IMG-LOGO

2025 මාර්තු මස 01 වන සෙනසුරාදා


නායයෑම හේතුවෙන් බදුල්ල - මහනුවර බඩු දුම්රිය අවලංගුයි

(මහින්ද නිශ්ශංක)

උඩරට මාර්ගයේ බදුල්ල හා හාලිඇල අතර අද අළුයම සිදු වූ නායයෑම හේතුවෙන් බදුල්ල සිට මහනුවර සහ මහනුවර සිට බදුල්ල දක්වා ධාවනයවීමට තිබූ බඩු දුම්රිය දෙක අවලංගු කළ බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි.

මේ අතර බදුල්ල දුම්රිය ස්ථානයෙන් අද උදේ කොළඹ කොටුව දක්වා ධාවනයවීමට නියමිත උඩරට මැණිකේ, පොඩි මැණිකේ ඇතුලු දුම්රිය ප්‍රමාද වී පිටත් වීමට නියමිත බවද පාලක මැදිරිය සදහන් කරයි.



අදහස් (0)

නායයෑම හේතුවෙන් බදුල්ල - මහනුවර බඩු දුම්රිය අවලංගුයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඛනිජතෙල් බෙදුම්කරුවන්ට කොමිස් වැඩිපුර ගෙවලා
2025 මාර්තු මස 01 301 0

ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාව විසින් අධ්‍යක්ෂක මණ්ඩල තිරණයන්ට පටහැනිව බෙදුම්කරුවන් සදහා මුලු අලෙවි නියෝජිත කොමිස් මුදල් ලෙස රුපියල් මිලියන 31,021 ක වැඩ


ලොරි රියදුරු පැය 72 ක් රදවා ප්‍රශ්න කරන්න නියෝග
2025 මාර්තු මස 01 259 0

දේශීය අත්බෝම්බයක් ළඟ තබා ගැනීම සහ ලොරි රථයක් පැහැර ගැනීම යන චෝදනා මත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් කල සැකකරුවකු පැය 72 ක කාලයක් රඳවා ගෙන ප්‍ර


බස් ලොරි අනතුරින් 32 ක් රෝහලේ
2025 මාර්තු මස 01 167 0

ත්‍රිකුණාමලය මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ඉරැදියපුරම් ප්‍රදේශයේදී අද (01) වන්දනා නඩයක් රැගත් බස් රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් බස් රථයේ ගමන් කළ


කන්තලේ වැවේ වාන් විවෘත කරයි
2025 මාර්තු මස 01 165 0

පවතින අධික වැසි සහිත කාලගුණය සමග කන්තලේ වැවේ ජල ධාරිතාවය අක්කර අඩි 114000 සම්පූර්ණ වීම නිසා ආරක්ෂිත පියවරක් ලෙස සියලුම වාන් දොරටු අද (01) අඟල් හය බැගින් විවෘ


පැණී බිම බෝතල් මුඩියෙන් මත්කුඩු මතුවෙයි
2025 මාර්තු මස 01 213 0

පැණී බීම බෝතල් මූඩි තුළ සඟවා මරදන්කඩවල හා ඒ අවට ඔන්ලයින් ක්‍රමයට මත්කුඩු අලෙවි කිරීමේ ජාවාරමක නිරතවූ පුද්ගලයකු මත් කුඩු තොගයක් ද සමඟ අද (01) සවස අත්අඩංගු


ජනාධිපති කාර්යාලයේ සැප වාහන වෙන්දේසිය ඇරැඹේ
2025 මාර්තු මස 01 571 0

ජනාධිපති කාර්යාලය සතු සුඛෝපභෝගී වාහන 14ක්, භාවිතයෙන් ඉවත් කරන ලද වාහන 6ක් සහ වාහන අමතර කොටස් අළෙවි කිරීමට අදාළ වෙන්දේසිය අරඹා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 72 0
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 369 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 490 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

Our Group Site