උසස් අධ්‍යාපන සහයෝගීතාවන් උදෙසා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි මාසයේ වියට්නාමයේ තෙදින සංචාරයක නිරත වන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
භූමිය මත ඉදි කර ඇති සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා බලාගාර වලින් මෙගාවොට් 152 ක විදුලිය ප්‍රසම්පාදනය කිරීම සඳහා කැබිනට් අනුමැති ලැබී ඇත.
රබර් පාලන පනත සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්රී ලංකා මහ බැංකුවේ 2024 මූල්‍ය ප්‍රකාශ හා මෙහෙයුම් වාර්තාව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත
ආර්ථික සංගණනයක් පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
නැ‘හිර කඩසාප්පු වසා විරෝධය පළ කරයි
නිස්සංක Thursday, 26 April 2012 08:04 AM
තාම පටන් ගත්තා විතරයි
සනත් Thursday, 26 April 2012 08:05 AM
නැගෙනහිර පළාත පැත්තේ පංසලක් එහෙම හැදුවානම් ..........
කොඩිකාර Thursday, 26 April 2012 08:28 AM
කඩ ටික වැහුවම කාටද පාඩු?
හෂි Friday, 27 April 2012 08:00 AM
ප්‍රශ්නය දෙස සාධාරණව බැලිය යුතුයි
මොහොමඩ් Thursday, 26 April 2012 09:00 AM
වරද වරදමයි කව්රු කලත්. අනවසර ඉවත්කිරීම් වලට ජාති,ආගම බේදයක් නැහැ.
ඉන්දික Thursday, 26 April 2012 09:01 AM
එහෙනම් ඒ ගොල්ලෝ කරන ඒවාට ලංකාවම කඩ වහන්න ඕනේ
හෂීම් Thursday, 26 April 2012 09:05 AM
අනවසර නම් ඉවත්කරන එක සාදාරනයි. අපට වෙන තැනකින් ඉඩමක් ලැබෙනවා නේ.
කාවින්දි Thursday, 26 April 2012 09:34 AM
කොච්චර හොදයිද. හැමදාම වහගෙනම ඉන්නකෝ
එල්.එච්.විජේසිංහ Thursday, 26 April 2012 10:21 AM
නියමයි ඔය වහපුව වහලාම තියන්න.ආපසු අරින්න එපා.
හසිත Thursday, 26 April 2012 10:22 AM
නොපමාව ධර්මයේ හැසිරී පින් රැස් කර ගත යුතුය
ශාන්(saudi arabia) Thursday, 26 April 2012 11:52 AM
හොදයි.ඉතාමත්ම හොදයි.ඔක්කොම වහලා දාන්න. අරින්න එපා ආයිත්.
කමල් Thursday, 26 April 2012 12:10 PM
එකමුතුව ඉමු
අරුණ Thursday, 26 April 2012 12:14 PM
මේක පිළිකාවක් වගේ.වහාම අපි මෙය නැවැත්විය යුතුයි
අනුර(Iraq) Thursday, 26 April 2012 12:17 PM
ජාතිවාද ප්‍රශ්න පටන් ගන්නද මේ යන්නේ?
කුමාර් Thursday, 26 April 2012 12:30 PM
ශ්‍රී ලංකාව වසර 30ක් දමිළ-සිංහල යුද්ධයකින් බැට කෑවා. දැන් හදන්නේ මුස්ලිම්-සිංහල යුද්ධයක් පටන් ගන්නද?
කමල් Thursday, 26 April 2012 12:40 PM
අපි වැඩිපුරම ජීවත් වෙන්නේ මුස්ලිම් රටවල් නිසා කියන එක අමතක වෙලාද?
ඉන්දික Thursday, 26 April 2012 12:45 PM
දිගටම වහගෙන ඉන්න. මේක හොඳ වැඩේ. අනවසරයෙන් ඉදි කරලා අයින් කරන කොට කෑගහන එක නරකයි. ඕවට ඉඩම් දෙන්නත් නරකයි.
සදුනි Thursday, 26 April 2012 12:49 PM
හැමදාම ඒක විදියට ඉන්නවට වඩා හොදයිනේ පොඩි වෙනසක් උනාම
යුනුස් Thursday, 26 April 2012 01:16 PM
ඇයි මේ හදිස්සියේ ඉවත් කරන්න හිතුනේ? නිතියෙන් කටයුතු කරන්න එතකොට කාටත් සාධාරණයි.අනවසර නම් නඩු දාන්න එතකොට හොද පිළිතුරක් ලබාගැනීමට හැකි වේවි......
