(වසන්ත චන්ද්‍රපාල)
ඉඩම් ආරවුලකට නියෝජ්‍ය අමාත්‍යවරයකුගේ ඥාතියකු ඇතුළු පිරිසක් අම්පාර උහන 24 උදාගිරිගම ගම්මානයේදි පුද්ගලයන් පිරිසක් පහරදිම නිසා කාන්තාවක සහ තවත් පුද්ගලයකු අම්පාර මහා රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිසිය කියයි.
මෙම පහරදීම සිදු කළේ නියොජ්‍ය අමාත්‍යවරයකුගේ ඥතීන් බව පහරකෑමට ලක්වු කාන්තාව පොලිසියට පවසා ඇත.
පහර කෑමට ලක් වූ කාන්තාවට අයත් කුඹුරු ඉඩමක් නියෝජ්‍ය අමාත්‍ය වරයාගේ බිරිද ගේ පියා විසින් බලෙන් අත් පත් කර ගැනිමට උත්සහ කළ අවස්ථාවේදි ඇය උහන පොලිස් ස්ථානයට පැමිණිලි කර ඇති අතර උහන පොලිස් ස්ථානාධිපතිවරයා විසින් එය සාධාරණ ලෙස විසදිමට කටයුතු නොකල බව පහරකෑමට ලක්වු කාන්තාව පවසයි .
හෝමාගම පිටිපන හරිත විශ්ව විද්‍යාලයේ ’’සියපත් උදානය’’ අලුත් අවුරුදු කුමරියට පළඳවන රුපියල් කෝටි 10 වටිනා ඔටුන්න එළිදැකීමේ උත්සවය පසුගිය දා හරිත විශ්ව
හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ශිවනේශතුරෙයි චන්ද්‍රකාන්ත නොහොත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ පස්වරුවේ
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමරිකාව පනවා ඇති තීරු බදු ප්‍රතිපත්තිය සාකච්ඡා කොට වෙනස් කර ගැනීම සඳහා නියෝජිත කණ්ඩායමක් ඇමරිකාවට යැවීමට රජය තීරණය කර තිබෙන
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (08) පස්වරුවේ පැවැත්විණි.
වෛද්‍ය නිර්දේශයක් නොමැතිව පෞද්ගලික ඔසු සැලකින් මිලදී ගත් ඖෂධ කරලක් පානය කිරීමෙන් තෙමස් ගැබිනි මවක් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියග
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා පරීක්ෂා කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුව පත්කිරීමට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවේදී ඡන්ද 151කින් සම්මත විය.
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
නියෝජ්‍ය ඇමැතිගේ මාමා නීතිය අතර අරගෙන
යෝගා Sunday, 06 April 2025 10:33 PM
නියෝජ්‍ය ඇමති වෙලා තවම මාස හයක්වත් නෑ. පරණ රෙකෝඩ් සේරම කඩයි වගේ.
පසීල Sunday, 06 April 2025 10:38 PM
මොන පක්ෂෙ වුණත් සාධාරණය ඉෂ්ට වෙනවා. ඉස්සර බලයේ ඉන්න කට්ටිය නෙවේනෙ දැන් ඉන්නේ.
පුරවැසියා Monday, 07 April 2025 04:20 AM
මේ ප්‍රවෘත්තියෙ කොතනකවත් නියෝජ්‍ය ඇමති මේ ගැන බලපෑමක් කර තිබේදැයි සටහන්වූයේ නම් එය සම්පූර්ණ වනු ඇත. නියෝජ්‍ය ඇමතිගේ නෑයෙකු වුවද කෝලහල කිරීම සහ පොලීසිය නිසිලෙස රජකාරි ඉටු නොකිරීම රටේ සාමාන්‍ය සිදුවීම්ය, මේ රජය පොලීසි වලට බලපෑම් නොකරන බව රටේ නායකයා පවා ප්‍රකාශ කර තිබියදී පොලීසිය එවැනි බලපෑමකට යටතවූයේ නම් එය පොලියේ ගැටලුවකි, ඉහළ අංශයකට පැමිණිලි කරන්න.
Perakum Monday, 07 April 2025 04:23 AM
පක්ෂය මොක උනත් දේශපාලුවාගේ භූමිකාව නොවෙනස්ව පවතී.
Nilmini Weearasingha Monday, 07 April 2025 05:12 AM
අපේ කිල්ලෝටේ හුණු නැහැමයි කියල බලය ගත්තට ඒ කිල්ලෝටෙත් අනෙක් කිල්ලෝටවල වගේම හුණු තියෙනබව පේනවා කණකොක් සුද පේන්නේ ඉගිලෙන විටලූ කියලා කියමනක් තියෙනවාලු ටික කලකට පෙර ගාර්මන්ට් ෆැක්ටරි එකක ප්‍රවාහන කටයුතු ගන්නත් මාලුමාමලා තර්ජනයක් කලානේ
මැක්ස් Monday, 07 April 2025 08:13 AM
වෙනස නියමය - මාලිමාව මාරයි!
HafeelMonday, 07 April 2025 12:42 PM
මෙම වෙනස පෙර පැවති අනෙකුත් රජයන්ට වඩා බෙහෙවින් යහපත් ය. නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම සිද්ධියට සම්බන්ධ බවට හෝ පොලිසියට බලපෑම් කළ බවට මෙතෙක් කිසිදු සාක්ෂියක් නොමැත. පොලිසිය අවශ්‍ය පියවර ගනු ඇතැයි අපි බලාපොරොත්තු වන අතර රජය අනවශ්‍ය බලපෑම් නොකරනු ඇත.
Pradeep Kumara Monday, 07 April 2025 08:23 AM
සැමට නීතිය එක සේ ඉටු කරනු. කවුද මේ කියන බෑනාගේ හයිය අතට ගත් මාමා.
Sugath - Kandy Monday, 07 April 2025 11:33 AM
නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම සිදුවීමට බලපෑම් කළ බව කොහේද කියන්නේ? මේ රටේ සෑම සතියකම දේපළ නඩු සම්බන්ධයෙන් සිය ගණනක් ජනයා සටන් කරති. දැන් මාධ්‍ය NPP අමාත්‍යවරුන්ගේ මුළු පරම්පරාවම නිරීක්ෂණය කරනා බව පෙනේ...!
අරවින්ද මොණරවිල Monday, 07 April 2025 12:43 PM
බයි පීපල්ස්ලාට වැලපෙන්න හොද ටොපික් එකක් ලැබුනා එහෙම නම් මේ සතියට !
ගුණරත්න Monday, 07 April 2025 04:39 PM
සමහරක් අම්බරුවන් හිතා ඉන්නේ මාලිමාවුන් කියන්නේ බඹා ගේ අහවල් එකෙන් උපන් පාරිශුද්ධ උත්තමයෝ කියල, එත් මුනුත් තොපි වගේම සමාජයෙන් මතු වුනු වුන්. එකම වෙනස මුන් ඉස්සර ත්‍රස්තවාදී කල්ලියක්.
මං ගොනෙක්Monday, 07 April 2025 05:22 PM
ත්‍රස්තවාදීන්ට රට ගියේ හිටපු අය මාරුවෙන් මාරුවට ඉතාමත්ම ලස්සනට රට කරපු නිසා කියලා මට තේරෙන්නේම නෑ.