මිහින්තලේ රජමහා විහාරාධිපති ලෙස මල්වතු පාර්ශවයෙන් පත් කැරුණු වලවාහැංගුණු වැවේ ධම්මරතන හිමියනට විහාරාධිපති පදවිය බාරදිය නොහැකි බව හිටපු විහාරාධිපති නාමල්වැවේ රතනසාර හිමි පැවැසීය. මල්වතු මහා නාහිමියන්ගේ ලිපිය ප්‍රතික්ෂේප කළ රතනසාර හිමි පැවැසුයේ බුද්ධ ශාසන කොමසාරිස් තමාට කිසිවක් දැනුම් නොදුන් බවයි. නව විහාරාධිපති හිමි ඇතුළු පිරිස හැරී ආහ.
ශ්රී ලංකාවේ චීන ජනරජ තානාපති කාර්යාලය මඟින් සංවිධානය කළ, ලෝක Thai chi දිනය සැමරුම අද (26) නිදහස් චතුරශ්‍රය පරිශ්‍රයේ දී පැවැත්විණි.
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ බුද්ධි අංශ සිටිනවා යැයි ඉන්දියාව එල්ල
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත
ජනාධිපති කාර්යාලයේ භාවිතයෙන් ඉවත් කර ඇති සුඛෝපභෝගී වාහන තවත් විසි හතක් විකිණීමට මිල ගණන් කැඳවා ඇත.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අනිසි ලෙස බලය පාවිච්චි කර ඇතැයි සඳහන් චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව ඉදිරි දෙසතියේදී එම චෝදනා පිළිබඳව ත
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයට වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව ඡන්දය දීමට හැකිවනු පිණිස නිවාඩු ලබාදීම
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
නව විහාරාධිපති හැරී එති
ගාල්ලේ සමන් Thursday, 15 March 2012 01:15 PM
මෙය දේශපාලන බලපෑමක් මත කළ දෙයක් බව පෙනේ.
සුසිල් ගාමිනී Thursday, 15 March 2012 01:27 PM
බුද්ධ ශාසනය තියන රකට වෙන දේවල්..
ප්‍රමෝද් Thursday, 15 March 2012 02:22 PM
සබ්බ දුක්ඛ නිස්සරන, නිබ්බාන අච්චි කරනත්තාය, පබ්බජ්ජ ආදී විදියට කියල නේද පැවිදි වුණේ?