IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


නැ‘හිර පොලිස් ලොක්කා කොළඹට මාරු

නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිපති පුජීත ජයසුන්දර මහතා පොලිස් මුලස්ථානයට මාරු කරනු ලැබ සිටී.

ඌවපළාත් භාර ජ්‍යෙෂ්ඨ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා  වැඩ බැලීමට පත් කැර ඇත.

පසුගියදා කල්මුණේ පොලීසියේ අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසියේ සියලු දෙනා ශාලාවට කැඳවා දණ ගැස්සවු සිද්ධියක් වාර්තා විය.

 



අදහස් (0)

නැ‘හිර පොලිස් ලොක්කා කොළඹට මාරු

අමිල Tuesday, 24 September 2013 02:10 PM

පුජිත ජයසුන්දර කියන්නේ දැනට ශ්‍රී ලංකාවේ බිහි වූ ලාබාලම නියෝජ්‍ය පොලිස්පතිතුමා. මා එතුමාව හොඳින් දන්නවා. මම එතුමාගෙන් ඉගනගෙනත් තියනවා.මමත් පොලිස් දෙපාර්තමේන්තුවේ හිටිය හැමදාම අපි යමක් ඉගනගත්තා එතුමාගෙන්. අපි දැන් නම් ලංකාවේ නැහැ. අපිට ලංකාවේ පොලිසිය එපා වෙලා තමයි මෙහෙ ආවේ. පුජිත ජයසුන්දර යනු ධර්මයට ලැදි මිනිසාට සේවය කරන්න උපන් අවංක සහ දුෂණයට දුටු තැන පහර දෙන පොලිස් නිලධාරියෙක්. (නි)

:       0       0

ශෙහාන් Tuesday, 24 September 2013 09:59 AM

පූජිතට කළ අසාධාරණයට අපේ බලවත් විරෝධය. රට හදන්නේ කොහොමද අවංක, කාර්යශූර නිලධාරින්ගේ කකුලෙන් අදිනකොට? (නි)

:       0       0

මාලන් මෙන්ඩිස් Tuesday, 24 September 2013 02:15 PM

පොලිසියේ ලා බාලම සහකාර පොලිස් අධිකාරී. උගත්, නීතිගරුක ආගම අදහන නිලධාරියෙක්. සර්ට හැමදාම පොලිසියෙන්ම කැපිල්ල . (ස)

:       0       0

දිසානායක Monday, 23 September 2013 09:25 PM

මේකෙන් පෙනෙන්නේ කුමක්ද? අහෝ! (නි)

:       0       0

රත්නායක ආරච්චිගේ Tuesday, 24 September 2013 10:17 AM

දැන් ඉතින් ඔබට දේශපාලුවන් ඉදිරියේ දණගහන්න වේවිදැයි මට සැකයි (නි)

:       0       0

රාජදුත Monday, 23 September 2013 10:18 PM

මෙතුමා නියෝජ්‍ය පොලිස්පති කෙනෙක්ද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ (නි)

:       0       0

මොන්ටි මිලානෝ Tuesday, 24 September 2013 03:13 PM

පුජිත ජයසුන්දර යනු නුවර පාසලකින් බිහිවූ අවංක, කොන්ද කෙලින් තියෙන, ආදර්ශයකට ගත හැකි පොලිස් නිලධාරියෙකි. (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 24 September 2013 10:57 AM

පිටිගල මිලානෝ,පුජිත ජයසුන්දර යනු ධර්මයට ලැදි මිනිසාට සේවය කරන්න උපන් අවංක සහ දුෂණයට දුටු තැන පහර දෙන පොලිස් නිලධාරියෙක්. (නි)

:       0       0

අමිල කටුනායක Monday, 23 September 2013 10:32 PM

දැන් ඉතින් මෙහේ ඉන්න අනෙක් අයත් බයවෙලා ඇති (නි)

:       0       0

තාරක Tuesday, 24 September 2013 11:00 AM

හොද නිලධාරියෙක්. ඔබ කළ හොද වැඩ අපමණය. දුෂිත පොලිස් නිලධාරීන් දේශපාලුවන් ඉදිරියේ දණගහන එකේ මේ වහේ අවංක නිළධාරියෙක් ඉදිරියේ දණගැහුවට මොකද වෙන්නේ කියලත් හිතෙනවා (නි)

