IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


නැ’හිර පාසල් ගුරුවරුන්ට පෞද්ගලික උපකාරක පන්ති තහනම්

(අමදෝරු අමරජීව )

නැගෙනහිර පලාතේ පාසල් වල තමන් උගන්වන විෂය එම පාසලේ සිසුන්ට පාසල්  වේලාවෙන් බැහැරව හා සති අන්ත දිනවල මුදල් අයකර උපකාරක පංති පවත්වා ඉගැන්විම් කිරිම සම්පූර්ණයෙන් තහනම් කරමින් පලාත් අධ්‍යාපන ලේකම්වරයා චක්‍ර ලේඛයක් නිකුත් කර තිබේ.

 මෙම නියෝග කඩ කරණ ගුරුවරුන් සම්බන්ධයෙන් අධීක්ෂණය කිරිම සදහා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට, විදුහල්පතිවරැන්ට,විෂය සම්බන්ධීකාරකවරැන්ට හා පාසල් අධීක්ෂණ නිලධාරීන්ට මෙම චක්‍ර ලේඛයෙන් බලය පවරා තිබේ.

මෙම නියොග කඩ කරණ ගුරුවරුන් සම්බන්ධයෙන් දෙමව්පියන් පැමිණිලි කරන්නේ නම් පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ  අභ්‍යන්තර විගණන ඒකකයට හෝ පැය 24 පුරා ක්‍රියාත්මක ආණ්ඩුකාර මහජන පැමිණිලි කාර්යාංශයේ 0267500500 යන දුරකතන අංකය අමතා පැමිණිලි ඉදිරිපත් කල හැකි බව එම චක්‍ර ලේඛයේ දැක්වේ .

 



අදහස් (6)

නැ’හිර පාසල් ගුරුවරුන්ට පෞද්ගලික උපකාරක පන්ති තහනම්

pakeer Sunday, 15 October 2023 11:01 AM

හොඳ ආරම්භයක් වේවා

:       1       1

රට පෙරට Sunday, 15 October 2023 12:19 PM

ආයතන සංග්‍රහයේ තියෙනවා රජයේ වැටුප් ලබන සෑම කෙනෙක්ම තමන්ගෙ සේවා කාලයෙන් බැහැරව කරන කටයුතු සදහා අදාල අමාත්‍යාංශයේ ලේකම් වෙතින් අවසරය ගතයුතු බවත් උපයන මුදලින් සියයට ගණනක් රජයට ගෙවිය යුතුය කියලා එම විධිවිධාන ක්‍රියාත්මක කරන්න නියම කලොත් රජයට අමතරව ආදායමක් ගන්න පුළුවන් වෙනවා ආයතන සංග්‍රහය වලංගු නැති තත්වයක් රටේ තියෙන නිසා ආයතන සංග්‍රහය අවලංගුද නැද්ද කියලා එයින් සාමාන්‍ය ජනතාව දැනුවත් කරන්නත් පුළුවන්

:       1       1

ගමගේ Sunday, 15 October 2023 03:14 PM

ගුරුවරුන්ට අදාලව චක්‍රලේඛය නිකුත්කලාට ඒක ගුරුවරියන්ට අදාල නැහැ නේද මහත්තයෝ ..සමහර ගුරුවරු පාසලේ පොත අත්සන් කරල තමන්ගෙ පංතියේ දරුවන්ට අද පාසල් එන්න එපා කියලා එම කාලපරිච්ඡේදයේ වැඩක් නැතිනිසා උපකාරක පංතියට පාසල් වෙලාවෙම යනවා විදුහල්පතිට කරන්න දෙයකුත් නැහැ හදිසි අනතුරක් නැතුව ආවොත් කිසිම ප්‍රශ්නයක් නැහැ එහෙම ඒවා සමහරක් ප්‍රශිද්ධ ඉස්කෝලවලත් තිබුනා

:       0       0

Bandula Arunajith Alahapperuma Sunday, 15 October 2023 06:10 PM

ඉතා හොඳ වැඩක් අනෙක් දිස්ත්‍රික්කවලටත් ඒ දේම කරන්න වෙනවා

:       1       1

Bamunuarachchi Sunday, 15 October 2023 07:09 PM

බොහෝම හොඳ වැඩක්... ඇයි නැගෙනහිරට විතරක් රටටම ක්‍රියාත්මක කරන්න.

:       1       1

Lalla Monday, 16 October 2023 11:35 AM

ඉන්න ගුරුවරු ටිකත් අස්කරල රට යවා පලාතේ ලමයින්ට කම්කරු වැඩ පුරුදු කරන කූඨ වෑයමක් වගේ.

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සුළගෙන් අම්බලන්ගොඩ ධීවර වරායේ යාත්‍රා 20 කට හානි
2024 ඔක්තෝබර් මස 11 249 0

අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති


නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12 ට අවසන්
2024 ඔක්තෝබර් මස 11 278 0

2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 1251 2

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති
2024 ඔක්තෝබර් මස 11 3481 9

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


සම්බාහන මුවාවෙන් පැරණි රැකියාවත් කරලා
2024 ඔක්තෝබර් මස 11 1392 2

සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .


වායුගෝලය කැලඹිලා:මුහුදත් රළු වෙලා
2024 ඔක්තෝබර් මස 11 1416 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39852 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25879 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 109 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 397 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1266 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site