යෝනුසලාවි Thursday, 26 April 2012 01:20 PM
කමල් හිතන විදිහට ඔය ස්වාමීන් වහන්සේලා හිතුව නම් මේ කිසි දෙයක් නෑනේ.
පුභාත් සුනිමල් Thursday, 26 April 2012 02:12 PM
ඇයි හදන්න ගන්න කොට මේ වැරැද්ද ගැන නොපෙනුනේ?
කුමාරි Thursday, 26 April 2012 02:20 PM
විකල්පයක් දීලා තියෙද්දී තව මොනවදා ඕන කියන්නේ. අපි හැමෝම සාමයෙන් ජිවත් වෙන්න ඕන. සනත්ගේ කථාව හරි.
මහේෂ් Thursday, 26 April 2012 02:46 PM
එතකොට අපේ කුරගල විහාරය???
ලක්ෂ්මන් Thursday, 26 April 2012 02:50 PM
මේවා අනවසර ඉදිකිරීම් නම් මේ පල්ලි ඉදි කරන කාලේ හිටපු නිලධාරීන් මේවා ගැන හොයලා බලලා නැද්ද?
සෑම් Thursday, 26 April 2012 02:50 PM
අද නම් යන්තම් නිවාඩුවක් ගත්තා
නිශාන්ත Thursday, 26 April 2012 02:53 PM
දැනට ලංකාවේ තියෙන ආගමික ස්ථාන සහ පුදබිම් ප්‍රමාණය හොදටම ඇති. අළුතින් කිසිම පුදබිමක් ඉදි කරන්න තහනම් කියලා නීතියක් ගේන්න තියෙන්නේ
දම් Thursday, 26 April 2012 02:54 PM
මහානායක හිමිවරු වෙනත් ප්‍රදේශ වල පවතින මීට සමාන තවත් මෙවන් වූ ප්‍රශ්න වලට වහා මැදිහත්ව ක්‍රියා කිරීම දැන් සිටම ආරම්භ කළ යුතුයි
දුලාන් Thursday, 26 April 2012 03:04 PM
මේ වගේ ස්ථානයක පල්ලියක් හැදීම අසාධාරණයි කියලයි මම නම් කියන්නේ
නිරෝෂ් Thursday, 26 April 2012 03:07 PM
සිරිපාල පටි තද කරගන්න
රොනී Thursday, 26 April 2012 03:37 PM
මෙහි ඉතිහාසය දන්න කෙනෙක් අපිව දැනුවත් කරන්න
චාමර Thursday, 26 April 2012 03:38 PM
මහේෂ්ගේ කතාව හරි ඒවට මොකද කියන්නේ
නවුෂාඩ් Thursday, 26 April 2012 03:38 PM
අපේ සහෝදරයන්ගේ අදහස් දිහා බලන කොට ලංකාවේ ජාතිවාදය තේරුම් කිරීම කියන එක බොරුවක් කියලයි හිතෙන්නේ
නුවන් රංගන Thursday, 26 April 2012 03:39 PM
කූරගල සියලු අනවසර ඉදිකිරීම් ඉවත් කරන්න උසාවි නියෝගය 2012 අප්‍රේල් 20 දින දීලයි තියෙන්නෙ .
නුවන් රංගන Thursday, 26 April 2012 03:41 PM
බඩු ගන්න ඕන අය අර (ෆොටෝ එකේ) නිල් පාට බැරල් එක තියන කඩේට යන්න. ඒක ඇරල.
අක්බර් Thursday, 26 April 2012 03:48 PM
අල්ලාහු අක්බර්ර් ...
සසිර Thursday, 26 April 2012 03:49 PM
නැගෙනහිර වෙනම කෑල්ලක් ද?
සිසිර Thursday, 26 April 2012 03:56 PM
නැගෙනහිර ලංකාවේ කොටසක් නෙමේද එතකොට??
ජනක Thursday, 26 April 2012 03:58 PM
ඔයාලා කඩ අරින්නම එපා ඔන්න හොදේ
ඒඒඒ Thursday, 26 April 2012 04:11 PM
සාමකාමී විරෝධයකි
ශෙරීෆ්(Riyadh) Thursday, 26 April 2012 11:51 PM
එක මවකගේ දරුවො කලබල නොවී ඉන්න එපැයි