:       0       0

මාධව Monday, 23 September 2013 10:40 PM

එතකොට අර අල්ලස් ගත්තාය කියන එක්කෙනාට මොන වගේ දෙයක්ද දෙන්න නියම කරලා තියෙන්නේ? (නි)

:       0       0

රාජේෂ් Monday, 23 September 2013 10:40 PM

මේ වගේ පොලිස් අධිකාරීවරුන් හැම පළාතකම සිටිය යුතුය (නි)

:       0       0

සතිෂ් Tuesday, 24 September 2013 03:27 PM

එතුමා හොද නිලධාරියෙක්. මුලින්ම රාජකාරිය පටන් ගත්තෙත් නැගෙනහිරින්.එක්දාස් නමසිය අසුගනන්වල මැද භාගයේ. (නි)

:       0       0

පිටිගල මිලානෝ Monday, 23 September 2013 11:05 PM

පුජිත ජයසුන්දර යනු ධර්මයට ලැදි මිනිසාට සේවය කරන්න උපන් අවංක සහ දුෂණයට දුටු තැන පහර දෙන පොලිස් නිලධාරියෙක්. (නි)

:       0       0

මහීන් Monday, 23 September 2013 11:13 PM

රට වටා වැරදි නැතිකිරීමට වෙරදැරූ මිනිසෙකි (නි)

:       0       0

මිහිර Tuesday, 24 September 2013 11:30 AM

එතුමා අවංකව රාජකාරි කළ ‍පොලිස් නිළධාරියෙක් (නි)

:       0       0

සම්පත් Tuesday, 24 September 2013 12:02 AM

මේ නිළධාරියා ඉතාම හොද නිළධාරියෙක්. මේ කළ දේ හොද මදි (නි)

:       0       0

මාධව Tuesday, 24 September 2013 12:19 AM

මා මවිතයට පත් වුණේ නැත. මන්ද මේ සිරි ලංකාවයි. අද පවතින නින්දිත දේශපාලන ක්‍රමය හමුවේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නියම මහත්වරුන්ට කෙලින් වැඩ කිරීමට අපහසුය.පූජිත ජයසුන්දර මහත්මයාට මෙවන් අභියොග ආවේ අද ඊයෙ නොවේය. නමුත් ආඩම්බර වීමට කරුන නම් දේශපාලන කේවට්ටයින්ගෙ කුහකකම් කෙනෙහිලිකම් හමුවේ මෙතුමන් සැලුනේ නැත.''ගහන ගැහිලි හමුවේ..සිහ වෙසින් සිටි'' මැතිතුමනි, නීතිය පිරිහුනත් යුක්තිය වෙනුවෙන් තවමත් අපට විශ්වාසයක් ඇත්තේ ඔබවන් මහත්වරු සිටිනා නිසාය. සත‍්‍යය ගරු කරන ජනතාව සදා ඔබ සමගයි! ඔබට උතුම් දළදා සමිදු සරණයි ! (නි)

:       0       0

චාන් Tuesday, 24 September 2013 12:36 AM

මොහු ඉතා දක්ෂ නිලධාරියෙක් බව දැනගන්නට ඇත. පොලිස් පතිතුමනි, එසේ නම් එම දක්ෂතා සොයා බලා එවන් අයගෙන් පොලිසියටත් රටටත් ගත හැකි උපරිම සේවය ගත යුතුය. මේ ගැන බලධාරීන්ගේ නෙත් යොමුවේවා! (නි)

:       0       0

ලාල් සුරන්ජිත් Tuesday, 24 September 2013 11:48 AM

සොබා දහමෙන් තමන් කළකම් වලට දඬුවම් ලැබෙනවා (නි)

:       0       0

සෙනරත් Tuesday, 24 September 2013 11:50 AM

කොන්ද කෙළින් තියාගෙන වැඩකරන අයට අද තැනක් නැහැ වගෙයි (නි)

:       0       0

අජිත් Tuesday, 24 September 2013 01:33 AM

ප්‍රගීත් ජයසුන්දර කියන්නේ පොලිසියේ කොන්ද කෙලින් වැඩකරන වැදගත් මහත්තයෙක්.ඒක මම පෞද්ගලිකවම දන්නවා. මගේ යාලුවෙකුගේ හොද යාලුවෙක්.කෙලින් මිනිස්සුන්ට අද තැනක් නැහැ (නි)

