IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


නාමල් - ජුලී චන්ග් හමුවක්

(අංජුල මහික වීරරත්න)

USAID මගින් මුදල් ආධාර ලබා දුන්නේ කාටද කුමන සංවිධාන වලටද කුමන පුද්ගලයින්ටද යන්න සොයා බැලීම සදහා තේරිම් කාරක සභාවක් පත්කිරීමට කථානායක වරයාට තමන් ලිපියක් බාරදුන් බවත් කඩිනමින් මේ තේරීම් කාරක සභාව පත්කර USAID මගින් ආධාර ලබාදුන්නේ කාටද යන්න බලාගත හැකි බවත් පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී  නාමල් රාජපක්ෂ මහතා ඇමරිකා තානාපතිනිය ජුලී චන්ග් මහත්මිය  මුණ ගැසී පැවසීය.

කොළඹ  නෙළුම් මාවතේ පොහොට්ටු කාර්‍යාලයේදී ජුලී චන්ග් සහ නාමල් රාජපක්ෂ හමුව සිදුවිය.

මෙම හමුව සඳහා පක්ෂයේ ජාතික සංවිධායක ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, මහ ලේකම් සාගර කාරියවසම්, ජාතික කැදවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක, සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සී.බී රත්නායක, සංජිව එදිරිමාන්න සහ ජයන්ත කැටගොඩ යන මහත්වරු සහභාගී වූහ.



අදහස් (14)

නාමල් - ජුලී චන්ග් හමුවක්

PRASANNA Friday, 14 February 2025 03:14 PM

හොඳ තීරණයක්

:       10       104

යෝගා Friday, 14 February 2025 03:23 PM

විපක්ෂ නායක කරන්න ඕන දෙයක් නාමල් කරන්නේ. USAID ප්‍රශ්නයේදී සජිත් නිශ්ශබ්ද ඇයි? අනුර නාමල්වම ටාගට් කරන්නේ ඇයි? හිතන්න යමක් ඇත.

:       25       92

Neel Friday, 14 February 2025 03:41 PM

හැම මුදල් ප්‍රශ්නයකටම කොහොම හරි සම්බන්ධයක් තිබෙනවා කියලා කියන්න ඕනෑ...!

:       0       0

Kandy Friday, 14 February 2025 04:15 PM

නාමල්ව හම්බවුණා. ජූලි චන්ග් හදිස්සියේම ආවේ ඇයි? හොරාට කළින් කෙසෙල් කැන වැට පැන්නාද?

:       0       0

රනේ Friday, 14 February 2025 04:34 PM

අනේ ජුලී.. ඔයා පරිස්සමෙන්..

:       0       0

විපරමා Friday, 14 February 2025 04:35 PM

රටම හොරාකාලා විනාශ කරපු දූෂිත පවුල් පාලනේ හොර පෙරකදෝරුවා, ඇමරිකාවේ ඉන්න කපුටු බාප්පොච්චි ගැනත් කියන්න ඇති.

:       0       0

FreemanHAT Friday, 14 February 2025 05:09 PM

පිට කොන්දක් ඇති වැඩක් දැක්කේ කාලෙකින්...

:       0       0

ලංකාවේ මිනිසුන් Friday, 14 February 2025 05:28 PM

ඕක ක්‍රියාත්මක වුනේ හිටං හා කජු සීයා කාලේ සහ විරුවා මරුවා කාලේ. පස්සේ කජු සීයා ටෙම්පරිය අදින කාලේ ඔය usaid වැඩසටහන අවසන් වූවා. ඉතින් ඕක හොයන්න ඕනෑ. මොකද ඕක වුනේ මේ ආණ්ඩුව එන්න ඉස්සර...!

:       0       0

Nandalal de Silva - France Saturday, 15 February 2025 12:11 AM

දියේ ගිලෙන්න යන එකා පිදුරු ගහෙත් එල්ලෙනවලු. තමන්ට එරෙහිව තිබෙන දහසකුත් එකක් චොදනා වලින් ගැලවීමට "බේබි" මාර ගේමක් ගහන්න තටමනවා වගෙයි!!! ඒ මදිවාට දැන් එයාගේ නමට ඉදිරියෙන් "ගරු" පට්ටමකුත් එල්ලලා!!! මාර පොරක්නේ... ජනාධිපතිට වත් දැන් එහෙම පට්ටමක් දෙන්නේ නෑ.

