IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


නැව් සංස්ථාව තිරිහන් කරයි

භාණ්ඩ ප්‍රවාහන නැව් දෙකක් චීන සමාගමකින් ඇමෙරිකා ඩොලර් කෝටි හතකට (රුපියල් කෝටි 924)මිලට ගැනීමට ශ්‍රී ලංකාව සැරැසෙයි.

ශ්‍රී ලංකා නැව් සමාගම යළි පණ ගන්වා නැවියන් පුහුණු කිරීමටද මෙම නැව් දෙක යොදා ගනු ඇත.

දෙවසරක් ඇතුළතදී  නැව් දෙක ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතයි.

රජය ගිය ඔක්තෝබරයේදී නාවික හමුදාපති රියර් අද්මිරාල් ජයනාත් කොළඹගේ නැව් සංස්ථාවේ සභාපති ලෙස පත් කළේය.

 



අදහස් (0)

නැව් සංස්ථාව තිරිහන් කරයි

නුවන් Wednesday, 18 December 2013 07:22 PM

මේ නැව ලංකාවට අත්‍යාවශ්‍ය ද (අ)

:       0       0

උපුල් Wednesday, 18 December 2013 07:45 PM

අමිල, දැන් උනත් නෞව්කා හදලා දෙනවා. වරක් ඉන්දියාවට නැවක් හැදුවා මගීන් 400 ක් යන්න පුලුවන්.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 18 December 2013 07:56 PM

කෝටි ගානක් මහජන මුදල් වියදම් කරලා හදපු මත්තලට දැන් එකම ගුවන් යානයක් වත් එනවා කියලවත් කියන්නේ නැත්තේ ඇයි? මම නම් ලංකාවට එන්න අන්තර්ජාලය පීරලා හෙව්වා. එකම ගුවන් යානයක්වත් මත්තලට එන්නේ නැහැනේ. අඩුම වසයෙන් මත්තල කියන නමවත් නැහැ දන්නා කෙනෙක්.(නදී)

:       0       0

ටිකිරි බංඩා Wednesday, 18 December 2013 07:57 PM

අත්‍යාවශ්‍ය ද කියලත් අහනවා. මොකෝ හැමදාම ලංකාවට සුනාමි එනවා කියලද? (නදී)

:       0       0

උපාලි රන්ජිත් Wednesday, 18 December 2013 08:00 PM

මොහොතක් කල්පනාකාර බලන්න නැව්පති තුමනි.(නදී)

:       0       0

කුමාර් Wednesday, 18 December 2013 08:24 PM

ලෝකේ හොඳ නැව් හදන්නේ දකුණු කොරියාවේ, මේ චීන නැව් තාක්ෂණය අතින් බාලය.

:       0       0

අමිත් Wednesday, 18 December 2013 08:27 PM

මොනවා හරි වැඩකට ඇතිදෙයක් නම් කමක් නැහැ.හැබැයි අතරමඟ නතර වෙන දෙයක් නම් පන නොදෙන තරමටම තමා හොඳ.(අ)

:       0       0

ය.උපාලි Wednesday, 18 December 2013 08:37 PM

නාවික හමුදාවේ නිලදාරීන්ගේ සහ නැවියන් (ශිල්පී )දැනුම තාක්ෂණය මුලික කරගෙන රටට ජාතියට ,සේවයක් වශයෙන් ලොවට අපේ දැනුම අවබෝද කර දීමට මෙම නෞක ලංකාවේ නිෂ්පාදනය කලොත් අපේ මුදල් ඉතුරු කලහැකි . (අ)

:       0       0

කපිල Thursday, 19 December 2013 12:05 AM

කොළඹ . නැවු තටාකාංගනය තියෙද්දී අපිට මොකටද චීනයේ නැවු .දෙන්න අපිට හදන්න.(අ)

:       0       0

සත්‍යයා Thursday, 19 December 2013 03:52 AM

මේ නැව් වල සැබෑ වටිනාකම මෙහි සඳහන් මිළට වඩා හුඟක් අඩුයි. අපේ හොරුත් එක්ක මේ තක්කඩි කම කරන්නේ චීනයේ රාජ්‍ය අනුග්‍රහය ලබන ආයතනයක්. ඒ අයටත් ලජ්ජා නැහැ අපේ අයටත් ලජ්ජා නැහැ.(නදී)

:       0       0

සත්‍යයා Thursday, 19 December 2013 03:56 AM

ඩුබායි තිලක්, මත්තලට ගුවන් යානා නාවට කමක් නැහැ. ඒකෙන් තැනක් ආවනේ. ඒ ඇති රට දියුණු වෙන්න. (රට කියා මා මෙහි අදහස් කළ දෙය ඔබට වැටහෙයි කියා හිතනවා).(නදී)

:       0       0

බණ්ඩා Thursday, 19 December 2013 04:42 AM

දැන් මොනවා කරන්න ගියත් චීනෙන් එන්න ඕනා.(නදී)

:       0       0

පෙරේරා Thursday, 19 December 2013 04:48 AM

සමහර අය නැව් ගිලපු කාලෙකුත් තිබුනා.(නදී)

:       0       0

අප්පුහාමි Thursday, 19 December 2013 07:32 AM

චීන ජරාව නැතිව හොද නැවක් ගන්නකෝ.(නදී)

:       0       0

අමිල කටුනායක Wednesday, 18 December 2013 04:42 PM

අපිම හදමුකෝ. කටුනායක කොල්ලෝ.(නදී)

:       0       0

අමිල කටුනායක Wednesday, 18 December 2013 05:10 PM

පසු ගිය කාලේ ලංකාවෙත් නැවි හදලා වික්කා නේද? (නදී)

:       0       0

ටිකිරි බංඩා Wednesday, 18 December 2013 06:08 PM

චීනයෙන් කෝටි 924ක නැව් දෙකක්. හෙට අනිද්දම බඩු මිල තවත් ඉහල යාවි. අපිට දෙවියන්ගේම පිහිටයි.(නදී)

:       0       0

ගයන් Wednesday, 18 December 2013 06:25 PM

නැව් සංස්ථාව ගිල්ලේ ඒකේම හිටපු අයමයි. දැන් අලුත් නැව් ගෙන්නලා අපේ බදු මුදල් වලින් තවත් නාඩගම් නටන්නයි යන්නේ.(නදී)

:       0       0

අශාන් Thursday, 19 December 2013 12:54 PM

නැව් නැති එකම රට ශ්‍රී ලංකාව .බොහොම හොඳ දෙයක් .ලංකාවේ හදන්න පුළුවන් උනාට වෙන රටවල ඉල්ලුමට සැපයුම් කරන්න බැරි නිසා වෙන රටකින් තමා ගන්න වෙන්නේ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 6 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 57 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 115 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 429 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


සරසවි කඩඉම නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 20 551 0

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති


ජ‘පුර යළි විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 20 83 0

තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14547 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 128 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site