IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


'නෑ අපේ තරහක්' -බන්දුල

ලංකා ඉතිහාසයේ වඩාත් අකාර්යක්‍ෂමව මූල්‍ය කළමනාකරණය කළ මුදල් ඇමeති රවි කරුණානායක මහතා බවත් ඔහුට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන්නේ පෞද්ගලික වෛරයක් නිසා නොව රටත් ජනතාවත් ගැන සිතා බවත් මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

රවී කරුණානායක මහතාට  එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන ඒමට  නියමිත විශ්වාසභංගය තුනෙන් දෙකක වැඩි ජන්දයෙන්  ආණ්ඩුව ජය ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන්  විජේමාන්න මහතා  පවසයි.

අඩුම තරමේ එකාබද්ධ විපක්ෂයට නායකත්වය දෙන හිටපු  ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාවත් මේ  විශ්වාසභංගයට  තවම අත්සන් කරලා  නෑ.

පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අංජන ප්‍රියන්ත, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  චමින්ද විජේසිරි  යන මහත්වරු  සහභාගී වුහ. 

RDS_2860

ජායාරූප හා වීඩියෝ -රොමේෂ් ධනුෂ්ක සිල්වා



අදහස් (0)

'නෑ අපේ තරහක්' -බන්දුල

නිල්හාන් Tuesday, 07 June 2016 06:04 PM

අනේ ඉතින් ඒ හරිය ගැන නම් මොනවට කියනවද? (නි)

:       0       0

නන්ද Tuesday, 07 June 2016 06:07 PM

අපොයි! අපි දන්නවා ඔයගොල්ලෝ පක්ෂ කිහිපයක අය වුණත්, එහෙම තරහක්, අමනාපයක් ඔවුනොවුන් අතර නැති විත්තිය. පර්මිට් වාහන බෙදාගන්නකොට, වෙනත් වරප්‍රසාද ලබාගන්නකොට, මන්ත්‍රී පඩිය වැඩිකරගන්නකොට බලන්න ආසයි ඔයගොල්ලන්ගේ සමගිය. හරියට කිරියි පැණියි වගේ. බැලුවහම ඔයගොල්ලන්ව පත්කරලා යවපු මහජනතාව තමයි තම පක්ෂය වෙනුවෙන් ගුටි කන්නේ, මැරුම් කන්නේ. (නි)

:       0       0

ටෙෂාන් Tuesday, 07 June 2016 06:34 PM

ක්ෂණික නූඩ්ල්ස් වගේ ඉක්මනින් වෙන දේවල් බලාඉන්න අයට නම් හොඳයි. මොකද මේ රටේ මිනිස්සු හැමදාම බලාපොරොත්තු වුණේ ක්ෂණික විසඳුම් මිසක් දීර්ඝකාලීන විසඳුම් නෙමෙයි. (නි)

:       0       0

සාමා Tuesday, 07 June 2016 10:00 PM

අපි දන්නා කාලේ අපි පාර්ලිමේන්තුවේ හිටපු දක්ෂම ඇමති තමා බන්දුල. සක්‍රයාගේ පුතාටවත් කරන්න බැහැ කියපු මිල අඩු කිරීමට එයා දක්ෂ වුණානේ. මොකද රුපියල් 2500 න් හතර දෙනෙක් ඉන්න පවුලකට ජීවත්වෙන විදිහ කී එකම කෙනා තමා බන්දුල. එයා අධ්‍යාපන ඇමති ඉන්නකොට මොනතරම් ලස්සනට වැඩ කෙරුනද ? ප්‍රශ්න පත්‍ර කිසිම දවසක කිසිම වැරැද්දක් නැතුව ළමයින්ට දුන්නනේ. (නි)

:       0       0

නිවන්ත Wednesday, 08 June 2016 12:14 AM

පසුගිය රජයේ මුල්‍ය කළමනාකරණය හොඳ තත්වෙකින් තිබුනා. දැන් රටේ අාර්ථිකය කඩාවැටුණේ මේ රජය ගත් ඇතැම් ක්‍රියාමාර්ග නිසා. එනම් ෆෝර්ට් සිටි නතර කිරීම, රුපියලේ අගය පාවෙන්න හැරීම, කැසිනෝ නැවැත්වීම, ඉන්ධන මිල අඩු කිරීම වගේ දේවල් (නි)

