IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


නිශාන්ත මුතුහෙට්ටිගම රිමාන්ඩ්

(ඩී.ජී.සුගතපාල)

නීති්‍ය්‍යානූ කූල නොවන ලෙස කොටස් එකලස් කර ව්‍යාජ අංක තහඩු සකසන ලද වාහනයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් ගාල්ල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු නියෝජ්‍ය අමාත්‍ය  නිශාන්ත මුතුහෙට්ටිගම  ලබන 21 තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි  ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා නියෝග කළේය. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත් වූ වලාන දූෂණ අංශයේ අධ්‍යක්ෂවරයාට නොතිසි නිකුත් කරන ලෙස ද මහේත්‍රාත්වරයා නියෝග කළේය.

 



අදහස් (22)

නිශාන්ත මුතුහෙට්ටිගම රිමාන්ඩ්

beau Thursday, 14 September 2023 02:09 PM

පල් හොරු තමයි ඉන්නේ...!

:       0       52

saman Thursday, 14 September 2023 09:25 PM

පාර්ලිමේන්තුවේ 225 තුළත් සිර ගෙදර සිටිය යුතු නමුත් නිදහස් වී පාර්ලිමේන්තුවට පැමිණි අය සිටීද?

:       0       3

ravin Thursday, 14 September 2023 02:21 PM

අපොයි අපොයි දැන් මට දඩමස් ගෙනෙන්නෙ කවුද?

:       0       41

පරරකුම් Thursday, 14 September 2023 02:30 PM

මේ තමයි අද අපේ දේශීය සංස්කෘතිය. උඩ ඉඳන් යටටම එක වල්ලේ පොල්. රට ගොඩගන්න කෙනෙක් පේනතෙක් මානෙක නෑ…!

:       4       42

සිල්වා Thursday, 14 September 2023 03:16 PM

මීළඟ මහමැතිවරණයට සැලසුම් කරනවා...

:       1       29

Pradeep Kumara Thursday, 14 September 2023 04:29 PM

මකුළු දැලේ පැටලුනේ මැසි මදුරුවෙක් එහෙම නෙමෙයි. ලොකු කුරුමිණියෙක්. ඔය කුරුමිණියා වැඩිකල් යන්න කලින් මකුළු දැල කඩාගෙන යනවා, බලමු බොරුද කියලා.

:       0       43

sathyapala Thursday, 14 September 2023 04:31 PM

බලයේ ඉන්න පක්ෂෙට මාරු වෙනවා කියලා පොරොන්දුවක් දුන්නම නිදොස් කොට නිදහස්. ඔය පබ සිරිසේනත් කරණමක් ගහන්නේ එයාගේ ටික නිදොස් කර නිදහස් වෙන්න. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ විතරක් නොවෙයි "නඩු හාමුදුරුවොත් බඩු", පට්ට හොර බඩු.බලයේ ඉන්න මහා එකා කං කං බුරූ.... කියනකොට සිං සිං නෝරු කියනවා. රටට බඩුම තමා.

:       1       33

wimal Thursday, 14 September 2023 04:41 PM

හොඳ නිවුස් එකක්...!

:       0       24

නිහාල් Thursday, 14 September 2023 04:56 PM

සුපුරුදු මන් දන්නේ නෑ කට උත්තරය...!

:       0       25

chandima Thursday, 14 September 2023 05:47 PM

සතියකට විතර වෙන්න ඇති?

:       0       23

rocky Thursday, 14 September 2023 06:43 PM

ජීප් රථයට දඬුවම් කරනු...!

:       0       23

චන්දන Thursday, 14 September 2023 07:04 PM

රනිල් දක්ෂ යි කියන්න . එච්චරයි . ගෙදර....

