IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


‘නිසි කලට පෙර ජනපතිවරණයක් එපා‘

ජනාධිපතිවරයාගේ දෙවැනි ධුර කාලය අවසන්වීමට පෙර ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමට ව්‍යවස්ථාවෙන් ඉඩක් නැති නිසා ඉක්මන් ජනාධිපතිවරණයක් නොපවත්වන්නැයි ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණ  අද මැතිවරණ කොමසාරිස්ට ලිපියක් බාර දුන්නේය.

18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් වත්මන් ජනපතිගේ නුසුදුසුකම ඉවත් කර නැතැයි ද ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ අත්සනින් යොමු කර ඇති එම ලිපියේ සඳහන්ය.

මෙම අවස්ථාවට ටිල්වින් සිල්වා, විජිත හේරත්, සුනිල් හඳුන්නෙත්ති, නීතිඥ සුනිල් වටගල, නීතිඥ ජානක අධිකාරී මහත්වරු ද පැමිණ සිටියහ.

2(46)



අදහස් (0)

‘නිසි කලට පෙර ජනපතිවරණයක් එපා‘

චන්ද්‍රා කොට්ටව්ච්චි Thursday, 23 October 2014 08:55 AM

විධායක ජනාධිපති ක්‍රමයත් , මනාප ක්‍රමයත් , නැති කළොත් මේ අයට යන එන මන් නැහැ.(හේ)

:       0       0

විමල් Thursday, 23 October 2014 09:33 AM

ඡන්දයට පුදුම බයක් කියන අයට තේරනේනේ නැද්ද අවුරුද 2 කින් අවශ්‍ය ඡන්දය දැන් තියන්න යන්නේත් බයට කියලා.(හේ)

:       0       0

නලින් Thursday, 23 October 2014 10:03 AM

මෙච්චර ආණ්ඩුව හොද නැත්නම්, රට අගාදයට යනවා නම් මොකටද තව අවු 2 ක් දෙන්නේ. බලය ගන්න පුළුවන්නේ. මේ අයගේ බොරුව තියෙන්නේ (නදී)

:       0       0

අමල් Friday, 24 October 2014 12:56 AM

කවුරු කළත් වැරදි නම් වැරදියි තමයි (නි)

:       0       0

සමීර සාලින්ද Thursday, 23 October 2014 10:10 AM

අපිනම් ඡන්දෙට බය නෑ. ඡන්දේ කලින් තියන්නේ බයේ වගේ මට පේන්නේ. (නදී)

:       0       0

බමුණු ආරච්චි Friday, 24 October 2014 12:59 AM

"එයාලම තමා කියන්නේ ජනාධිපති හොඳ නැහැ කියලා.දැන් කියනවා තව අවුරුදු දෙකක් ඉන්න කියලා. " ඒවා ඔබට තේරුම් ගන්න අමරුයි. ඕවා ගැන හිතලා මොළය අවුල්කර ගන්නේ නැතුව ගිහිල්ලා ඡන්දේ දලා එන්න (නි)

:       0       0

ඉන්දික Thursday, 23 October 2014 10:15 AM

මුතූ, තාම එයාට හොරකම් කරන්න චාන්ස් එකක් හම්බ උනේ නැහැනේ. මොකද අවුරුදු 20ක් විතරම විපක්ෂේනේ (නදී)

:       0       0

බමුණු ආරච්චි Friday, 24 October 2014 01:02 AM

අපේ මිනිස්සු ඇත්ත දැනගන්නෙත් නැත. ඇත්තෙන් ඒ අයට වැඩකුත් නැත. ඔවුන් පුරුදුවී සිටින්නේ බොරුවටය. (නි)

:       0       0

අනෝජා Thursday, 23 October 2014 10:36 AM

වැරදි නම් කවුරු කළත් වැරදියි තමයි (නි)

