මංගල විලාසිතා එළිදක්වන Hair and Beauty Wedding Magazine හරහා දෙවැනි වරටත් පැවැත්වූ සය මාසික මනාලියන් හැඩකිරීමේ පාඨමාලාව නිමකළ සිසු සිසුවියන්ගේ දස්කම් දැක්මක් පසුගියදා බත්තරමුල්ල අපේගම පරිශ්‍ර‘යේදී පැවැත්විණි. ගම්පහ, කිරිබත්ගොඩ, මීගමුව, නුගේගොඩ, නුවර යන ප්‍රධාන නගර ආශ්‍රිතව පැවැති මෙම පාඨමාලා නිමකළ සිසු සිසුවියන් විසින් හැඩකරන ලද උඩරට, පහතරට හා බටහිර මනාලියන් 180ක් පමණ මෙහිදී මංගල දැක්ම සඳහා ඉදිරිපත් කර තිබිණි.
උඩරට, පහතරට, බටහිර යන අංශ යටතේ ලස්සනම මනාලියට හැඩගැන්වූ සිසුවියන් තිදෙනෙකුට මෙවරද මැලේසියානු සංචාරයක් ත්යාගලෙස පිරිනැමීමද සිදුවිය.
Hair and BeautyWedding Magazine හරහා සංවිධානය වන සය මාසික පාඨමාලාව සඳහා සිසුවියන් බඳවාගැනීම ජනවාරි මස දෙවැනි සතියේ සිට සිදුකෙරෙන බව එහි සංවිධායකවරිය වන නිරෝෂි ජයතිස්ස මහත්මිය පැවසුවාය. ඒ පිළිබඳ වැඩි විස්තර 0727382803 දුරකථන අංකය ඔස්සේ ලබාගත හැකිය.
දිෂ්ණ ධර්මරත්න
මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරී
රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු
ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
නව වසරේ පතිකුලයට යන ඔබට මංගල විලාසිතා