IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


නළයක් කැඩී දෙහිවලට ජලය නෑ

අඹතලේ සිට දෙහිවල හා රත්මලාන ප්‍රදේශවලට ජලය ගෙන යනු ලබන නළයක් උඩහමුල්ල අරලිය හන්දියේදී පිපිරීමෙන් එම ප්‍රදේශවලට ජලය බෙදා හැරීම ඇණ හිටියේය. කඩිනමින් අලුත්වැඩියා කිරීමෙන් පසු ජලය බෙදීම අරඹන බව නිලධරයෝ කියති.

 

 

 



අදහස් (0)

නළයක් කැඩී දෙහිවලට ජලය නෑ

කඩවත හේමසාර හිමි Saturday, 10 August 2013 10:09 PM

මට නම් බිමට ජලය ගැන නම් කතා කරන්න බයයි. දන්නවනේ !!! (නි)

:       0       0

ලක්ෂාන් Sunday, 11 August 2013 11:03 AM

අපරාදේ අලුතෙන් හදපු කාපට් පාර (දී)

:       0       0

අමල් Saturday, 10 August 2013 01:16 PM

පාර මැද්දේ අලි නාවන වලක්නේ අනේ. (ස)

:       0       0

ෆයාස් Saturday, 10 August 2013 01:17 PM

අලියෙක් උනත් නාවන්න පුළුවන් කැත නැතුව. (ස)

:       0       0

සශිනි Saturday, 10 August 2013 01:18 PM

කොල්ලෝ ඕකෙ පැනලා නෑවේ නැද්ද ? (ස)

:       0       0

සම්පත් Saturday, 10 August 2013 01:37 PM

රටේ ආස්චර්ය ඔන්න පුතේ බලන් ඉන්න. (ස)

:       0       0

සීල Saturday, 10 August 2013 02:20 PM

මොනවා උනත් පාර නම් වහන්න එපා. මහජනයාට බොහොම අහිත කරයි.! (ස)

:       0       0

සෑම් Saturday, 10 August 2013 02:31 PM

අපි අර අප්‍රිකානු රටකටත් ඩොලර් මිලියන ගණනක ආධාර කලා නේද ජල සම්පාදන කටයුත්තකට.(ස)

:       0       0

මංජුල අබුඩාබි සිට Saturday, 10 August 2013 02:32 PM

සම්පත් මෝඩයෙක් බව පේනවා. ජල නල වල හදිසි පිපිරීම් උනේ ආණ්ඩුවේ වරදින් නෙමෙයි අධි පීඩන ජල ධාරිතාවක් එන්න ඇති. එක නිසා මොනවා හරි දෙයක් උනොත් ආණ්ඩුවට ම බනින මානසිකත්වය අයින් කර ගන්න. (ස)

:       0       0

රංග Saturday, 10 August 2013 11:05 PM

ලංකාදීපෙට ස්තුති කරන්න ඕනෑ මේ අදහස් සිංහලෙන් දානවට (නි)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 10 August 2013 11:06 PM

මම මේ බැලුවේ මංතීරු දෙකකින් වෙන් වුන අධිවේගී මාර්ගයට වෙලා තියෙන විනාශය ගැනයි. (නි)

:       0       0

ලක්ෂාන් Saturday, 10 August 2013 03:17 PM

මිට මාස දෙකකට තුනකට කලින් නලයක් කැඩුණු තැනම තමයි මේ පාරත් නලයක් කැඩිලා තියෙන්නේ.(නදී)

:       0       0

කපිල​ Saturday, 10 August 2013 03:23 PM

මංජුල ඔයා හොඳ අබුඩාබියටම තමා, මොකද ඔයා ආණ්ඩුව ආරක්‍ෂා කරන්නෙ?(නදී)

:       0       0

රංග Saturday, 10 August 2013 11:10 PM

මොන කෙනා කළත් හොද දේට හොදයි කියන්නත් වැරදි දේට වැරදී කියන්නත් පුරුදු වෙයල්ලා. හැමදේටම පාට වලින් මරාගන්නේ නැතුව (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Saturday, 10 August 2013 11:11 PM

කඩවත හේමසාර හිමියනි, ඒක ඇගට ගුණයි.දන්නවනේ නැත්නම් මුහුදු වතුර තමා බොන්න වෙන්නේ. (නි)

