IMG-LOGO

2025 ජනවාරි මස 19 වන ඉරිදා


නිවෙස් කොල්ලකෑ කාන්තාවක් ඇතුළු 5ක් අල්ලයි

(රවින්ද්‍ර ලියනගේ )

පොලිස් වසම් ගණනාවක සැරිසරමින් නිවාසවලට කඩා වැදි සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා තර්ජනය කර නිවැසියන් ‍බියගන්වා රන් ආභරණ හා දේපල කොල්ලකා පලායන සංවිධානත්මක කල්ලියක් මෙහෙයවු කාන්තාවක් ඇතුලු පස් දෙනකු  ඊයේ (18) අත්අඩංගුවට ගත් බව  වෙන්නප්පුව පොලීසිය කියයි.

කොල්ලකෑ බව කියන රුපියල් කෝටියක් පමණ වටිනා රන් ආභරණ හා දේපල තොගයක් ද වෙන්නප්පුව මුලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිළධාරින් බාරයට ගෙන තිබේ.

මෙලෙස අත් අඩංගුවට පත්වි ඇත්තේ මතුගම ප්‍රදේශයේ  නිවසක් කුලියට ගෙන තාවතාලිකව පදිංචි වි  සිටි 36 හැවිරිදි කාන්තාවක්, ඇයගේ 33 හැවිරිදි  සැමියා  හා කාන්තාවගේ  සොහොයුරන් දෙදෙනකු හා මිතුරකු බව  පොලිසිය සදහන් කරයි.

මොවුන් විවිධ ප්‍රදේශවලට ගොස් නිවාඩු නිකේතනවල දින කිපයක් රැදි සිටමින් ඒ අවට නිවාසවලට දිවා රාත්‍රි කාළවලදි කඩා වැදි කොල්ලකෑම් සිදුකර පලා ගොස් ඇති බවට හෙළිවි ඇත.

 



අදහස් (0)

නිවෙස් කොල්ලකෑ කාන්තාවක් ඇතුළු 5ක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

මාළු ටැංකියට වැටී බිළිදා මරුට
2025 ජනවාරි මස 19 59 0

නිවසේ මාළු ටැංකියට ඇදවැටී මාස 19 ක් වයසැති බිළිදෙකු මියගොස් ඇති බව වාද්දුව පොලිසිය පවසයි


පැල් රැකීමට ගිය ගොවීන් ජලයට කොටුවෙලා
2025 ජනවාරි මස 19 87 0

පවතින අධික ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කැබිතිගොල්ලෑව හිජ්ජාපුර ප්‍රදේශයේ කුඹුරු යායක පැල් රැකීමට ගිය ගොවීන් දෙදෙනකු ගංවතුරට කොටුව සිටියදී යුද හමුදා


හිටපු ඇමැති විජිත් විජිතමුණි අත්අඩංගුවට
2025 ජනවාරි මස 19 378 0

නීති විරෝධී ලෙස කොටස් මෙරටට ගෙන්වා එකලස් කළ ලොරියක් තබා ගත්තැයි කියන සිද්ධියකට හිටපු අමාත්‍ය විජිත්මුණි සොයිසා අත්අඩංගුවට ගත් බව පානදුර වළාන මධ්‍යම


76,000 පිළිකා පෙත්ත අපි 370වට දුන්නා
2025 ජනවාරි මස 19 77 1

පසුගිය කාලයේ පිළිකා රෝගීන්ට අවශ්‍ය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබාදී තිබුණ. එක එන්නතක මිල රුපියල් හැත්තෑ හයදාහයි(76000) රෝගීන් මේ බෙහෙත ලබාගත්තේ ගෙවල් විකුණල.


බඩෝවිට දී වෙඩි කෑ පුද්ගලයා මරුට
2025 ජනවාරි මස 19 1040 2

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන බඩෝවිට අසංක නැමැත්තාගේ මෙහෙයවීම මත යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් සංවිධානාත්මක අප


කළාඔය පිටාර ගලා විල්පත්තුව මාර්ගයත් වැහෙයි
2025 ජනවාරි මස 19 366 0

පවතින මහ වැසිත් සමග විල්පත්තුව ජාතික වන උද්‍යානය මැදින් වු මාර්ගය ක්‍රොස්වේ සපත්තු පාලම අසලින් සම්පුර්ණයෙන් ජලයෙන් යටවිමත් සමග මාර්ගය අද(19 ) සිට වසා ද


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 366 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 596 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 324 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site