ශ්‍රී ලංකා ගුවන් සේවයේ සිදු වීයැයි කියන බරපතල වංචා හා දූෂණ සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණයට එහි හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ සහ ගුවන් සේවිකා නිත්‍යා සේනානි සමරනායක අද බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිරිහි ජනාධිපති පරීක්ෂණ කොමිසමට පැමිණියහ.
නිශාන්ත වික්‍රමසිංහ හිටපු ජනපති බිරිය ශිරන්තිගේ සහෝදරයා ය.
මනෝජ් වාස් ද ගුණවර්ධන ශ්‍රී ලංකන් කේටරින් සමාගමේ හිටපු විධායක නොපැමිණීම නිසා පරීක්ෂණය මැයි 19ට කල් ගියේය.
(ඡායාරූප මනෝප්‍රිය ගුණසේකර)
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
නිශාන්ත වික්‍රමසිංහ ජනපති කොමිසමේ
සුදේශ් Saturday, 30 April 2016 10:40 AM
දුප්පත් මිනිසුන්ගේ සල්ලි ගිලපු වැරදිකාරයන්ට උපරිම දඬුවම් දියයුතුයි. නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැති එකයි හේතුව. ස්වභාව ධර්මයෙන් හරි දඬුවම් ලැබේවි (නි)
විද්‍යා Friday, 29 April 2016 01:28 PM
කෝ අර නිල්බළකායේ කොන්ඩෙ අවුල් පෙරකදෝරුවා. වැඩ අනල පැත්තකට වෙලා ඉන්නව.(බ)
කාන්ති Friday, 29 April 2016 01:34 PM
මේ රටේ විලි ලැජ්ජාව නැති ගැහැණු පාර්ශවය කොහේ හිටියත් වැජඹෙනවා. (බ)
බුද්ධි Monday, 02 May 2016 03:04 AM
කරන කලට පවු මිහිරිය මී සේ... (නි)
පරාක්‍රම Friday, 29 April 2016 02:18 PM
ඉහළ පින්තුරයේ වම පැත්තේ ඉන්න කෙනා සුහද හමුවක් දෙස විමතියෙන් බලනවා වගෙයි.(බ)
ධම්ම Friday, 29 April 2016 02:41 PM
අ. පො. ස. සා. පෙ. අසමත් උපාධිධාරියෙක් නේද මේ.(බ)
කුමාර් මෙන්ඩිස් Friday, 29 April 2016 02:50 PM
මෙයාට ගෙයක් තියෙනවා නිවාසිපුර. එයාව බලන්න අරය එනවා ආරක්ෂක අංශ එක්කම එන්නේ. පඩිය විතරක් ලක්ෂ ගානක්.තව දීනක එක්කම.ගොඩක් ඉන්නේ ඩුබායි වල (බ)
පරණගම ප්‍රියන්ත Friday, 29 April 2016 03:11 PM
මුන්ව රිමාන්ඩ් කරලා තමයි ප්‍රශ්න කරන්න ඕන පොඩි මිනිහකුට මෙහෙම සළකයිද (බ)
පුෂ්ප Saturday, 30 April 2016 01:19 PM
මෙතන නම් මුහුණ පෙනෙන්නේ නැහැ. මම කියන්නේ නැහැ පුද්ගලයින්ගේ, විශේෂයෙන් කාන්තාවන්ගේ පින්තූර පළකරන්න කියලා. මොකද ඔවුන්ට එය ඉතා විශාල මානසික වදයක් වෙන්න පුළුවන්. මොකද අපේ රටේ සමාජය බොහෝවිට සොයා බැලීමකින් තොරව කෙනෙක්ව කලින්ම වැරදිකරු කරන නිසා. ඒවුණත් හැමවිටම හැම සමාජ තලයටම සාධාරණය ඉටුකිරීම වැදගත්. (නි)
චන්න බුවනක Saturday, 30 April 2016 02:46 PM
හිටපු සභාපති සහ ගුවන් සේවිකාවක්? කිමද මේ අරුමේ....? (නි)
සේපාලි Wednesday, 04 May 2016 09:50 AM
මෙයාගේ ඔරලෝසුව නේද ලක්ෂ 40 කිව්වේ.(හේ)
දිනේෂ් Sunday, 01 May 2016 12:52 AM
චතුරි, ඔයා ලංකාවේ ජීවත්වෙන කෙනෙක් නම් වෙන්න බැහැ (නි)
රත්නායක Sunday, 01 May 2016 02:11 AM