:       0       0

සෙනරත් Tuesday, 24 September 2013 11:56 AM

රටට ගිය කලක්! ජයසුන්දර දිනේවා! (නි)

:       0       0

අරා Tuesday, 24 September 2013 04:39 PM

මෑත කාලයේදී ලංකාවේ සිදුවූ බොහෝ කාරණා මීට සමාන සිදුවීම්ය. බෝහෝ හොදින් රාජකාරි කළ නිලධාරීන්ව වනසා දමා ත්‍රස්තවාදීන්ට මන්ත්‍රීකම් ප්‍රදානය කර ඇති යුගයක්ද තිබුණි. පුජිත් ජයසුන්දර අනාගතයේදී පොලිස්පති වීමට පවා ඉහළම සුදුසුකම් සපුරා ඇති නිලධාරියෙකි. නමුත් ඊට බොහෝදෙනා අකමැති වීමට හේතුව පුජිත්ගේ යහපත් උසස් ගතිගුණයි. එනමුත් පසුගිය ඡන්ද ප්‍රතිඵලවලින් පෙනී යන්නේ මහජනතාව මෙවැනි ක්‍රියා අනුමත කරන බවයි. (නි)

:       0       0

ලංකා Wednesday, 25 September 2013 12:09 AM

සත්‍යපාල ගේ කියමනට මාගේ බලවත් අප්‍රසාදය. එහෙම ගියොත් නම් ලංකාවේ පොලීසිය හදන්නට බැහැ. මෙම දණගැස්සවීමට වඩා දෙයක් ස්ථාන මාරුවට සිදුවී තිබෙන බව පැහැදිලියි. ඒ කුමක් නිසාවත් නොවේ පූජිත් ජයසුන්දර යනු දේශපාලුවන්ගේ කීම තඹ දොයිදුවකටවත් මායිම් නොකරන කොන්ද පන ඇති නිලධාරියෙක් වීමයි. ඔහු සිටින තැන දේස පාලුවන්ට හිසරුදාවයි. ඒ නිසා මෙතරම් දක්ෂ නිලධාරියෙක් වසර ගනනක් පුරාවටම කැලෑවල් වලට මාරුකර දමා තිබුනේ. (නදී)

:       0       0

උපාලි Tuesday, 24 September 2013 05:21 AM

දීර්ඝ කාලයක් තිස්සේ හොඳ නමක් දිනාගත් නිලධාරියෙකුට ඒ නම කැත කරගන්න යන්නේ ටික වෙලාවයි. මොහොතක ප්‍රමාදය, නොසැළකිල්ල ඇති ඒ ටික සිදුවෙන්න. දේශපාලනේ නම් ඕක වෙනස්. නම කැත වෙවී ඉන්න පුළුවන් මැරෙනකල්ම. (නි)

:       0       0

රන්ජිත් Tuesday, 24 September 2013 06:15 AM

කටමැත දොඩවන නිලධාරියෙක්ගේ වැඩ නැහැ, මේ අවුරුදු කීපයකට ස්ථාන කියකට මාරු කළාද? (නි)

:       0       0

ලේක්කෝ ගලබඩ Tuesday, 24 September 2013 12:29 PM

අප අසා ඇති පරිදි පුජිත ජයසුන්දර මහතා 'ධර්ම චක්‍රය' පව් නැතුව අතේ පැළඳිය හැකි පොලිස් නිලධාරි අතලොස්සෙන් කෙනෙකි. (ස)

:       0       0

වරුණ Tuesday, 24 September 2013 07:40 AM

පොලිසිය අහිංසක මිනිස්සුන්ගෙන් ජරාව කන ඒවා නවත්තන්න ප්‍රසිද්ධියේ මේවගේ දඩුවම් දෙන්න ඕනෑ. නැතුව මේ පොලිස් නිලධාරීන් හදන්න බැහැ.මම දන්නා විදිහට පූජිත ජයසුන්දර කියන්නේ හොද නිලධාරියෙක්.පොලිසිය දණ ගස්සපු නිලධාරියට ස්ථාන මාරු, ළමයින්ගේ ඇස් පාදන ගුරුවරු දණ ගස්වපු අදබාලයන්ටයි එයාගේ පරම්පරාවටයි ඡන්දෙ ඉල්ලන්න නොමිනේෂන්... අනේ අනිච්චේ කිව්වලු (නි)

