IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


නව සිහළ උරුමයෙන් සුළු ජාතින්ට ලොකු නියෝජනයක්

නව සිහළ උරුමයේ  මධ්‍යම පළාත් සභාවේ මහනුවර  දිස්ත්‍රික්කයට ඉදිරිපත් කළ නාම යෝජනාවෙන්  සුළු  ජාතිනට ලොකු නියෝජනයක් ලබා දී ඇත.

අපේක්ෂකයන් තිස්දෙදෙනාගෙන්  සිංහල ජාතිකයින් දෙදෙනකුගේ  පමණක් නම් සදහන් වේ .



අදහස් (0)

නව සිහළ උරුමයෙන් සුළු ජාතින්ට ලොකු නියෝජනයක්

දෙව්මිත් Thursday, 01 August 2013 08:23 PM

නියම සිංහලුත් තමයි මේ (නි)

:       0       0

සුරංගි Friday, 02 August 2013 08:52 AM

වැඩක් නැහැ

:       0       0

චන්දා Thursday, 01 August 2013 04:18 PM

එල්ලාරුම් වනක්කම් අයියා (නි)

:       0       0

බණ්ඩාර Friday, 02 August 2013 01:45 PM

ඇත්තටම මේවා සාර්ථක ‍වැඩද? (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 01 August 2013 04:29 PM

රතුපස්වල ගමේ මිනිසුන්ගේ ළිං වල වතුරේ ඇසිඩ් මිශ්‍රවෙලා බොන්න නාන්න නොහැකිව ඒ මිනිස්සු පාරට බැහැලා. මේ කතාව ඇත්ත නම් මිනිස්සුන්ට වෙන්නේ ගෙවල් දොරවල් විකුණලා කොහේ හරි යන්න. මේ ගැන කතා කරන්න ඔය මොන උරුමයකින්වත් ඉදිරිපත් වෙන්නේ නැහැනේ (නි)

:       0       0

වීරරත්න Friday, 02 August 2013 09:24 AM

අයියෝ සල්ලි

:       0       0

ස්ටැන්ලි Thursday, 01 August 2013 04:35 PM

මේවත් දැන් වෙළද නාම වගේ වෙලා (නි)

:       0       0

අසේල ඕමානය Thursday, 01 August 2013 04:38 PM

පක්ෂයේ නමේ තේරුමවත් දන්නේ නැති මෙවැනි අයද ඡන්දෙ ඉල්ලන්නේ? ඡන්දෙ දෙන අයටයි තලන්න ඕනෑ. (නි)

:       0       0

උදය Thursday, 01 August 2013 04:45 PM

අපේ සේනාව මේකට මොනවා හරි කරයි කියලා හිතනවා (නි)

:       0       0

පිටිගල Thursday, 01 August 2013 04:47 PM

එතකොට මේක සිංහල උරුමයක්ද හැබෑවටම? (නි)

:       0       0

ගුණේ Thursday, 01 August 2013 04:55 PM

ඔක්කොම ශ්‍රී ලාංකිකයෝනේ. ප්‍රශ්නයක් නැහැ (නි)

:       0       0

රසික Thursday, 01 August 2013 05:09 PM

නව සිහළ උරුමය කියලා පක්ෂ හදන්නේ නියම සිහළ උරුමය දියාරු කරන්නද? මේවා තමයි කුමන්ත්‍රණ කියන්නේ. (නි)

:       0       0

ප්‍රසන්න Thursday, 01 August 2013 05:13 PM

මට හිතෙන්නේ නියම සිහල උරුමය දියාරු කරන්න තමා මේ වගේ පක්ෂ හදන්නේ. (නි)

:       0       0

ගයාන් Thursday, 01 August 2013 05:11 PM

එතකොට නව සිහළ උරුමය කියන එකේ සිහළ කියන්නේ මොකක්ද දන්නේ නැහැ. (නි)

:       0       0

සේනාරත්න Friday, 02 August 2013 12:41 AM

එක එක විදිහේ සිහළ උරුම තියෙන අය ලංකාවේ ඉන්නවා වගේ. එතකොට මම අයිති මොන සිහල උරුමෙටද කියලා කොහොමද අනේ දැන ගන්නේ? (නි)

:       0       0

ඉන්දික Thursday, 01 August 2013 05:36 PM

ඇයි දන්නේ නැහැ මේකට සිහළ උරුමය කියලා නම දැම්මේ? (නි)

