ක්‍රිකට් නිලවරණය පැවැති අවස්ථාවේ කොළඹ ක්‍රිකට් සංගම් ලේකම් අරුණ සිල්වා මහතාට බැන වැදුණැයි හිටපු ක්‍රිකට් තේරීම් කමිටු සභාපති නිශාන්ත රණතුංග අද(5) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවට කැඳවනු ලැබීය.
එහිදී දෙපාර්ශවය සමථයකට පත්වීම හේතුවෙන් අරුණ සිල්වා මහතා සිය පැමිණිල්ල ඉල්ලා අස්කර ගත්තේය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නිශාන්ත රණතුංගට තරයේ අවවාද කොට මුදාහැරියේය.
කුරුඳුවත්ත පොලිසිය ගොනු කළ පැමිණිල්ලක් අනුව ඔහු උසාවි කැඳවා තිබිණි.
ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.
සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.
අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න
හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ
රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
නිශාන්ත රණතුංගගේ නඩුව සමථයකට
ජයතු Monday, 05 December 2016 03:20 PM
ජනතා මුදල් මංකොල්ල කෑමෙන් අපාගතවන බව දැන දැන රණතුංග සහොදරයන් දෙපක්ෂයෙම සිට ජනතා මුදල් මංකොල්ලයෙහි යෙදි අැති බව දැන් ජනතාවට තේරැම් ගෙන අැත. (බ)