:       0       0

රත්න Saturday, 10 August 2013 03:42 PM

‍මේ වගේ ආපදා හැමවිටම බලාපොරොත්තු විය යුතුයි. ඉක්මනින් යතා තත්වයට පත් කර ගන්න හැමෝගෙම සහයෝගය දෙන්න.(නදී)

:       0       0

චාරු Saturday, 10 August 2013 04:27 PM

මොකද මේ කට්ටිය හැමදේටම ආණ්ඩුවට බනින්නේ. ඉක්මනින් හදල වතුර දෙනවා කියල තියෙද්දිත්. කපිල ඔයා කොහේද ඉන්නේ. මංජුල කියල තියෙන්නේ ඇත්ත කපිල වගේ අයට ඇත්ත තිත්තයි වගේ.(නදී)

:       0       0

චමිල නුවන් පෙරේරා Saturday, 10 August 2013 04:34 PM

ඡන්ද කිට්ටුවෙද්දි ජල නලත් ඉබේම පිපිරෙන එකනේ වැඩේ කියන්නේ. දැන් ඉතින් පාර හදන්න කියලා හොඳ කාලය එනකම් ගල් එහෙම පාර අයිනේ දාලා තියයි.(අ)

:       0       0

සමන්ත Saturday, 10 August 2013 11:36 PM

මේකට වතුර බිල කීයද දන්නේ නැහැ නේද ? කවුද ගෙවන්නේ අපිද ? (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Saturday, 10 August 2013 11:51 PM

හරියට අධිවේගී මාර්ගයට හෙණයක් ගහලා වගේනේ. (නි)

:       0       0

නිලන්ත Sunday, 11 August 2013 01:56 PM

මිට මාස තුනකට කලිනුත් මෙතනම වතුර නලයක් කැඩුනා , ඒ වෙලාවේ එක හරියට හැදුව නම් ආයිත් මෙහෙම වෙන්නේ නැහැ , මේ පාරවත් හරියට හදන්න.(නදී)

:       0       0

ගිමා Saturday, 10 August 2013 06:26 PM

අපරාදේ වතුර මෙහේ අහක යනවා (නි)

:       0       0

කුමාර Saturday, 10 August 2013 06:38 PM

අයියෝ! (නි)

:       0       0

මංජුල අබු ධාබි සිට Saturday, 10 August 2013 07:00 PM

1994න් පස්සේ තරගකාරී ජනමාධ්‍ය රටාවත් එක්ක සෑම දෙයක්ම සැනින් ජනතාව අතරට යාම නිසා සම්පත්ලට කපිලලාට අද අදහස් දක්වන්න හරි පුළුවන් වෙලා තියෙනවා. ඒකාලේ ඔයිට වඩා බරපතල කාරණයක් වුණත් ගම වලට යනකොට ගොඩක් පරණ වෙලා. අනික මම අබුඩාබියේ බින්න බැහැපු එකෙක් නෙමෙයි සෑම මාස දෙකකට සැරයක් ලංකාවට එනවා ඒක නිසා මට ලංකාව සහ අබුඩාබි අතර කිසි වෙනසක් නැහැ ජලය, විදුලිය සහ දුරකථන බිදවැටීම් සාමාන්‍ය දෙයක්.(අ)

:       0       0

මනුක Sunday, 11 August 2013 03:35 AM

දැන් ඉතින් නල අවස්‍ය නැහැනේ. ඔය තියෙන්නේ ලොකු ලිදක්ම, ඇදගෙන බොන එකයි තියෙන්නේ.(නදී)

:       0       0

සම්පත් ප්‍රියංකර Saturday, 10 August 2013 08:17 PM

සම්පත්, මෝඩ අදහස් පලකරන්න එපා.(අ)

:       0       0

කැනඩා දිසා Sunday, 11 August 2013 08:39 AM

ආශ්චර්යමත් වතුර මලක්. ආසියාවේ ආශ්චර්යමත් රටක ලක්ෂනයි.(නදී)

:       0       0

අමිල කටුනායක Saturday, 10 August 2013 09:45 PM

කවුරුත් මේ ගැන කතා කරන්න එපා. තහනම් වචනය "බීමට ජලය" (නි)

:       0       0

සූරසේන Saturday, 10 August 2013 09:58 PM

ආශ්චර්යය මිසක් වෙන මොකක්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 9219 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 4819 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 6687 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 4543 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 1122 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1934 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36468 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24186 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 527 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 227 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site