IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


නුෂාඩ් පෙරේරා සතොසෙන් ඉවතට

වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් සමුපකාර තොග වෙළඳ සංස්ථාවේ (සතොස) සභාපති තනතුරෙන් නුෂාඩ් පෙරේරා මහතාව ඉවත් කරනු ලැබ තිබේ.


සතොස වැඩබලන සභාපතිනිය ලෙස  අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය පත් කරනු ලැබ තිබේ.

- 777

 



අදහස් (13)

නුෂාඩ් පෙරේරා සතොසෙන් ඉවතට

ජයන්ත Friday, 25 December 2020 08:32 AM

සීනි වලින් බිලියන 10 ක කරපු වංචාව වහගන්න දගලන හැටි...

:       8       72

Raveendra Friday, 25 December 2020 11:43 AM

අපේ මේ බන්දු අයියටත් එහෙනම් මල පැන්න ....

:       0       45

kapila Friday, 25 December 2020 11:56 AM

ලංකාව වැනි මෙතරම් දේශපාලන හොරුන්ගෙන් පිරි රටක ඉපදීම මහා පවක් යයි හිතෙන්නේ මට පමණද?

:       5       88

නන්නාදුනන හාදයා Friday, 25 December 2020 12:48 PM

මෙයට එකම පිළිතුර නන්නාදුනන තුවක්කුකරු පමණයි. සියලුම දේශපාලන හොරු දුෂිතයින්ට නන්නාදුනන තුවක්කුකරු ගෙන් නියම පිළිතුර දිය යුතුයි.

:       6       69

K Perera Friday, 25 December 2020 02:19 PM

ආණ්ඩුවත් ෆේල්.. ඔබත් ෆේල්... සුදුසුම දේ නම් ඔබව ඔය ඇමැතිකමෙන් ඉවත් කරන්නකලින් ඉල්ලා අස්වෙන්න.

:       3       43

PereraSunday, 27 December 2020 05:28 AM

ඡන්දෙ දුන්න අයත් ෆේල්... චීනා නම් පාස්... !!!

:       0       2

Prasad Friday, 25 December 2020 03:01 PM

බන්දුල මහතාටත් ගෙදර යන්න කාලේ හරි වගේ.... දැන් වීඅයිපී ලා නොවෙයි... නෞෂාඩ්ලා තමයි දැන් යන පොරවල්....

:       1       35

amaradasa Saturday, 26 December 2020 07:38 PM

මෙයා ගියාට මෙයාගේ කාලයේදී බන්දුල ඇමතිගේ අණින් කරන ලද ඔක්කොම හොර වැඩ එළියට දමනවාලු. සාක්ෂිත් එක්කම... ඔන්න හඬ පට වගයකුත් තියෙනවලු. බන්දු කාරයා ඉල්ලන් කෑවාලු.

:       0       0

කමල් Friday, 25 December 2020 03:07 PM

අස් කලාම ප්‍රශ්න ඉවර නම් ඔය ගානට (බිලියන 10ක්) සමාන ගනනක් හොරකම් කලා කියපු බැඳුම්කර සෙට් එකට දඬුවම් දීල ඉවරයිනේ.

:       2       42

lanka Saturday, 26 December 2020 02:03 AM

බන්දුල සූත්තරේ වැරැදිලාවත්ද?

:       0       0

සිසිල් සුදේශ් Saturday, 26 December 2020 02:10 AM

ඔය හාදයා පත් කළේ කවුද? අනික එයාට බෑ නේද බදු වෙනස් කරන්න. ඒවා කරන්නේ ඉහළ ඉන්න උත්තමයින් නේද? මිටි තැනින් වතුර බහිනවා කියන්නේ ඕක තමයි.

:       0       0

wicky Saturday, 26 December 2020 06:07 AM

අශ්වයා ගියාට පසු ස්තාලය වැසීම... ඒ කියන්නේ රජය දන්නවා ගහපු ගේම මාට්ටු බව..

:       0       0

Bamunuarachchi Saturday, 26 December 2020 08:23 AM

කරනවා නම් හරියට කරන්න... බැරිනම් එලියට යන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්ද්‍රව්‍ය සමඟ තායි කත ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 15 742 0

රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා


ජාතික ජන බලය ආසන 159ක් හිමි වේ
2024 නොවැම්බර් මස 15 3723 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 4772 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 12524 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 4419 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 580 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 271 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 587 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1706 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site