:       0       0

දුමින්ද Wednesday, 08 June 2016 02:17 AM

ජනතා විශ්වාසභංගය ගෙනෙන්නේ කවදාද? (නි)

:       0       0

රවීන් Wednesday, 08 June 2016 02:22 AM

ඒගොල්ලෝ කියනවා මේගොල්ලෝ අහනවා/ විරුද්ධ වෙනවා. මේගොල්ලෝ කියනවා ඒගොල්ලෝ අහනවා/ විරුද්ධ වෙනවා. හැබැයි අන්තිමට අපි ඡන්දෙ දීලා මෝඩවෙනවා නේද? (නි)

:       0       0

උපාලි Tuesday, 07 June 2016 12:35 PM

"ලංකා ඉතිහාසයේ වඩාත් කාර්යක්‍ෂමව මූල්‍ය කළමනාකරණය කළ මුදල් ඇමති රවි කරුණානායක නම් මොකටද මහත්තයෝ විශ්වාස භංගය ගේන්නේ. (හේ)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Wednesday, 08 June 2016 03:14 AM

“පාර්ලිමන්ට් ජෝක්ස්“ නැවත පෙන්වන්න පටන් අරගෙනද? (නි)

:       0       0

ඩිලාන් Wednesday, 08 June 2016 03:24 AM

එදා 2500න් ජීවත්වුණ කෙනෙකුට අද 2300න් ජීවත්වෙන්න පුළුවන්. අද ගෑස්, ඉන්ධන, පාන්පිටි, කිරිපිටි, සීනි සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රාශියක මිල අඩුයි (නි)

:       0       0

රාධා Tuesday, 07 June 2016 01:31 PM

ආර්ථික විද්‍යාව අපිනම් ඉගෙනගත්තේ අවිස්සාවේල්ලේ ස්කොලේ ටියුෂන් මාස්ටර්ගෙන්. අන්න අපට සම්පතක් වූ ටියුෂන් මාස්ටර්ල (බ)

:       0       0

නිහාල් Tuesday, 07 June 2016 02:03 PM

පාර්ලිමේන්තුවේ කොහොම වුණත් මහජනතාවගේ විශ්වාසයනම් පලුදු වෙලා. (බ)

:       0       0

ධම්ම Tuesday, 07 June 2016 02:31 PM

අපි මේ ගැන හෙට කතා කරමු.(හේ)

:       0       0

දුමින්ද Tuesday, 07 June 2016 02:58 PM

කෝ අර විමලේ ඒ කාලේ බෙරිහන් දුන්න මහා ආර්ථික ඝාතකයා ගැන අදහසක් කියන්නකෝ බලන්න. දැන් මාසයක් ජීවත් වෙන්න පවුලකට රු 2500 ට අමතරව කීයක් විතර ඕනේද?(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තියුණු ආයුධ සමඟ අයෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 110 0

මනුෂ්‍ය ඝාතන දෙකක් සම්බන්ධයෙන් චෝදනා ලද පුද්ගලයකුගේ වැල්ලම්පිටිය වේරගොඩ කැලණිතිස්සගම නිවස වටලා සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සඟවා තිබූ තියුණු ආයුධ තොග


පොත් ගන්න මහ සෙනඟක්
2024 ඔක්තෝබර් මස 03 316 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ 25වැනි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා දහස් සංඛාත පිරිසකගෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්


‘ කුෂ්‘ ගුවන් තැපැලෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 03 222 0

රුපියල් අනූ හතර ලක්ෂ පහළොස් දහසක් වටිනා ’’ කුෂ් ’’ ගංජා මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් සේවය ඔස්සේ , ත්‍යාග පාර්සලයක් ලෙස සදහන් කරමින් කටුනායක ගුවන් බ


මන්නාරම මහාධිකරණ විනිසුරුට පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 543 1

මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර


ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 03 1632 1

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.


අදත් තැනින් තැන වැසි
2024 ඔක්තෝබර් මස 03 75 0

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38718 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25438 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 286 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 976 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 344 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site