:       0       0

රොෂාන් Tuesday, 24 September 2013 07:40 AM

ඇයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා කිවුවා නේද එහෙම දෙයක් වෙලා නැහැ කියලා. මේ මහත්තයට තියෙන්නෙ නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න එක, කරපු නැති වැරැද්දකට දඬුවම් දුන්නයි කියලා. (නි)

:       0       0

නුවන් අමරසිංහ Tuesday, 24 September 2013 12:55 PM

ඉතා හොඳ පොලිස් නිලධාරියෙක් බව මම පුද්ගලිකව දනිමි. හොරුන්ට දඩුවම් දීමේ වරදට අවංක පුද්ගලයට දඩුවම් (ස)

:       0       0

සත්‍යපාල Tuesday, 24 September 2013 05:46 PM

පුජිත ජයසුන්දර යනු නමක් දිනා සිටින පොලිස් නිලධාරියෙක් බව ඇත්තකි.ඔහු කුණු වූ පොලිසිය තුල සිටින හොද අයෙකු නම් කුණු වූ පොලිසිය තුළ තවත් හොද එක් අයෙකු හෝ සිටිය නොහැකිද? එම හොද කෙනා කාත්තන්කුඩිය පොලීසියේ දණ ගැස්වූ අය අතර සිටියානම් ඔහුට කළ අපරාධය හරියට කොටි කළ වරදකට දෙමල හැම මරාදැමීම හරි කියනවා හා සමානය.කිසිදු වැඩිහිටියෙකු මෙලෙස දණගැස්වීම නින්දිතම ක්‍රියාවකි.කවුරු මොනවා කිවුවත් දරුපවුල් ඉන්න වැඩිහිටියන් පොඩි ළමයින් වගේ දණගස්සවනට තරම් මානසික තත්ත්වයකින් පෙලෙන මෙවැනි හිස උදුම්මාගත් උදවිය කිසිදු තනතුරක් දැරීමට සුදුසුදැයි ගැටළුවකි (නි)

:       0       0

නන්ද Tuesday, 24 September 2013 08:25 AM

දීර්ඝ කාලයක් තිස්සේ හොඳ නමක් දිනාගත් නිලධාරියෙක් (නි)

:       0       0

ආනන්ද Monday, 23 September 2013 07:54 PM

අවංක හොද පොලිස් නිළධාරියෙක් බව පේනවා. පොඩි වැරදීමක් වෙලා. සමාව දිය යුතු එකක්. (නි)

:       0       0

සුදත් Tuesday, 24 September 2013 08:50 AM

පුජිත් ජයසුන්දර කියන්නේ අද කාලේ හොයා ගන්න බැරි තරම් අවංක නිලධාරියෙක්. හරි දේ වෙනුවෙන් කොන්ද කෙලින් තියාගෙන ඉදිරියට එන කෙනෙක්. පොලිසියට තිබෙන කැත නම නැතිකරන්න උත්සාහ ගන්න නිලධාරියෙක්. මෙයාට රිදවන්න ගොඩක් අයට ඕනෑකම තියෙන්න ඇති. නොසැලී ඉදිරියට යන්න ඔබට ශක්තිය හා ධෛර්යය ලැබේවා. (නි)

:       0       0

රකිත් Tuesday, 24 September 2013 08:59 AM

අපේ අහිංසක පොලිසියේ මහත්තුරු කී දෙනකුට කියලා නම් දණ ගහනවද? ආපහු අලුතින් දණ ගස්වන්න දෙයක් නැහැ. (නි)

:       0       0

චානා Wednesday, 25 September 2013 06:49 AM

ප්‍රගීත්, ඔබගේ අදහස් පල නොකරන්නේ මොකද? (අ)

:       0       0

ප්‍රගීත් Tuesday, 24 September 2013 01:56 PM

හැමෝම දන්නා තරම හොඳටම මදි.. (ස)

:       0       0

නිශාර්ඩ් Tuesday, 24 September 2013 02:06 PM

පීනන්ට පුළුවන් මාළුවට කොයි වතුරත් එකයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 52 0

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 881 0

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 1360 0

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 169 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1078 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1189 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26073 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23463 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 391 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site