(පුෂ්පකුමාර මල්ලව ආරච්චි)
නිට්ටඹුව පින්නගොල්ල වත්ත ප්‍රදේශයේ නිවසක පිරිමියකු සහ කාන්තාවකට තියුණු ආයුද ප්‍රහාරයක් එල්ල කර ඇතැයි නිට්ටුඹුව පොලිසිය කියයි.
ප්‍රහාරයට ලක් වූ යුවළ මේ වන විට වතුරුපිටිවල රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.
එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව නිට්ටඹුව පොලිසිය සදහන් කළේය.
ජාතික තරුණ සේවා සභාවේ උත්සව සහ වැඩසටහන් කිහිපයක් වෙනුවෙන් වෙන්කර තිබූ රුපියල් කෝටි 18 කට වැඩි මුදලක් පසුගිය ජනාධිපතිවරණයේ ප්රචාරක කටයුතු වෙනුවෙන් වි
කොටහේන කොටහේන ජංගම දුරකථන අලෙවි උපාංග වෙළඳසලක සිටි පුද්ගලයකුට ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර ඇතැයි කොටහේන පොලිසිය කියයි.
ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ සෞභාග්‍යය පිළිබඳ කලාපීය අධ්යක්ෂ වර්ගිස් මහතා අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතාඅග්‍රාමාත්‍ය කාර්යාලයේද
වර්ෂ 2024 දී යුක්තිය මෙහෙයුම මගින් මුදල් විශුද්ධිකරණ පනත යටතේ පොලිස් අත් අඩංගුවට ගත් සුදත් කිත්සිරි කුමාර හෙවත් ’’වැලිවිට සුද්දා’’ නැමැත්තාට අයත් බස්
පෙට්රල්වලින් ධාවනය කරන නව ත්‍රීරෝද රථයක් රුපියල් ලක්ෂ 20 කට ආසන්න මුදලක් දක්වා මිල ඉහළ ගොස් තිබේ.
අලුත්ගම ඩිපෝ හන්දියේ ප්‍රාදේශීය සභා සුසාන භූමිය ඉදිරිපිට වෙළඳසැලක අද(22) රාත්‍රියේ ඇතිවුණු ගින්නකින් එම වෙළඳසැල ගිනිගෙන සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි අ
නව කිලෝ ග්‍රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
නිට්ටඹුවේ නිවසක යුවළක් කපා කොටා දමා ගිහින්
Asela Friday, 21 February 2025 10:12 AM
අපට සෑම දිනකම පාහේ මිනීමැරුම්, මිනීමැරුම් උත්සාහයන්, පැහැරගැනීම්, ගිනි තැබීම්, මංකොල්ලකෑම් සහ අහිංසක මහලු අය ඝාතනය කිරීම වැනි දේවල් අසන්නට ලැබෙනවා. මේ මිනීමැරුම්, කප්පම්කරුවන්, ස්ත්‍රී දූෂකයන් වැනි අයට දඬුවම් කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා ජනාධිපති කමිටුවක්වත් පත් කිරීමට කිසිදු පාලන තන්ත්රයක් සමත් වී නැත. ජනාධිපතිවරයා පවසන්නේ තමා පාතාලය පාලනය කරන බවයි. මෙම පාලන තන්ත්රයන් පුරවැසියන් ආරක්ෂා නොකරන බවයි. මෙම රජයට අවම වශයෙන් මිනීමරුවන්ට සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ගෙන ඒමට හැකිද? නැතහොත් ඔවුන් මේ රටේ නීතිය හා සාමය විශ්වාස කරන්නේ නැද්ද? හිටපු ජනාධිපති මෛත්‍රීට මරණ දඬුවම ගෙන ඒමට ධෛර්යයක් තිබුණත්, සියලු දෙනා එයට විරුද්ධ වූහ. ආගමික විශ්වාසයන්ට පමණක් සමාජය යහපත් කළ හැකි බවට ඇති ව්‍යාජ විශ්වාසය අත්හැර දමන්න. නීති සංග්‍රහයට සංශෝධනයක් ගෙනැවිත් මාසයක් ඇතුළත එම අපරාධකරුවන් එල්ලා මරා දමන්න. අධිකරණ අමාත්‍යවරයාට එය කළ හැකිද නැතහොත් ඔහු විවිධ කාරණා සමඟ කාර්යබහුලද?
ගුණරත්න Friday, 21 February 2025 01:15 PM
පවු පින් බලලා ආණ්ඩු කරන්න බැහැ.. මිණීමරුවන්ට මරණ දණ්ඩනය දිය යුතුමයි.