IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


නුසුදුසු අයගේ සාම විනිසුරු පත්වීම් අහෝසි

(අංජුල මහික වීරරත්න)

ආවාට ගියාට සාම විනිසුරු පත්වීම් දෙන්නේ නැතැයි අධිකරණ සහ බන්ධනාගාර කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

පොලිසිය, ග්‍රාම සේවක මෙන්ම ආගමික නායකයන්ගෙන් විස්තර ලබාගෙන අදාල පත්වීම් ලබාදෙන බව කී අධිකරණ අමාත්‍යවරයා එලෙස පත්වීම් දෙන අයගෙන් රාජකාරී අකුරටම ඉටු කිරීම බලාපොරොත්තු වන බව සඳහන් කළේය.

පසුගිය කාලයේ අනවශ්‍ය පුද්ගලයින්ටත් සාම විනිසුරු පත්වීම් ලබා දී තිබූ බව කී අධිකරණ අමාත්‍යවරයා එවැනි පුද්ගලයන් කිහිප දෙනෙකුගේ පත්වීම් අහෝසි කළ බව සඳහන් කළේය.

සමාජ ක්‍රියාකාරීන් සහ දහම් පාසල් ගුරුවරුන් පිරිසක් වෙත සාමදාන විනිශ්චකාර පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ වැඩසටහනකට සහභාගී වෙමින් විජයදාස රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.



අදහස් (5)

නුසුදුසු අයගේ සාම විනිසුරු පත්වීම් අහෝසි

Perera Sunday, 24 December 2023 01:08 PM

JP සේවය නොමිලේ ලබාදිය යුතු අතර සමහරුන් ඒක වෘත්තීය කරගෙන මුදල් හම්බ කරනවා...

:       1       10

ජයවීර Sunday, 24 December 2023 01:49 PM

ග්‍රාම නිලධාරි හරහා තොරතුරු ලබාගෙන පත්කරන ක්‍රමයක් හදන්න... මෙතෙක් දේශපාලන හිතවතුන්ට ඔය තනතුරු දුන්නා. එහෙම නැත්නම් ඉල්ලීම කළාම දෙන්නත් ඇති. දැනට ලංකාවේ සමහර ගම්වල ගෙයක් ගානෙම ඉන්නවා. සමහර ගමක කිසිවෙකු නැහැ. අඩුම ගණනේ දිවුරුම් ප්‍රකාශයක් හෝ සකසා දෙන්න පුළුවන් අයට සාම විනිසුරු පදවි දෙනවා නම් හොඳයි...

:       0       5

Prabha Sunday, 24 December 2023 02:28 PM

ග්‍රාමනිලධාරීන්ට බෝතලයක් දුන්නාම ඔක්කොමලා JP...

:       2       6

Jeganathan Dalayan Sunday, 24 December 2023 04:38 PM

මැති ඇමැතිවරුන් හරහා සාම විනිසුරු පත්වීම් ලබා දීම වහාම නතර කළ යුතුයි. එසේ නැතිනම් මැති ඇමැතිවරුන්ගේ පස්සෙන් ගිහිං පෝස්ටර් අලවන අයට තමයි ඒ සාම විනිසුරු පට්ටම යන්නේ...!

:       0       4

සුරංගොඩ Sunday, 24 December 2023 05:00 PM

මෑතකදී මම දැක්කා හිටපු සාම විනිසුරු කියලා යොදපු දැන්වීමක්. මම එතෙක් අහලා නොතිබුණු වචනයක් නිසා මෙහෙම වෙන්නේ ඇයි කියලා කල්පනා කළා... ඒත් තේරුම් ගන්න බැරිවුණා... දැන් තමයි තේරෙන්නේ නුසුදුසු කෙනෙක් නිසා තනතුර අහෝසි කරන්න ඇති කියලා....

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 ඔක්තෝබර් මස 07 160 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර


කෝටි 3ක වැට් බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂකවරු 2ක් හිරේ
2024 ඔක්තෝබර් මස 07 2337 2

වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්


අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 882 1

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


රනිල්ගේ ආරක්ෂාව ගැන රුවන්ගෙන් ප්‍රකාශයක්
2024 ඔක්තෝබර් මස 07 2577 1

අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන් නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන


’’පාස්කු ප්‍රහාර වාර්තා දෙකක් රනිල් ප්‍රසිද්ධ කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 1549 8

පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක්හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබුණ නමුත් ඒවාප්‍රසිද්ධ නොකළ බැවින් එම වාර්තා ප්‍රසිද්ධි


නිලන්තත් වන්දිය ගෙවයි
2024 ඔක්තෝබර් මස 07 2820 7

පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39327 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25642 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 339 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1121 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 388 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site