IMG-LOGO

2024 නොවැම්බර් මස 11 වන සඳුදා


නිහාල් ප්‍රනාන්දු බේරා ගැනිමේ සටනට උදව් පතයි

ප්‍රවිණ කලාකරු නිහාල් ප්‍රනාන්දු  මහතා  මේ වන විට දැඩි රෝගි තත්ත්වයකින් පෙළෙන බැවින් ඒ මහතා  සුවපත් කරගැනිමට  සැත්කම් කිහිපයක් කළ යුතු බවට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත. ඒ සඳහා  අවශ්‍ය  මිල මුදල්  සොයා ගැනිමේ අරමුණින් එක්සත් කලා සංසදය සංවිධානය කරන නිහාල් ප්‍රනාන්දු  කලාකරුවා  රංගනයෙන් දායක වු වේදිකා නාට්‍ය  තුනක් වේදිකාගත කිරිම ඔක්තෝබර් 15,16 සහ 17 කොළඹ මහානාම විද්‍යාලිය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

ඒ පිළිබඳව මාධ්‍ය  දැනුවත් කිරිමේ හමුවක්  කොළඹ ජානකි හෝටලයේදී  අද (09) පැවැත්විණි. ධර්මසිරි බණ්ඩාරනායක, සුරේනි සෙනරත්, ඩයනා ගමගේ,මිචෙල් ෆොන්සේකා ඇතුළු කලාකරුවෝ  මේ අවස්ථාවට  එක් වුහ. 

RDS_1346 RDS_1353 RDS_1364 RDS_1371

 



අදහස් (0)

නිහාල් ප්‍රනාන්දු බේරා ගැනිමේ සටනට උදව් පතයි

නිශාන්ත මහවැව Sunday, 11 October 2015 08:07 AM

ඔබට ඉතා ඉක්මනට සුව වේවා කියා මා පතමි ඒ වගෙම කලා කරුවෙකුට උදව් කරන්න ඉදිරි පත් වෙචීච මෙම කලා කරුවන් පිරිසට ස්තුති වන්ත වෙමි (බ)

:       0       0

රන්ජිත් විජේසේකර Saturday, 10 October 2015 07:11 AM

ඉක්මන් සුවය පතමි.! (ර)

:       0       0

හේවා සරත් Saturday, 10 October 2015 10:45 AM

ඔබ තුමා සුවපත් වේවා.! (ර)

:       0       0

බණ්ඩාර Saturday, 10 October 2015 05:03 PM

නිදුක් සුව පතමි! (නි)

:       0       0

සිසිර Sunday, 11 October 2015 12:46 AM

පරිපුර්ණතාවයෙන් හා සහජ හැකියාවකින් යුතු ඉතාම අගනා අහිංසක කලාකරුවෙක්. ඔබතුමාට ඉක්මන් සුව හද පත්ලෙන්ම පතමි (නි)

:       0       0

අබරන් Friday, 09 October 2015 11:04 PM

ඔබතුමාට ඉක්මන් සුවය පතමි. (නි)

:       0       0

වසන්ත Saturday, 10 October 2015 12:26 AM

ඔබගේ ප්‍රයත්නය සාර්ථක වේවා! (නි)

:       0       0

සිරිවංශ සිල්වා Sunday, 11 October 2015 04:42 AM

අර දේශපාලුවන්ට කඩේ ගිය එක කලාකරුවෙක්වත් මෙතැන නැහැ. ඕක තමයි ඒත් පව් අහිංසක නළුවෙක්. ඔබට ඉක්මන් සුවය පතමි (බ)

:       0       0

ටිල්වින් Saturday, 10 October 2015 02:16 AM

ඔබගේ උතුම් වූ ප්‍රයත්නය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා! නිහාල් ප්‍රනාන්දු කලාකරුවාණන්ට ඉක්මන් සුවය ලැබේව! (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙ නිහඬ කාලය අද ඉඳන්
2024 නොවැම්බර් මස 11 153 0

මහ මැතිවරණයේ සියළු ප්‍රචාරක කටයුතු අද ( 11 ) සඳුදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි.


උතුරට සහ උතුරු මැදට අදත් වැසි
2024 නොවැම්බර් මස 11 93 0

උතුරු සහ උතුරු - මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි


බාල වයස් කරුවකට කසිප්පු පෙවූ පින්තාරු ශිල්පියා මාට්ටු
2024 නොවැම්බර් මස 11 516 0

9 හැවිරිදි කුඩා දරුවකුට බලහත්කාරයෙන් කසිප්පු පෙවූ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.


නවසීලන්තය ලකුණු 5 ක තියුණු ජයක් ලබයි
2024 නොවැම්බර් මස 10 903 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (10) රාත්‍


සෙලෙන්ස්කි කණස්සල්ලෙන්
2024 නොවැම්බර් මස 10 2325 0

ඇමෙරිකාවෙන් ලැබෙන ආධාර නතරවේ යැයි යුක්රේන ජනපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි කණස්සල්ලෙන් පසුවෙද්දී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේන යුද්ධය ස


හොර ඒජන්සිකරුවෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 10 422 0

නිසි අවසරයකින් තොරව මීරිගම නගරයේ විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙක් විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගෙ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 133 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 496 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1515 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site