:       0       0

අසේල Thursday, 23 October 2014 10:37 AM

මිනිසුන් ඇත්ත දැනගන්නා දිනට නිදහස් ලංකාවක් දකින්න ලැබේවි (නි)

:       0       0

අජා Monday, 27 October 2014 06:06 AM

ඔලිම්පික් එක වේලාසනින් තිබ්බොත් මොකද වෙන්නේ අනෙක් රටවල් ලෑස්ති වෙලාද (බ)

:       0       0

කමල් Thursday, 23 October 2014 12:21 PM

අවුරුදු දෙකකට පසු එන්න තිබෙන ජනාධිපතිවරණයක් කලින් තියන්නේ ඇයි කියලා ‍හැමෝම දන්නවා... (නි)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 23 October 2014 01:41 PM

සුනිල් මහත්තයෝ, රට ඔය කියන විදියට අාගාදයට ගිහින් නම් දුෂණ වංචා රජ වෙලා නම් ප්‍රජාතන්ත්‍රවාදය නැත්නම් මානව හිමිකම් නැත්නම් මිනිස්සු මේ රජය ප්‍රතික්ෂේප කරනවා නම් තව අවරුදු දෙකක් ඉදල මේක ඉතියෝපියාවක් සෝමාලියාවක් කරන්නේ නැතුව මේ ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නකෝ. මොකටද තව අවුරුදු දෙකක් මේ රජය එපා කියද්දී දෙන්න හදන්නේ. දැන් ඉදිරිපත් වෙලා ජනතාව ගලව ගන්නකෝ. පව් කියල හිතෙනවා කට්ටිය ගැන. ජනතා විමුක්ති පෙරමුණේ එදා හිටපු නායකයෝ මේවා දන්නවා නම් මිනීවළවල් වලින් නැගිටලා ඇවිත් කට්ටියගේ කන් රත් කරනවා මේ කරන වැඩේට. බැරිනම් බැරිකම කියනවා මිසක් මේ මොන ලජ්ජා නැති වැඩක්ද මේ. (නදී)

:       0       0

නිහාල් Thursday, 23 October 2014 04:08 PM

තව අවුරුදු දෙකක් තියෙනවා ඡන්දෙකට.(හේ)

:       0       0

විමල් Thursday, 23 October 2014 04:22 PM

තව අවුරුදු දෙකක් හිටියොත් කන වේලත් නැතිවෙනවා.(හේ)

:       0       0

දයාල් Thursday, 23 October 2014 05:38 PM

බයවෙන්න එපා. කලින් දේශනා කළ පොදු අපේක්ෂක මන්තර ජීවං කළාට වැඩේ හරියන්නේ නැහැ නේද? (නි)

:       0       0

වින්සන්ට් Thursday, 23 October 2014 06:26 PM

නිසි කලට ජනාධිපතිවරණය පැවැත්වීම සිදුවුණොත් රජයට අවාසියි කියලයි මට නම් හිතෙන්නේ. ඒ වගේම නිසිකලට පෙර පැවැත්වීම විරුද්ධ පක්ෂවලට අවාසිදායක වෙයි. බලය අත ඇති අය හැමවිටම එය තමන්ගේ පැවැත්ම සදහා යොදාගැනීම කවදත් දකින්න ලැබුනා. නමුත් මෑතකාලීනව එය නුසුදුසු මට්ටමක පවතී යනු මගේ හැඟීමයි (නි)

:       0       0

සුනිල් Thursday, 23 October 2014 07:17 AM

මේ යන ක්‍රමයට කට්ටිය දන්නවා තව අවරුදු 2 කින් ලංකාව තනිකරම ඉතියෝපියාවක්,සොමලියාවක්,බන්ගලිදෙසයක් ,කෙන්නියාවක්,වෙනවා.(හේ)

