙන්නේ. වෙඩි හඬත් ඇහුනා. තව ටිකකින් කසකාරයෝ ටික සැපත්වේවි. තවත් උඩ පැන පැන හිනාවෙන්න හැළියේ හිටපු කකුළු රැල වගේ. (නි)

:       0       0

උපුල් Wednesday, 09 November 2016 08:19 AM

ජනතාව රට ගැන බලාගනිවී. ඔබ ඔබේ ප්‍රශ්න ටික බලාගන්නකෝ. නිහඬ මිනිස්සු මේ රටට වැඩ කරනවා, රට රකිනවා (නි)

:       0       0

අසාද් Wednesday, 09 November 2016 09:10 AM

ගොඩක් කාලෙකට පස්සේ එලියට බැහැල.පහුගිය දවස් ටිකේ හැංගිලා හිටිය නේද එලියටවත් බහින නැතුව. (බ)

:       0       0

ජයරත්න Wednesday, 09 November 2016 09:59 AM

මේ හදන්නේ බෙදුම්වාදී ලේබල් ගහලා සාධාරණ බලය බෙදීමක් වළක්වන්න. පිට පළාත්වලට නොදී බලය කොළඹම තියාගෙන ඉන්න. ජාතිවාදයට මුහුණ දෙන්න කොන්ද තියෙන ආණ්ඩුවක් ඕනෑ (ම)

:       0       0

යටවත්ත Thursday, 10 November 2016 05:51 AM

අනේ ඉතින් අපිට මේවා කියලා අපි මොනවා කරන්නද?

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Thursday, 10 November 2016 05:03 PM

කන්න අඳින්න නැතුව, තේ කහට කෝප්පය බිලා සෙරෙප්පු දෙකක් නැතුව අඩු පහසුකම් සහිත පාසලට යන දරුවන් ලක්ෂ ගණනක් ඉන්න රටක, අසරණ දුක් විඳින ජනතාවක් සිටින රටක මහජන මුදල් ගසා කාපු අයට හොඳක් නම් වෙන්න එපා (නි)

:       0       0

දේවින්ද Wednesday, 09 November 2016 11:03 AM

බලය සාධාරනව බෙදී යන්න ඕනෑ.....ඇර කිරි කැකිරි න්‍යාය නැතුව (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාලමකින් එගොඩ වෙන්න ගිය අයෙක් අතුරුදන්
2024 ඔක්තෝබර් මස 11 70 0

පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදහන් වී ඇත


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 256 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


කලු ගඟේ ජල මට්ටම ඉහළට: මාර්ග රැසක් ජලයෙන් යටවෙයි
2024 ඔක්තෝබර් මස 11 564 0

ඇදහැලෙන මහ වැසි නිසා කලුගඟේ ජල මට්ටම මුවගම ස්වයංක්‍රීය ජල මාපකයේ අද( 11) පෙරවරු 10.15 වන විට මීටර් 5.2ක් වු පිටාර මට්ටමට ඉහළින් සුලු ගංවතුරක අවදානම් මට්ටමට පැම


සුළගෙන් අම්බලන්ගොඩ ධීවර වරායේ යාත්‍රා 20 කට හානි
2024 ඔක්තෝබර් මස 11 388 0

අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති


නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12 ට අවසන්
2024 ඔක්තෝබර් මස 11 322 0

2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 1414 2

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39865 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25887 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 113 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 397 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1266 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site