IMG-LOGO

2025 පෙබරවාරි මස 03 වන සඳුදා


නිධන් සෙවි සිවිල් ආරක්ෂක ඇතුළු දෙකක් මාට්ටු

(මදුශානි අබේසිංහ  )


වැලිකන්ද නාගස්තැන්න ප්‍රදේශයේ තම ගෙවත්තේ නිදන් වස්තු සොයා කැණීම් කරමින් සිටි සිවිල් ආරක්ෂක නිලධාරියකු, සහ ඔහුගේ සොයුරෙකු, කැනීම් කිරීමට යොදාගත් උපකරණ සමග අද (03 )  අලුයම අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය කියයි.


කැණීම් කරමින් සිටි තවත් තිදෙනකු එම ස්ථානයෙන් පලාගිය බවත්, සිවිල් ආරක්ෂක නිලධාරියාගේ ගෙවත්තේ මෙම කැණීම සිදුකර ඇති බව පරීක්ෂණ සිදුකරන වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.

නිදන් වස්තු සෙවීමට යොදාගත් අලවංගු දෙකක්, එකක්, පිහියක්, ෆිකස් එකක්, තවත් උපකරණ කිහිපයක් මෙහිදී අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය පවසයි. නිදන් වස්තු සොයා කැණීම් සිදුකරමින් සිටියදී පලාගිය සෙසු පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවද පොලිසිය සඳහන් කරයි.
 



අදහස් (0)

නිධන් සෙවි සිවිල් ආරක්ෂක ඇතුළු දෙකක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

තරුණ සේවා අලුත් සභාපති වැඩ බාර ගනී
2025 පෙබරවාරි මස 03 359 1

නීතිඥ සුපුන් විජේරත්න මහතා ජාතික තරුණ සේවා සභාවේ නව සභාපති සහ ලංකාවේ තරුණ කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙහි අද (3) වැඩ බාර ගත්තේය.


රුමේනියා රැකියා වීසා ප්‍රමාදයට විසඳුම් සොයයි
2025 පෙබරවාරි මස 03 226 1

රුමේනියාවේ රැකියා ලබා ගැනීමට වීසා නිකුත් කිරීමේදී ඇතිවන අධික ප්‍රමාදය වැලැක්වීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ මැදිහත්වීමෙ


ආනන්ද විජේපාලට එරෙහිව රිට් පෙත්සමක්
2025 පෙබරවාරි මස 03 548 1

පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයත් දරමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානි වශයෙන් කටයුතු කිරීමෙන් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ආණ්ඩුක්‍රම ව්‍යව


’’මෙරට වැඩිම ජිවිත තර්ජන ඇත්තේ මහින්දට’’
2025 පෙබරවාරි මස 03 472 4

මහින්ද රාජපක්ෂ මැතිතුමා වර්තමානයේ මෙරට වඩාත් ජිවිත තර්ජන ඇති පුද්ගලයා බවත් අනුර කුමාර දිසානායක මැතිතුමා ජනාධිපතිතුමා වුවත් ඔහුට ජිවිත තර්ජනයක් නෙන


සුද්දගෙ කාලේ තැපැල් හලක් බලන්න ඇමති යයි
2025 පෙබරවාරි මස 03 724 1

ශ්‍රී ලංකාවේ පෞරාණික තැපැල් කාර්යාලයක් වූ ගාල්ල කොටුව තැපැල් කාර්යාලය නිරීක්ෂණය කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින් ද ජයතිස්ස මහතා එහි සංචාරය ක


රාජ්‍ය සේවය ඩිජිටල් කරන මුල් අඩිය තබයි
2025 පෙබරවාරි මස 03 1490 0

රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ මූලික පියවර ලෙස ‘GovPay’ පහසුකම හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 76 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 734 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 729 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site