:       0       0

උපාලි Friday, 02 August 2013 01:59 AM

මට හදිස්සියට පෙනුනේ 'සිඟාල ' කියලා. චෙහ්! කන්නාඩි කුට්ටමක් ගන්න ඕනෑ ඉක්මනටම. (නි)

:       0       0

මාරුව Friday, 02 August 2013 11:36 AM

ඒ වැඩේ අගය කරන්න ඕනේ යෝජනා මගින් තමයි රටක් ඉස්සරහට යන්නේ (දී)

:       0       0

කසුන් Thursday, 01 August 2013 10:35 PM

අපේ ගම්වල මිනිස්සු දැනටමත් මේ පක්ෂයට චන්දය නොදෙන්න තීරණය කරලා ඉවරයි. සිංහල ජාතිය වල පල්ලට යවන්න හදන තව එක විකාරයක්. සැප්තැම්බර් වල බලමුකෝ (දී)

:       0       0

අමල් Thursday, 01 August 2013 02:51 PM

මට කියන්න කටට එන වචන මෙතන දාන්න බැහැ (දී)

:       0       0

ඉන්දික Thursday, 01 August 2013 02:50 PM

බොරු ෂෝ. ඔය 30 හොයා ගන්නත් ඇත්තේ අමාරුවෙන්. (දී)

:       0       0

රත්නසිරි Thursday, 01 August 2013 03:04 PM

නව සිහළ කියන්නේ වෙනත් ජාතීන්ද? මටත් හිතනවා පිහිටවන්න පක්‍ෂයක් නව ද්‍රවිඩ උරුමය කියලා. එක දෙමල මහත්තයෙක් හොයාගත්තනම් ගොඩ. (ස)

:       0       0

සව Thursday, 01 August 2013 03:07 PM

මේක ඔය පක්ෂයේ උත්තරීතර මණ්ඩලය රැස්වෙලා දීර්ග සාකච්චා වට කීපයකින් පස්සේ ගත්තු ඉතා සුවිශිෂ්ට තීරණයක්. (දී)

:       0       0

අමිල Thursday, 01 August 2013 10:53 PM

මේ ගොල්ලෝ කරන්නේ විපක්ෂය තව තවත් දියාරු කරන එක.ආණ්ඩු විරෝදී චන්ද අරන් නැවත ආණ්ඩුවට එකතු වෙනවා. (දී)

:       0       0

බන්දුල Thursday, 01 August 2013 03:29 PM

ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න ලොකු ජන පදනමක් තිබෙන මහා බලගතු පක්ෂයක්නේ ඕක. (නි)

:       0       0

නිමල් Thursday, 01 August 2013 03:31 PM

සිහල උරුමය රකින හැටි ඉදිරියේදි බලාගන්න පුළුවන්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපතිට IMF සුබ පතයි
2024 සැප්තැම්බර් මස 25 318 0

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත් වූ අනුර කුමාර දිසානායක මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සු


පාස්පෝට් පෝලිම නැති කරන්න විකල්ප යෝජනා ඉල්ලුවා
2024 සැප්තැම්බර් මස 25 1047 0

මෙරට ජනතාවට විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන විදේශ ගමන් බලපත්‍ර ගැටලුවට හැකි ඉක්මණින් විසඳුමක් දෙන බවත් ලබන ඔක්තෝබර් මස 15ත් 20ත් අතර කාල වන විට පෝලිම අවසන්


බිත්තරයක් 30ට බහියි
2024 සැප්තැම්බර් මස 25 1018 2

පාසල් දුවා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය පිරිමසාලීම වෙනුවෙන් ප්‍රවාහනය ද ඇතුළත්ව බිත්තරයක් රුපියල් 30ක මුදලට ලබාදීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සං


ඉරානය තර්ජනයක් ට්‍රම්ප් කියයි
2024 සැප්තැම්බර් මස 25 520 0

ඉරානයෙන් සිය ජීවිතයට විශාල තර්ජන තිබෙන බව ඇමෙරිකාවේ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අද (25) ප්‍රකාශ කළේය.


ගුවන් විදුලි සංස්ථාවට නව සභාපතිවරයෙක්
2024 සැප්තැම්බර් මස 25 1095 2

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර මහතා පත්කර ඇත.


දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා
2024 සැප්තැම්බර් මස 25 1795 9

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36969 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24377 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 588 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site