බස්නාහිර පළාත් සභාවේ විශේෂ රැස්වීමක් පසුගියදා කැඳවා තිබුණේ පරාජය වූ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස හා ළමා රක්ෂක, කාන්තා කටයුතු සහ සභා කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය ද සමඟ එහි සමස්ත අයවැය සම්මත කරගැනීම වෙනුවෙනි.
ප්‍රධාන අමාත්‍යවරයා, විපක්ෂනායකවරයා ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අදහස් දක්වමින් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා අමාත්‍යධූරය දැරූ මෙම අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පරාජයවීමට හේතු ඉදිරිපත් කළහ.
එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී මහේෂ් අල්මේදා මහතා අදහස් දක්වමින් එංගලන්ත පාර්ලිමේන්තුවේ සිදු වූ අතීත සිදුවීමක් සිහිපත් කළේය.
එරට පාර්ලිමේන්තුවේ මුදල් අමාත්‍යවරයකුව සිටි පොපියුමෝගේ අමාත්‍යධූරය මෙන්ම මන්ත්‍රීධූරය ද අහිමි වූයේ ක්‍රිස්ටීන් කීලා නැමති මන්ත්‍රීවරිය සමඟ පැවැත්වූ සබඳතාවක් නිසා යැයි කීවේය.
නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාට අමාත්‍යධූරය අහිමි වූයේ එවන් දේකින්දැයි තමන් හරියටම නොදන්නා නමුත් කිසියම් දෘෂ්‍යමාන බලවේගයක් මෙයට බලපෑ බව නම් පෙනෙන්නට තිබිණි යැයි මහේෂ් අල්මේදා සඳහන් කළේය.
අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර
පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද
මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි
පෙරියකුලම් ප්‍රදේශයේ කැලෑවක පොහොර බෑග් කිහිපයක දමා වල දමා තිබූ කොටි සංවිධානයේ නිල ඇදුම් කට්ටල තුනක් අද (24) සොයා ගැනීමට හැකි වූ බව නිලාවේලි පොලිසිය කියය
ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නිශාන්තගේ වැය ශීර්ෂය පරාද කළේ දෘෂ්‍යමාන බලවේගයක්ලු