:       0       0

ජයසිරි මනිමේන්ද්‍ර Thursday, 23 October 2014 08:22 PM

එයාලම තමා කියන්නේ ජනාධිපති හොඳ නැහැ කියලා.දැන් කියනවා තව අවුරුදු දෙකක් ඉන්න කියලා. මොකටද හොඳ නැති කෙනා තව අවුරුදු දෙකක් තියාගන්නේ. මේවට තමා කියන්නේ හතර බිහිරි කතන්දර කියලා. මහත්වරුනි, එකක් මතක තියාගන්න. අද හෙට හෝ තව අවුරුදු දෙකකින් හෝ පහකින් හෝ ජනාධිපතිවරණය තිබ්බොත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා දිනනවා. එයට හේතුව තමා එතුමා කළ සේවය අපේ රටේ මිනිසුන්ට මතක තිබීම. (නි)

:       0       0

ඉන්දික Thursday, 23 October 2014 07:20 AM

ඡන්දෙට පුදුම බයක්නේ තියෙන්නේ.(හේ)

:       0       0

එරංග Thursday, 23 October 2014 07:24 AM

ඉස්සර දරුවන් සමග වෙල් තුනම හොදට කාපු අපිට අද දවසට එක වේලක් කන්න දෙන්නත් හරිම අමාරුයි .මේ යන ක්‍රමයට තව අවරුදු 2 කින් කියන්න ඕනේ නැහැනේ.(හේ)

:       0       0

පද්මිණි Thursday, 23 October 2014 07:35 AM

තව අවුරුදු දෙකෙන් ළග ඉන්න සේරම හැලෙනවා. (දිල්)

:       0       0

පද්මිණි Thursday, 23 October 2014 07:37 AM

ඡන්දෙට බය නැද්ද? ඉන්දික, විශාල මහා නුවර තුන් බිය වගේනේ. (දිල්)

:       0       0

මුතු Thursday, 23 October 2014 07:56 AM

හොරකම් නොකිරීම අතින් රනිල් ඉදිරියෙන්, රනිල්ට ජය (නදී)

:       0       0

දීපාල් Thursday, 23 October 2014 07:56 AM

1971 ඉදන්ම මෙයලා ගොන් වැඩ තමයි කළේ. තාමත් ඒ වගේ (නදී)

:       0       0

සේන Thursday, 23 October 2014 07:56 AM

රටක නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය දෙයක්. (නදී)

:       0       0

ආනන්ද ජයරත්න Thursday, 23 October 2014 08:01 AM

එරංග, ඉස්සර අපිට එක වේලක්වත් උයාගෙන කන්න නිදහසක් තිබුනෙ නැහැනේ. ඔයා ලංකාවෙ නෙවේද ඒ කාලේ හිටියේ. (නදී)

:       0       0

සරත් Thursday, 23 October 2014 08:37 AM

කොහොම හරි ආණ්ඩුවට බල කරලා බඩු මිල ටිකක් අඩුකරගෙන, අදිකරණ තීන්දුවකින් ඡන්දය කල් දමා ගන්න. එතන තමා ජනතාවට තාවකාලික හෝ ජයග්‍රහණයක් තියෙන්නේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 153 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1026 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 275 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 166 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


“පක්‍ෂය පාවාදුන් අයට නාමයෝජනා දෙන්නේ නෑ“
2024 සැප්තැම්බර් මස 30 365 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාවාදුන් කිසිවකුට නැවත එම පක්ෂයේ ඉහළ නිලතල හෝ නාම යෝජනා නොදෙන බවත් එම පිරිස සම්බන්ධයෙන් පක්‍ෂය ගත් ස්ථාවරයේ අඛණ්ඩව සිටින බවත


මට ගහන්න කවුරුත් එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 30 932 0

ප්‍රභූ ආරක්‍ෂාවට තමන් කැමැතක් දක්වන පුද්ගලයෙක් නොවන බවත් ප්‍රභූ ආරක්‍ෂාව ඉවත් කළ ද ප්‍රශ්නයක් නොවන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30)


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38288 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25225 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site