:       0       0

Chathuri Saturday, 15 February 2025 02:03 AM

නාමල් බේබිගේ අප්පච්චිට, අම්මන්ඩිට, බේබිලාට, කපුටන්ට දැන් ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මුලු රටේම සේසත හූරන් කෑවා... මේක මග ඇරුනේ කොහොමද කියන එකනේ ලැජ්ජාවක් නැහැ. නූගත් කියන්නේ ඒකනේ. මේ ප්‍රශ්නේ විසඳන්න මාලිමාවේ ඕනෑතරම් මොල කාරයින් ඉන්නවා. දැන් උබටයි. අනිත් චුන් චණ්ඩි මල්ලීටයි තියෙනවා මීට වැඩිය. ලොකු මුදල් වංචා... ඒවා වුනේ කොහොමද කියලා දැන ගන්න. ජනතාව කැමැතියි. ඩොන්ල්ඩ් ට්‍ර්ම්ප් බැන්කු ගිණුම් වගේ. ඇති බිස්නස් එකකුත් නැහැ. අර රොකට් මල්ලි... අනිත් සෙවලයින්... එයාගේත් එකවුන්ට් බලන්න කියන්න ඕනෑ... හැන්ගිලා ඉන්නේ. දැන් නාමල් බේබි පුදුමයි නේද? මේ ඇමරිකාවේ ආධාර. අතපසු වුණු එක. එක අතකින් හොඳයි. නැත්නම් වමාරන්න වෙන්නේ. සේරටම කලින්...!

:       0       0

රුවන් Saturday, 15 February 2025 07:43 AM

ජුලි චං කියන්නේ බයියන්ගේ වහල්ලියක් හෙට අනිද්දා ගෙදර යන නිසා ලොකු ලණුවක් දෙන්න යන්නේ. යෝගා නොදන්න වුනාට මහින්ද රාජපක්ෂගේ හොදම යාළුවා තමයි රණසිංහ ප්‍රේමදාස. සජිත් කියන්නෙත් නාමල්ගේ යාළුවෝ. කවදාවත් එකාට එකා පාවා දෙන්නේ නෑ.

:       36       7

අජිත් Saturday, 15 February 2025 09:16 AM

අපි නමල්ට බයයි.ඔහු සහ ඔහුගේ පව්ල අන්ත දුශිත පිලලයක්.

:       32       5

Nishan Saturday, 15 February 2025 04:29 PM

පේන විදියට රුවන් හඳෙන් පාත් වෙච්ච කෙනෙක් වගේ. එයා දැකලා නෑ අරගලේ වෙලාවේ සහ චන්දේ වෙලාවේ ජූලියා පැලවත්තට රිංගපු රිංගිල්ල. එහේ පදිංචි වෙලා වගේ හිටියේ. ඉලෝන් මස්ක් කියන විදියට අපේ රටෙත් ඇතුළුව යූඑස්ඒඅයිඪ් එකෙන් රටවල්වල ආණ්ඩු පෙරලන්නත් සල්ලි වියදම් කරලා තියෙනවා

:       3       31

Janitha Saturday, 15 February 2025 11:05 PM

නිශාන් ඔයා හරි. ජූලියා හිටියේම අප්පුවත් එක්කමයි.

:       0       14

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

දොස්තරවරියට අතවර කළ සැකකරු අල්ලයි
2025 මාර්තු මස 12 597 0

අනුරාධපුර වෛද්‍යවරිය අතවරයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.


ත්‍රිකෝණමඩුව රක්ෂිතයට ඇතුළු වුණාට ලක්ෂ 27ක දඩයක්
2025 මාර්තු මස 12 1064 0

පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ


තැනින් තැනට අද තද වැසි
2025 මාර්තු මස 12 240 0

උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


බෙදුම්වාදීහු මගී දුම්රියක් පැහැර ගනිති
2025 මාර්තු මස 12 1770 0

පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.



රිලා - වඳුරු උවදුරට අම්බලන්ගොඩින් විසැදුමක් කියයි
2025 මාර්තු මස 11 2148 0

රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 110 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 268 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 203 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site