(යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩලයට අයත් පානදුර ග්‍රිඩ් උපපොලේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් රටපුරා විදුලි බිඳ වැටීම නිසා අක්‍රීය වූ නොරොච්චෝලේ ගල්අගුරු විදුලිබලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුන නැවත ක්‍රියාත්මක කිරීමට දින තුනක් හෝ හතරක් ගතවනු ඇතැයි විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවෝ පවසති.
විදුලි සැපයුම විසන්දිවීමත් සමඟ නොරොච්චෝලේ විදුලිබලාගාරයේ විදුලි ජනන යන්ත්‍රවල ආරක්‍ෂක පද්ධතිය ක්‍රියාත්මක වීමෙන් එම යන්ත්‍ර අක්‍රීය වන බවත් එම යන්ත්‍ර නැවත ක්‍රියාත්මක කිරීමට දීන කීපයක්ගත වන බවත් ඉංජිනේරුවෝ සඳහන් කළහ.
නොරොච්චෝලේ ගල්අගුරු විදුලිබලාගාරය ඉදිකරන අවස්ථාවේදී එම ජනන යන්ත්‍ර පද්ධතිය මෙවැනි අවස්ථාවකට පත්වූ විට සිසිල් කරන ආකාරය පිළිබඳව කටයුතු නොකිරීම මෙයට හේතුව බවත් පසුගිය වසර කීපය තුළ මේ ආකාරයට සමස්ත රටටම විදුලිය විසන්දි වුවද එම එකම අවස්ථාවකදී හෝ නිෂ්චිත පියවරක් නොගත් බවත් ඔවුහු කියති.
නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රයකින් දිනකට මෙගාවොට් 270 ක පමණ විදුලි ප්‍රමාණයක් ජාතික විදුලි පද්ධතියට එකතු කළ හැකි බවත් එම විදුලිබලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනම උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක කළ හොත් දිනකට මෙගාවොට් 800 අධික ප්‍රමාණයක් ජාතික පද්ධතියට එකතු කළ හැකි බවත් ඉංජිනේරුවෝ වැඩි දුරටත් සඳහන් කළහ.
මෙම යන්ත්‍ර නැවත ක්‍රියාත්මක කරන තෙක් විදුලි සැපයුම පවත්වාගෙන යෑම සඳහා තාප විදුලිය මේ වන විට ජාතික පද්ධතියට සම්බන්ධ කර ඇති අතර එය තව දුරටත් පවත්වාගෙන යෑම පිළිබඳව බලශක්ති අමාත්‍යංශය සහ විදුලිබල මණ්ඩලය සාකච්ඡා කරමින් සිටියේය.
තාප විදුලිය පද්ධතියට සම්බන්ධ නොකරන්නේ නම් විදුලි කප්පාදුවකට යෑමට සිදුන බවත් විදුලි කප්පාදුවකට යෑමට කිසිඳු බලාපොරොත්තුවක් නොමැති බවත් බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
මෙක්සිකෝ බොක්ක ’’ඇමෙරිකා බොක්ක’’ ලෙස නිල වශයෙන් නම් කරමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ සඳහා වන විධායක නියෝගයට අත්සන් තබා ඇත.
අනූපම මංගල වික්‍රමාරච්චි මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු වේරහැර රියදුරු බලපත්‍ර අංශයේ කොමසාරිස්වරයා ලෙස වැඩ ආරම්භ කළේය.
සිංහල හා හින්දු අලුත් අවුරුදු කාල සීමාවේ දී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඛණ්ඩව සැපයීම හා එම භාණ්ඩ මිල පාලනයක් සහිතව තබා ගත යුතු බව ආහාර ප්‍රතිපත්ති හා සු
කොටහේන බෙනඩික් මාවතේදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු අතරින් එක් පුද්ගලයෙකු සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකුත් තුවාල ලබා රෝහල් ගත
ඕස්ට්‍රේලියාවට එරහෙිව අනිද්දා (12) ආරම්භ වන තරග දෙකකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා එක්දින සංචිතයේ වේග පන්දු යවන
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියම් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අග්‍ර
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
නොරොච්චෝලේ පටන්ගන්න දින තුන හතරක් ගතවෙයි
suhath Monday, 10 February 2025 02:53 PM
කොමිස් කුට්ටියට පාර කපලා දුන්න වඳුරෙක්.
Kamal Koyrala Monday, 10 February 2025 02:53 PM
"මේ උපන් ගෙයි ලෙඩ සුව කරන්න බැහැ , ගල් අඳුරු වලින් සහ විරෝධතාව නොසලා කටයුතු කල උන්ට මේක අකුල ගෙන වෙනත් විකපලයක් සදහා යා යුතුයි