(අමල් වික‍්‍රමරත්න )
ගාල්ල ක‍්‍රීඩා මණ්ඩපයේදී අද (28) පැවති නව ව්‍යවස්ථාව පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමේ සම්මන්ත‍්‍රණයකට පැමිණි පිරිසක් කලහකාරී ලෙස හැසිරීම නිසා පොලිසිය මැදිහත්වී ඔවුන් ශාලාවෙන් ඉවත් කෙරිණි.
මෙම සම්මන්ත‍්‍රණයේ ප‍්‍රධාන කථිකයන් ලෙස වික‍්‍රමබාහු කරුණාරත්න නව ආණ්ඩුක‍්‍රම සම්පාදක මණ්ඩලයේ සභාපති ලාල් විජේනායක යන මහත්වරුන් සහභාගී වූ අතර ගාල්ල පුරවැසි බලය එකමුතුව මගින් මෙය සංවිධානය කර තිබිණි.
ප‍්‍රධාන දේශකයන් තම අදහස් දැක්වීමෙන් අනතුරුව ජනතාවට අදහස් දැක්වීමට දුන් අවස්ථාවේ මෙම ගාලගෝට්ටිය ඇතිවිය.
කළහකරුවන් දිගින් දිගටම දේශකයන්ට අශෝභන ආකාරයෙන් බැන වැදීම නිසා ගාල්ල පොලිසියට කිසියම් අයකු කරනලද දැනුම් දීමකින් පොලිස් නිලධාරීන් වහාම එතැනට පැමිණ ඔවුන් ඉවත්කොට සාකච්ඡාවට ඉඩකඩ සලසා දෙන ලදී.
බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.
එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්
පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නව ව්‍යවස්ථාව පිළිබඳ සම්මන්ත‍්‍රණයේ ගාලගෝට්ටියක්
ruwan Tuesday, 28 March 2017 05:35 PM
ඔය වික්‍රමභාහු කියන කෙනා කවද මේ ලෝකෙන් තොලොංචි වේවිද කියලයි මිනිස්සු බලා ඉන්නේ. මෙයා මේ ශ්‍රීලංකා මාතාවගේ සිරුරේ තිබෙන පිළිකාවක්. මෙයා අපි අදහන ආගමේ හැටියට මරණින් මතු නීචම වේවා.
siri Tuesday, 28 March 2017 08:23 PM
වික්‍රමබාහු ගිය ගිය තැන විනාසයි.
daham Wednesday, 29 March 2017 12:21 AM
කොටින්ගේ ඩොලර් අරන් රට පාවා දෙන්න හදන උන්ට නෙලන්නයි තිබුනේ හොඳට.
nimallalitha Wednesday, 29 March 2017 02:15 AM
අද සිංහලයාට, අසින්හලයා පහර දෙන්නේ බඩෙන් ජාතිය බෝ කිරීමෙන් සහ වෙළඳ ව්‍යාපාර ,ඉඩ කඩම් මිලට ගැනීමෙනි. බලපෙරේත බඩගෝස්තරවාදී දෙසපාලකයනට ,ගැතිකම් කරන හාමුදුරුඋවරු ඇතුළු ගත්තනට බහුල වැනි විදේශිය දොල්ලර් පෙරේත යනට මේ බව පෙනෙන්නේ නැත. චන්ද්‍රිකා ඇතුළු මේ රජයේ මේ රජයේ කෙරුමන් ට,බහු බහු වාදීන්ට කාත්තන් කුදියේ පාර මද ඇති එළාරගේ සහ උගේ ගැහැණුන්ගේ පිලි රු පෙනෙන්නේ නැත එතරම්ම පොට්ටයන්ය.මුන් සැමට සාප වේවා. මුන්ට විරෝදය දක්වුවනට අචාර වෙව්වා,අද මම නාකියෙකි.මගේ කණඩායමේ මා හැර අන් අසියල්ලන් ජිවතුන් අතර නැත.
YAL Wednesday, 29 March 2017 03:36 AM
කොහොමත් මොකුන්ට රටතුල යන්න වෙන්නේ පොලිසියේ මුරකාවල් ඇතුව තම. එහෙම නැතිව ගියොත් අසුචි තම ලැබෙන්නේ. ජාති ද්‍රෝහීන්. ල්ට්ටේ එකේ වැටුප් ලබල රට පවා දුන්න උන්.
pradeep Wednesday, 29 March 2017 03:50 AM
මෙම රට විනාශ කරන රාජ්‍ය නොවන සංවිදාන වල ඩොලර්ර් කාක්කන්ගෙන් මේ රට බෙර ගන්නේ කවදාද ?