ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සන්ධානයෙන් ඉවත්වීමත් සමඟ නැගෙනහිර පළාත් සභාවේ වැඩි බලය විපක්ෂයට හිමිව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි.
මුස්ලිම් කොංග්‍රසය සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසය සමඟ සන්ධානයට මන්ත්‍රිධුර 22ක් තිබුණු අතර මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් හත් දෙනකු ද, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් තිදෙනකු ද විපක්ෂයට පැමිණියහ.
නැගෙනහිර පළාත් සභාවේ සභානායක ද පසුගිය දා විපක්ෂයට එක් විය.
ඒ අනුව සන්ධානයේ මන්ත්‍රි ධුර ගණන 10ක් වී ඇති බවත්, විපක්ෂයේ මන්ත්‍රී ධුර ගණන 26ක් වී ඇති බවත් දේශපාලන ආරංචි සඳහන් කරයි.
ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නැ’හිර බලය ආණ්ඩුවට නැතිවේ?
මොහොමඩ් Monday, 29 December 2014 05:59 AM
පළාත් සභාව ලංකාවෙන් නැති කරලා මහා අාන්ඩුවෙන් පාලනය කලොත් අනවශ්‍ය මුදල් නාස්තියක් නැහැ නේද ? (නදී)
නදීකා Monday, 29 December 2014 08:40 AM
මෙයාලත් රටේ කෑල්ලක් ඉල්ලනවා කියන්නේ ඇත්තද ? ඔන්න මෙයාලට වැරදුන තැන. (නදී)