IMG-LOGO

2025 ජනවාරි මස 06 වන සඳුදා


නිදහස් දින උළෙලේ සංවිධාන කමිටුව අගමැතිනිය හමුවෙයි

(යොහාන් භාසුර)

පෙබරවාරි මස 4 වැනිදාට යෙදීී ඇති  77 වැනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් පැවැත්වීමට නියමිත නිදහස් දින සැමරුම් උත්සවයේ සංවිධායක කමිටුව සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

නිදහස්  දින උළෙල සම්බන්ධ සංවිධාන කටයුතු, ආරක්ෂක වැඩපිළිවෙළ සහ ඉදිරිපත් කරන සංස්කෘතික අංග පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.

නිදහස් දින උත්සවය පෙබරවාරි මස 4 වැනි දින කොළඹ 07, නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

මෙම අවස්ථාවට අමාත්‍යවරු වන ආචාර්ය ඒ.එච්.එම්.එච් අභයරත්න, මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු , කුමාර ජයකොඩි, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, ලේකම්වරු වන ආලෝක බණ්ඩාර, නාලක කලුවැව සහ එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොත්තා යන මහත්වරු ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.



අදහස් (2)

නිදහස් දින උළෙලේ සංවිධාන කමිටුව අගමැතිනිය හමුවෙයි

Gamini Saturday, 04 January 2025 05:29 PM

සංදර්ශන වලින් ජෙබයියෝ චූන් කරන හැටි කියලා දෙන්න...

:       18       8

prasanna Monday, 06 January 2025 11:23 AM

රටේ සල්ලි විනාශ කරපල්ලා ජෝගි නටලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

පළමුවෙන්ම පොරොන්දු වූ පරිදි වංචා - දූෂණ ‘ක්ලීන්’ කරන්න
2025 ජනවාරි මස 06 0 0

ආණ්ඩුව රට ‘ක්ලීන්’ කරනවා නම් පළමුවෙන්ම ප්‍රධාන පොරොන්දුවක් වූ වංචා, දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ ගැටලුව ‘ක්ලීන්’ කළ යුතු බවත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අත


අංශු මාරසිංහගේ වීඩියෝ පටයක් ප්‍රචාරය කිරීම වලකා වරණයක්
2025 ජනවාරි මස 06 7 0

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අංශුබෝධ මාරසිංහ මහතාගෙන් කප්පම් ඉල්ලීමකට අදාල අපහාසාත්මක වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ(මුහ


’’පිනකල් ශ්‍රී ලංකා 2024’’ සම්මාන උලළේදී ලංකාදීපයට සම්මාන 7ක්
2025 ජනවාරි මස 06 20 0

ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති ’’පිනකල් ශ්‍රී ලංකා 2024’’ සම්මාන උළලේ දී ලංකාදීප පුවත්පතට සම්මාන හතක් පිරිනැමිණ.


මධ්‍යම තැන්පතු ක්‍රමයෙන් ක්ෂණික දුරකථන අංකයක්
2025 ජනවාරි මස 06 123 0

කොළඹ කොටස් හුවමාරුවට අනුබද්ධිත මධ්‍යම තැන්පතු ක්‍රමය, ආයෝජකයන් සහ සාංගමික ගනුදෙනුකරුවන් ඇතුළු එම ආයතනය සමඟ සම්බන්ධ වන ජනතාවගේ පහසුව සඳහා 011 2356 444 යන ක්ෂ


මහජන අපේක්ෂා බිඳ දාන්න ඉඩ දෙන්නෙ නෑ
2025 ජනවාරි මස 06 319 2

අධිකරණ පද්ධතිය කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය තහවුරු කිරීම නීතිපති දෙපාර්තමේන්තුවේ වගකීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නීතිපතිවරයා ඇතුළු නීත


රාජ්‍ය භාෂා කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක්
2025 ජනවාරි මස 06 237 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස නිමල් ආර්. රණවක මහතා පත් කරනු ලැබ ඇත.


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 447 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 226 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 213 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site