කොළඹ කොටුවේ ප්‍රසිද්ධ ස්ථානවල පිරිමින් අතර අශෝභන ලෙස හැසිරුණු බව කියන තරුණයෝ 10 දෙනෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් ලබන 15 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නොහොබිනා වැඩෙන් රිමාන්ඩ්
රික්තික් රෝහිත් Wednesday, 13 May 2015 01:30 PM
මං කිව්වේ කවිඳු ඔයා ඔව්වට විරුද්ධව කතා කරද්දී බැරි වෙලාවත් ඇමති කෙනෙකුට එහෙම කේන්ති ගියොත් කියලයි. (අ)
යසිරු Tuesday, 12 May 2015 11:18 AM
" ලේඩි බෝයිස්ලා " වෙන්න ඇති.(හේ)
ඇඩ්රියන්ද මේල් Tuesday, 12 May 2015 11:22 AM
යහපාලන රජයෙන් ම ඕකට විසඳුම් ලැබේවිද?(හේ)
කවිදු Tuesday, 12 May 2015 01:20 PM
මේ වගේ පිරිස් සමාජයට කැලලක්.(හේ)
දුමින්ද Tuesday, 12 May 2015 06:59 AM
වෙනසක් (නදී)
මිලින Wednesday, 06 January 2016 02:03 PM
එතකොට සමලිංගික පිරිමින්ට මේ රට තහනම්ද.උන්ට මැරෙන්නද කියන්නෙ.උන්ට සෙක්ස් එපාද.(අ)
රිතික් Tuesday, 12 May 2015 09:39 PM
ෂ් ෂ් කවිඳු, පරිස්සමින්! (නි)
ප්‍රියාන් Tuesday, 12 May 2015 09:43 PM
අනේ කාලේ වනේ වාසේ! (නි)
මංගල රනිල් Tuesday, 12 May 2015 07:55 AM
අපේ රටේ ඒ ළඟ ප්රශ්නය වෙන්නේ එක . බස් එකේ කෝච්චියේදී ඇවිල්ල හෙත්ත්හු වෙනවා. එක්කෝ ෆෝන් එක ඔබන මුවාවෙන් ඇවිල්ල හේත්තු වෙනවා. විශේෂයෙන්ම කොච්චි වල මේක හරියට වැඩියි. මේකට අවශ්‍ය පියවර ගන්න වෙනවා ඉතාමත් ඉක්මනින් .(හේ)
පියල් Tuesday, 12 May 2015 08:08 AM
අනේ මෙහෙමත් පිරිමි! (නි)
සෙනරත් Tuesday, 12 May 2015 08:41 AM
හොඳ වැඩේ ඕනෑ නැති වැඩ කරනවට (නි)
කළුවිතාන Tuesday, 12 May 2015 09:02 AM
මේ මිනිසුන්ට ඇත්තටම වෙන කරන්න වැඩක් නැද්ද? (නි)
රංග Tuesday, 12 May 2015 09:27 AM
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)