මේ අර ශ්‍රී ලංකා එක දියුණු කළා කියන මහත්තයාද? (නි)
ඉසුරු Sunday, 01 May 2016 02:59 AM
වරදක් කර නැත්නම් ඉතින් බයවෙන්න දෙයක් නැහැනේ (නි)
අසෝක Sunday, 01 May 2016 02:59 AM
“මෙන්න පළිගන්නවෝ“ කියලා කෑගහන්න කවුරුත් නැද්ද? (නි)
චානක ලොස් ඇන්ජලිස් Friday, 29 April 2016 11:14 PM
රටේ සම්පත් අමු අමුවේ වංචා කරලා කියලා චෝදනා ලබලත්, තව ටයි කෝට් ඇඳලාත් එනවා වැදගත් අය වගේ. ලැජ්ජයි (නි)
අසංග Sunday, 01 May 2016 05:28 AM
වැරදිවලට දඬුවමුත් ලැබුණානම් තමයි වටින්නේ. (ර)
පාලිත එදිරිසිංහ Sunday, 01 May 2016 04:55 PM
මේ වගේ අපරාධ වලට දරුණු දඬුවම් දෙන්න ඕනෑ. එතකොට ඊළඟට එන අයවත් මේවා නොකර ඉඳීවි. (නි)
අමිල Friday, 29 April 2016 10:39 AM
ප්‍රකාශ සටහන් කරගන්නවා විතරයි ,කාටවත් දඩුවම් නැහැ. (ර)
කොස්තා Saturday, 30 April 2016 05:50 AM
හොඳ හොඳ සෙල්ලම් තව ඉස්සරහට අපිට දැනගන්න ලැබේවි (නි)
ගාල්ලගේ අමරදාස Friday, 29 April 2016 11:35 AM
මහින්ද මහත්තයව කැවේ මුන්. (බ)
ජෝර්ජියෝ Saturday, 30 April 2016 05:59 AM
අහළ පහළ දිහාවක මම හිටියේ නැති එක ගැන මට කණගාටුයි. මට නම් පුදුම තරහක් මොවුන් ගැන තියෙන්නේ
සුනිල් Saturday, 30 April 2016 06:20 AM
අනේ හැබෑට වුණදේක හැටි නේද? හිතුවද මෙහෙම වේවි කියලා (නි)
එරන්ද Saturday, 30 April 2016 06:25 AM
චෝදනා ඇත්නම් අත්අඩංගුවට නොගන්නේ ඇයි? (නි)
අරවින්ද Saturday, 30 April 2016 07:53 AM
ගුවන් සේවිකාවකුත් සම්බන්ධද? අපි බලමු සිද්ධවෙන දේ (නි)
පිටබැද්දර ජයා Friday, 29 April 2016 12:38 PM
නීතියෙන් බේරුනත් සොබාදහමෙන්නම් බේරෙනවා බොරු.... (ර)
තිස්ස Saturday, 30 April 2016 08:12 AM
ඔන්න සුබ අනාගතයක ආශ්චර්ය! එයාර් ලංකා එකේ දංකුඩත් හූරාගෙන කෑවා සමහරු. කිරුළපනේදී මතක්කරමු මේවා එහාට යන අයට (නි)
ට්‍රිෂාන් Saturday, 30 April 2016 08:14 AM
අපි බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)
පෙරේරා Saturday, 30 April 2016 08:29 AM
ඉස්මුරුත්තාව හැදෙනතුරුම කෑවහම කාට වුණත් ඔහොම තමයි (නි)
රේණුක Saturday, 30 April 2016 08:57 AM
තවත් ලැජ්ජා නැතුව ටයි කෝට් දාලා එන අපුරුව. (නි)
සරණපාල Saturday, 30 April 2016 09:17 AM
මට තේරෙන්නේ නැත්තේ දහනම වෙනිදාට කල්ගියේ මොකද කියලයි. ආ කෙනාගෙන් ප්‍රශ්න කරලා ආවේ නැති කෙනාට වරෙන්තු නිකුත් කරන එක නේද හරි? (නි)
චතුරි Friday, 29 April 2016 12:58 PM
මස්සිනාගේ. කුරහන් පටිය දාගන්න තිබුන. ටයි එක. වෙනුවට සපෝට් එකට. කට්ටිය අාවේ. නැත්තේ. කිරුළපනයට. යන්න ලෑස්ති වෙනවද (බ)
නිමල්ලලිත Saturday, 30 April 2016 09:29 AM
මේගොල්ලන්ගෙන් නිදහසට කරුණු අස අසා ඉන්න දෙයක් නැහැ. අනාගතයේදීත් දුෂිත වැඩ කරන්නට බලාපොරොත්තු වන අයටත් පාඩමක් ඉගෙනගැනීමට දඬුවම් කිරීමයි කළයුත්තේ. (නි)