(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සම්බාහන මධ්‍යස්ථානයක සේවය කළ කාන්තාවක පිළියන්දල කොළමුන්න කාමරයක දින දෙකක් තිස්සේ රඳවාගෙන අමානුෂික ලෙස පහරදුන් ආධුනික පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පාර්ලිමේන්තු කොට්ඨාසයට අනුක්ත මොරටුව පොලිසියේ විශේෂ රාජකාරි කරමින් සිටි කොස්තාපල්වරයෙකි.
ප්‍රදේශවාසීන් 119 හදිසි ඇමතුම් අංශයට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇත.
තුවාල ලද කාන්තාව රෝහල් ගත කළ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
කොස්තාපල්වරයා අවිවාහක පුද්ගලයකු වන අතර පහරකෑමට ලක්වූ කාන්තාව විවාහක තැනැත්තියක් බව පොලිසිය කියයි.
ඔවුන් දෙදෙනා දැන හඳුනාගැනීමෙන් අනතුරුව කොස්තාපල්වරයා කාමරයක් කුලියට ගෙන පිළියන්දල ප්‍රදේශයේ එම කාන්තාව සමග ගත කර ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත.
සැකකාර කොස්තාපල්වරයා එම කාන්තාවට දින දෙකක් තිස්සේ වැසිකිලියට හෝ යාමට ඉඩ නොදී පහරදීම සිදුකර ඇති බවත් ඇයගේ නාසය මෙන්ම ශරීරයේ ස්ථාන කිහිපයක්ම දැඩිලෙස තුවාල වී ඇති බවත් පොලිසිය කියයි.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
රත්නපුර දිස්ත්‍රික්කයේ ජාතික ඡන්ද තැපැල් ඡන්ද ඡාතික ජන බලවේගය ඡන්ද 24,776ක් ලබා ගත් අතර සමගි ජනබලවේගය ලබා ගත් ඡන්ද සංඛයාව 2969කි. නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරම
පළමු තැපැල් ඡන්ද නිල ප්‍රතිපඵලය මීට සුළු මොහොතකට පෙර නිකුත් කළේය. ඒ අනුව ජාතික ජනබලවේගය ඡන්ද 32296ක් ලබා ගත් අතර සමගි ජනබලවේගයට හිමි වූයේ ඡන්ද 3523කි.
තෙවැනි චාල්ස් රජු සිය 76 වැනි උපන්දිනය රාජකීය කටයුතු වල නියැලෙමින් අද(14) සැමරුවේය. තෙවැනි චාල්ස් රජු අද(14) ආහාර බෙදා හැරීමේ මධ්‍යස්ථාන දෙකක් මහජනතාව වෙනුව
මැතිවරණ ප්‍රතිඵලවලින් අනතුරුව කිසිම අයකුට පෙළපාලියාම සදහා අවසර ලබා නොදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා අද (14) පැවැස
ඡන්ද මධ්‍යස්ථානය තුළදී තම මනාපය සනාථ කිරීමෙන් අනතුරුව එය ඡායාරූප ගත කළ අයකු,14 දින පෙරවරුවේ ආලංකුඩාව මුස්ලිම් මහ විද්‍යාලයේ ශාලා අංක එක පරිශ්‍රයේ දී ඔහ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නොහොබිනා රාජකාරියක් කළ පොලිස් කොස්තාපල් මාට්ටු
රශ්මි Monday, 13 September 2021 08:13 AM
දවසින් දවස විකෘති මානසිකත්වයන් සහිත මනුෂ්‍යයින්ගේ ප්‍රමාණය එන්න එන්න වැඩිවෙනවා. සමාජය පුදුම වේගයකින් විකෘති වූ, පිරිහුණු, කුණු වී ඕජස් ගලන තත්වයකට පත්වෙමින් යන්නේ. අවුරුදු 2500, 2600 කලින්, කොසොල් රජතුමා සිහිනෙන් දැක්කේ අනාගත ශ්‍රී ලංකාවද කියලා සිතෙන වාරගණන අනන්තයි...
Ruhunu Monday, 13 September 2021 09:03 AM
ඕවයි ඉන්නෙ තිරිසන්නු.
Raveendra Monday, 13 September 2021 09:24 AM
ආධුනික පොලිස් කොස්තාපල්වරයකු? ආධුනිකයන විශේෂ රාජකාරී සදහා යොදවන්නේද ?
Senarath Monday, 13 September 2021 09:26 AM
මොහු කොස්තාපල් විදියට හැසිරෙන්නේ මෙහෙම නම් පොලිස් පරීක්ෂක කෙනෙක් වුනොත් කොහොම හැසිරේවිද? පොලිස් සේවයට නුසුදුස්සෙක්
kamalMonday, 13 September 2021 12:01 PM
මහා අධිකරණයේ මරණීය දඬුවම ලබපු අයවත් නිදහස් කරන රටේ මේ ආධුනික පොලිස් නිලදරුවා, පොලිස්පතිකමට යෝජනා කරමි..
pakeer Monday, 13 September 2021 12:34 PM
මූව පොලිස් සේවයෙන් නෙරපිය යුතුයි වහාම .ඒ වගේම මූව හිරේ දාන්න ඕනේ .එතකොට හිර කාරයෝ මූට දෙන්න තියන දඬුවම් දේවි .හිරේදීම