(සනත් ගමගේ)
මෙරටට වාහන ආනයනය කිරිම සඳහා රජය අවසර ලබාදි ඇති අවස්ථාවක ඉතාම සුරක්ෂිත ලෙස මෙරටට වාහන ගෙන්වීමට හම්බන්තොට ජාත්‍යයන්තර වරාය සුදානමින් සිටින බව හම්බන්තොට ජාත්‍යයන්තර වරාය ප්‍රධාන විධායක නිළධාරී විල්සන් ක්වා මහතා සඳහන් කර සිටි.
හම්බන්තොට ජාතයයන්තර වරාය 2018 වසරේ සිට මෙරට දේශිය වෙළඳ පොලට වාහන ආනයනය කිරිම මෙන්ම වාහන ප්‍රති අපනයනය කිරිම සම්බන්ධයෙන්ද පුරෝගාමි මෙහෙවරක නිරත වි සිටිති.
වාහන ආනයනය කර ඒවා සුරක්ෂිත ලෙස තබා ගැනීමට අවශය යටිතල පහසුකම්, නැව් වලි්න ගොබැම සඳහා පලපුරුදු කාර්ය මන්ඩලය සහ ශ්‍රමබලකාය , විශේෂිත ආරක්ෂක පහසුකම්. සි.සි ටි කැමරා පද්දති සහිතව, හම්බන්තොට ජාතයයන්තර වරාය සතුව පවතින බවද විධායක නිළධාරි වරයා සඳහන් කර ඇත.
වරාය තුලට ගෙන්වන ලද වාහන නිෂ්කාෂනය කිරිමට අවශ්‍ය රේගු පහුසකම්, ඇතුළු සියළුම නිෂ්කාෂන කටයුුත සඳහා පුළුල පහසුකම් සපයා තිබේ.
අම්බලන්තොට මාමඩල ,බැමිණියන්විල ප්‍රදේශයේදී තියුණු ආයුධ වලින් කපාකොටා පුද්ගලයන් තිදෙනකු ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි .
ජනාධිපති අනුර දිසානායක මහතා යාපනය සංචාරයට කිසිදු ගුවන් යානයක් භාවිත නොකළ බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
සුළං විදුලි කුළුණක තට්ටක් හදිසියෙ අද (2) හවස කඩා වැටිමේන් කන්දකුලිය කුරිඤංපිටියේ නිවාස තුනකට හානි සිදුවි ඇති බව කල්පිටිය පොලිසිය කියයි.
ප්‍රවාහන, මහාමාර්ග,වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති ඛලීඩ් අල් අමේරි මහතා අතර වි
ආයුර්වේද ඖෂධ මෙන් ම ආයුර්වේද රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ සියලු නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය කෙරෙහි දැඩි ලෙස අවධානය යොමුකරමින් නියාමනයකට ලක්කිරීමට පියවර ගන්නා
77 වන ජාතික නිදහස් උළෙලේ පෙරහුරු මේ දිනවල නිදහස් චතුරස්‍රයේ දී සිදු කෙරෙයි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
නව වාහන පිළිගන්න හම්බන්තොට සූදානම