IMG-LOGO

2025 අප්‍රේල් මස 17 වන බ්‍රහස්පතින්දා


නාමල් මෝදි හමුවෙයි

 

(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා  ඉන්දීය  අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි  මහතා ඊයේ  හමුවිය.

මේ සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා තබා ඇති සටහනක මෙසේ සඳහන් වේ.

රයිසින් බාරට් සමිට්  (RisingBharatSummit2025) වැඩසටහනට සම්බන්ධ වූ අවස්ථාවේදී ඉන්දියානු අග්‍රාමාත්‍ය  නරේන්ද්‍ර මෝදි මැතිතුමන් හමුවුණෙමි. ඉන්දියාව ගෝලීය නවීනත්වයට අනුව ගමන් කරමින් ආර්ථික වශයෙන් ඉදිරියට යාමට එතුමන්ගේ නායකත්වයට හැකිවීම විශාල ජයග්‍රණයකි.



අදහස් (9)

නාමල් මෝදි හමුවෙයි

අරවින්ද මොණරවිල Wednesday, 09 April 2025 11:44 AM

වෙන්න ජනපති දගලන දැගලිල්ලක් අනුර ඉන්දියාවට ගියාම මෙයත් ඉන්දියාවට යනවා, අනුර මෝදි හමු උනාම මෙයත් මෝදි හමු වෙන්න යනවා. අපිට හරි හිනා....

:       8       11

prasanna Wednesday, 09 April 2025 12:18 PM

කාල ගෝල නාමල්ව අත්අඩංගුවට ගනීද දන්නෙ නැහැ දැන් ???

:       9       4

kamal Koyrala Wednesday, 09 April 2025 12:54 PM

දැන් වේදිකා වල කියන දේ මෝඩි ගෙන් කෙලින්ම අහන්න තිබුණා නේ...

:       3       10

නිමල් එස් කරුනපාල Wednesday, 09 April 2025 01:44 PM

යකෝ මෙන්න නාමලයත් මෝදි හමුවෙලා .මූ තමා දවසකටවත් මිනිහා .

:       4       12

නිර්පාක්ෂික Wednesday, 09 April 2025 03:04 PM

තමුන්ගේ පියා ආසියාවේ ආශ්චර්යය ලෝකෙටම පෙන්වපු විදිය ගැනත් මෝදිට කියන්න ඇති...!

:       5       10

Siri Wednesday, 09 April 2025 03:19 PM

"ඒ අනගි අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගනිමින් මම මෝදි අගමැතිතුමාට පිලිපීනයේ මාකොස්ගේ පුතාට උනදේ හිතේ තබාගෙන කටයුතු කලොත් කාගේ කාගේත් ඇඟට හොඳයි කියලත් මතක් කර දුන්නා " කියල ලියල නැද්ද ?

:       0       0

Neel Wednesday, 09 April 2025 03:24 PM

ටිරයි එකක් දුන්නේ නැද්ද ඩීල් එකක් දාගන්න...

:       0       0

චතුරි Wednesday, 09 April 2025 06:21 PM

ඔය වගේ අතේ දුරින් මිසක්. අතට අත දෙන්න යන්න එපා. ලෙඩ ගොඩක්. කුණුගොඩක් ඔබතුමා මස්, මාලු අනුභව කරන කෙනෙක් නෙමේ. මෝඩ බේබි පිරුවට සුදෝ සුදින් සැරසුණාට මිනීමරුවෙක්, සල්ලාලයෙක්. නම ගිය හොරෙක්, වන්චාකාරයෙක්, දුප්පතුන්ගේ දේවල් හොරාකන නූගතෙක්. පුළුවන් ඉක්මනින් ඈත් වෙන්න...

:       6       9

රොහිත Wednesday, 09 April 2025 11:53 PM

ඇත්තටම නාමල් උඹට වෙන රස්සාවක් කොරන්න බැරිද.නිකන් කාලේ කන්නේ .ආයේ මේ රටේ චන්දෙකින් දිනනවා කියලා ඇයි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

බළපිටියේ වෙඩි තැබීමක්
2025 අප්‍රේල් මස 17 236 0

බළපිටිය මරදාන මහ පාරේදී අද(17) රෑ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයකු තුවාල ලබා රෝහල්ගත කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි.


කෝටි ගණනක මුදල් සහ රන් සමග සැක මෝටර් රියක් දෙවුන්දරින් අල්ලයි
2025 අප්‍රේල් මස 17 342 0

දෙවුන්දර හුම්මාන මාර්ගයේ දි සැක කටයුතු මෝටර් රථයක් නවත්වා පරික්ෂා කිරීමේ දී මෝටර් රථයේ පසු පස ප්‍රදේශයේ සඟවා තිබු රුපියල් 32840000 මුදල් හා රත්තරන් වළලු, කර


කැකිරාවේ ගෙවත්තක පිළිස්සුණු කාන්තා මළසිරුරක්
2025 අප්‍රේල් මස 17 231 0

කැකිරාව මැදවැව ප්‍රදේශයේ ගෙවත්තක තිබී ගින්නෙන් පිලිස්සුන තිදරුමවකගේ මළ සිරුරක් සොයා ගැනීමට අද (17) පොලිසියට හැකිව තිබේ.


වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 69 0

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


සිරි දළදා වන්දනාවේ පෝලිම කෙළවර බලාගන්න ’’ලින්ක් එකක්’’
2025 අප්‍රේල් මස 17 282 0

සිරි දළදා වන්දනාවේ පෝලිම් කෙළවර බැතිමතුන්ට පහසුවෙන් බලා ගැනීම සඳහා විශේෂ ලින්කුවක් හඳුන්වා දී තිබේ.


ජනපතිත් හෙට දළදා වඳී
2025 අප්‍රේල් මස 17 279 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද හෙට සිරි දළදා දැක්මට සහභාගී වී දළදා වහන්සේ වන්දනා කිරීමට නියමිතව තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 193 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 363 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1085 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site