අයුධ සන්නද්ධ කොල්ලකරුවන් දෙදෙනකු අද (23) පස්වරුවේ වැල්ලවත්ත ගාලු පාරේ රන්බඩු හළක් කොල්ල කෑමට පැමිණියත් එහි සේවකයින් හදිසි නළාව හැඩවීම නිසා ඔවුන් පලා ගොස් ඇතැයි පොලීසිය කියයි.
පැමිණි යතුරුපැදියේම නැගී ඔවුන් පැන ගොස් ඇති බවත් පලා යන අතරේ ඔවුන් රන්බඩුහල දෙසට වෙඩි තබා ඇති බවත් පොලීසිය සඳහන් කළේය.
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නළාව කොල්ලකරුවන් පන්නයි
සිරිනිමල් හඟුරන්කෙත Tuesday, 23 December 2014 05:57 PM
ජනවාරි 09 දින සිට ක්‍රමයෙන් ඔය අතුරු ආන්තරා පහවේවි. ස්වාභාවධර්මයද, යහපත්වී සැමට සෙත සැලසේවි. ඒ සදහා අපි නොපසුබට උත්සාහයෙන් කැප වෙමු. (නදී)
නිමල්ක Tuesday, 23 December 2014 09:12 PM
මෙවන් නළා සෑම රන්බඩු හලකටම, බැංකුවකටම, මූල්‍ය ආයතනයකටම, පිරවුම් හලකටම තිබිය යුතු නියම ආයෝජනයක්!!!! (නි)
ඉසුරන්දි Tuesday, 23 December 2014 01:09 PM
ලොව දිනන මග කෙසේ වෙතත් දුෂණය භීෂනය නම් රජකරයි මේ යන විදිහට නම් (නදී)
ප්‍රනාන්දු Tuesday, 23 December 2014 01:48 PM
හැම තැනම මැර කල්ලි. ඡන්ද කරන්න චණ්ඩින්ට දීපු ආයුධ අරන් කොල්ලකෑම වැඩි වෙලා වගේ. ලොව දිනන එක කොහොම වෙතත් අපිට පාරේ බැහැල යන්නත් බැරි වෙයි වගේ. (ස)