:       1       0

චන්දිම ෆොන්සේකා Thursday, 14 September 2023 07:48 PM

බලන්න පොඩ්ඩක් කල්පනා කරලා. ලෝකේ දියුණු වෙච්ච අනිත් රටවල ජනතාව චන්දෙන් පත් කරලා ව්‍යවස්ථාදායක සභාවලට යවන්නේ රටට සේවයක් කරන්න පුළුවන් අධ්‍යාපනයක් දක්ෂතාවයක් අවංක භාවයක් තියෙන කොටින්ම පිරිපුන් මිනිසුන්. ඒත් බලන්න පහුගිය කාල පුරාවටම අපේ රටේ එතනට ගියේ මේ වගේ නිකන් වඳුරන්ට සමාන කාලකන්නි මිනිස්සු. මොවුන් වැනි අයට නාමයෝජනා දුන්න නායකයොත් බැලුවොත් තුට්ටුවකට වැඩක් නැති එවුන් පිරිසක්. අපේ බදු මුදලින් මුන්ට කොපමණ පඩිනඩි, වාහන,නිල නිවාස, විදුලිබිල්, දුරකථන බිල්, කා'ය මණ්ඩල, පිනට කෑමබීම දුන්නද? එකතු කරලා බැලුවොත් මේ එක නිකමෙකුට කියක් වියදම් කරලා ඇත්ද? ඒ වගේ තව කියක් හිටියද, දැනටත් කියක් ඉන්නවද? ඒ මදිවට ජිවිත කාලෙටම විශ්‍රාම වැටුපකුත් දෙනවා. මුන් අපේ රටට කල සෙතේ කාට හරි කියන්න පුලුවන්ද අහවල් එකය කියල. දැන්වත් රටේ ජනතාවට තේරෙනවනම් නිදහස ලබලා මෙච්චර කල් ගිහිල්ලත් සියලු සොභාවික සම්පත් සහිත පරිසරයක් වාගේම අනෙකුත් බොහෝ යහපත් සාධක තිබිලත් ඒ කිසිවක් නැති අනිත් සමහර රටවල් දියුණු වෙද්දී අපි විතරක් නය බරින් ගිලීගිය අඳුරු කාලකන්නි ඉරණමකට ගොදුරු වුනේ මොකද කියන කාරනාව.

:       0       2

උපාලි Thursday, 14 September 2023 08:12 PM

වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ට අපගේ උපහාරය. කෙසේ වෙතත් මේරටේ දේශපාලන කුම්බාන්ඩයන් ඔය කටයුතු නිසියාකාරව කරගෙන යාමට කොපමණ ඉඩක් දෙයිද කියන් අමාරුයි. මොකද ඒ හොරු දුවන්නෙම ඔය හොර වාහන වලමනෙ.

:       0       3

Muthu Thursday, 14 September 2023 08:14 PM

නෑ ගෙදරක යනවා වගේ හිනාවෙවී සතුටෙන් හිරේ යන මිනිස්සුත් ඉන්නවා ලංකාවේ. හුඟක් මිනිස්සු බයෙන් ලජ්ජාවෙන් හිරේ යන්නේ, පුංචි ෂොපින් බෑග් එකකට ඇඳුමක් දාගෙන. මෙයාට ඒතරම් වත් පහසුකම් දීල නෑ වගේ. මදුරුවෝ තල තල බිම නිදා ගන්න වෙන නිසා බොහොම ප්‍රීතියෙන් හිරේ යනවා වගේ පේන්නේ.

:       0       3

don Friday, 15 September 2023 02:06 AM

පට්ට හොරෙක් නෙ.

:       0       4

chandima Friday, 15 September 2023 04:32 AM

ඇමැති තනතුරකට යන්න කඩයිම් විභාගයත් පාස්වුණා වගේ..?

:       0       3

සල්ලි Friday, 15 September 2023 07:19 AM

රිමාන්ඩ් එකේදි ඕකුන්ලාට පට්ට සැප... අන්න එහෙමයි සිරි ලංකාව...

:       0       5

Bunny Preena Friday, 15 September 2023 09:23 AM

පවු, අහිංසකයා...!

:       0       2

Indika Friday, 15 September 2023 10:34 AM

මුතුදෙක තලනු

:       0       12

Rata Perata Friday, 15 September 2023 02:30 PM

තිත්ත ඇත්ත නම් රාජපක්ෂලාට සහ රනිල්ට සහන දෙන එකෙක් හරි ඉන්නවානම් හොරෙක්... අපි කැමැති වුණත්, අපි අකැමැති වුණත් ඇත්ත ඒක තමයි.

:       1       2

Ara Friday, 15 September 2023 07:00 PM

තඩියා...!

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කටුනායක වෙඩිල්ලේ තොරතුරු එළියට
2025 අප්‍රේල් මස 22 1012 3

කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යය‍ේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ


පාප්තුමාගේ අවසන් කටයුතු 26 වැනිදා
2025 අප්‍රේල් මස 22 412 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස


‘‘හැමෝටම අවාරේ සිරිපා කරුණා කරන්න බෑ‘‘
2025 අප්‍රේල් මස 22 598 0

රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ


පාප් වහන්සේගේ වියෝවට රනිල්ගෙන් ශෝකය
2025 අප්‍රේල් මස 22 202 3

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප


බස්නාහිර පළාත් ලේකම් කාර්යාලයෙන් නිවේදනයක්
2025 අප්‍රේල් මස 22 429 0

පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ලබන මැයි මස 5 සහ 6 දෙදින බස්නාහිර පලාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම කවුළු වසා තබන බව බස්නාහිර පළාත් ලේකම් කාර්


හිටපු ජනපතිවරුන්ගේ නිවාස ගැන යථා කාලයේ වැඩ සිද්ද වෙයි
2025 අප්‍රේල් මස 22 714 4

මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් ආණ්ඩුව කියූ කතා යථා කාලයේදී ක්‍රියාත්මක වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 566 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 303 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 456 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site