(සුමිත් පොතුපිටිය )
වාද්දුව මැද පාර ප්‍රදේශයේ නිවාස වලට රාත්‍රී කාලයේ දින කිහිපයකට සිට ගල් ප්‍රහාර එල්ලකල බව කියන තරුණයන් 15 ක් සැකපිට පොලිස් භාරයට ගත්බව වාද්දුව පොලිසිය පවසයි.
මෙසේ පොලිස් භාරයට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේ තාවකාලිකව නවාතැන් ගෙන සිටින තරුණයන් පිරිසකි.
දින කිහිපයක සිට වාද්දුව පොලිස් වසමට අයත් වාද්දුව තල්පිටිය මැද පාර ප්‍රදේශයේ නිවාස වලට රාත්‍රී කාලයේදී ගල් ගසමින් ජනතාව භීතියට සහ කෝපයට පත් කරන බවට වාද්දුව පොලිසියට ද පැමිණිලි ඉදිරිපත් වී තිබුණි.
එම තත්ත්වය පිළිබඳව වාද්දුව පොලීසිය හා ප්‍රදේශවාසී ජනතාව මුළු රාත්‍රිය පුරාම එම නිවාස වලට ගල් ගසන පුද්ගලයින් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබූ අතර ඊයේ රාත්‍රි ප්‍රදේශයේ වහල්වලට නැග සැගව සිට නිරික්ෂණය කිරීමෙන් පසු සැකකරුවන් අල්ලාගෙන තිබේ.
වර්තමාන ආණ්ඩුව ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමට පෞද්ගලික අංශයට මෙම මස 4 වැනිදා අවසර දීමෙන් පසුව අද (19) වන විට පෞද්ගලික සහල් ආනයනකරුවන් සහල් මෙට්‍ර
රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ සමාලෝචනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකා පොලීසියේ වාහන අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා ඉන්දීය රජය විසින් ලබා දෙනු ලබන මූල්‍ය ප්‍රදානය ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම පිණිස උසස් ආරයේ ගවයන් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අමු අයඩීකරණය නොකළ ලුණු මෙට්‍රික්ටොන් 30,000ක උපරිමයකට යටත්ව, 2025-01-31 දින හෝ ඊට පෙර සීමාසහිත ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව මඟින් ආනයනය කර දේශීය
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නිවාස වලට ගල් ගැසුවැයි තරුණයන් 15 ක් සැකපිට පොලිස් භාරයට
Asela Thursday, 19 December 2024 10:10 AM
වානර ගති පැවතුම් තියන එවුන් ටිකක් , හරියට පරිණාමය වෙලා නැහැ