IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘නෑ අපෙ තරහක් මරහක්‘

දවුල්දෙන ඥානිස්සර ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහ නායක හිමියන්ගේ ජන්ම ශත සංවත්සර උළෙල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී අද (31) පැවැත්විණි.

ආලෝක මුදියන්සේලාගේ සිරිබද්දන නමැති ගිහි නමින් 1915 දෙසැම්බර් 31 වැනිදා බදුල්ල ඌව පරණගම දී උපත ලැබූ ඒ හිමියන්ට සංස්කෘත, ප්‍රාකෘත, දෙමළ, චීන, ඉංග්‍රීසි ඇතුළු භාෂා කිහිපයක්ම මනාව හැසිරවිය හැකි අතර විදෙස් අධ්‍යාපන ආයතන ගණනාවක කථිකාචාර්යවරයකු ලෙසද ඒ හිමියෝ සේවය කළහ.

උන්වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් විශේෂ සමරු මුද්දරයක්ද එළිදැක්විණි.

dawuldena_20151231 dawuldena_20151231-6 dawuldena_20151231-32 dawuldena_20151231-33 dawuldena_20151231-34 dawuldena_20151231-35 dawuldena_20151231-38 dawuldena_20151232



අදහස් (0)

‘නෑ අපෙ තරහක් මරහක්‘

ඉන්ද්‍රා Thursday, 31 December 2015 04:23 PM

ඔන්න ඔහොම සහයෝගයෙන් කටයුතු කරනවා නම් මේ රට ආසියාවේ ආශ්චර්යය කරා යන එක එතරම් දෙයක් නොවේ (නි)

:       0       0

ඇතුලත්මුදලි Thursday, 31 December 2015 04:21 PM

හරිම සතුටුයි (නි)

:       0       0

උපාලි Thursday, 31 December 2015 10:11 AM

හිටපු ජනාධිපති තුමාට වගේම අපේ වත්මන් ජනාධිපති තුමාටත් සුබ නව වසරක්. (ර)

:       0       0

තරංග Thursday, 31 December 2015 04:24 PM

දකිනකොටත් සතුටුයි අපිට (නි)

:       0       0

සුමනසිරි Thursday, 31 December 2015 10:32 AM

මේක තමයි වෙන්න ඕනේ.(හේ)

:       0       0

රිචි බාලසුරිය Thursday, 31 December 2015 10:46 AM

දේශපාලකයෝ දෙපැත්තට බෙදිලා ඡන්දය ඉල්ලුවාට , සැමදා ඉන්නේ එකට ඡන්ද දායකයන් , තමා සැමදා දෙකට බෙදිලා ඉන්නේ. වෙනස එපමණය. (ර)

:       0       0

සරත් Saturday, 02 January 2016 08:51 AM

එකම ජාතියක් මොන වාදබේද තිබ්බත් ඔහොම තමා ඉන්න ඕනේ නව වසරේ පැතුමත් එය තමා (කෞ)

:       0       0

නන්දලාල් Thursday, 31 December 2015 10:45 AM

සාමයෙන්, සමාදානයෙන්, රටට සේවය කිරීමට බැඳී සිටින අපේ ජනපතිතුමා, යටිකූට්ටු ක්‍රියාකාරකම් නැතුව එකමුතුව අත්වැල් බැඳගන්නා ඕනෑම කෙනෙක් එක්ක එකතු වුනාට කමක් නැහැ. ශ්‍රී ලංකා වාසි හැමදෙනාටම සුබ නව වසරක් වේවා !!!! (හේ)

:       0       0

විමලරතන හිමි Thursday, 31 December 2015 10:51 AM

අති පූජ්‍ය දවුල්දෙන ඥානිස්සර මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි.! (ර)

:       0       0

චන්දික Thursday, 31 December 2015 11:03 AM

ඔබ සැමට සුබ නව වසරක් වේවා.! දවුල්දෙන අපේ ලොකු හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා.!

:       0       0

පෙරුමාල් Thursday, 31 December 2015 11:30 AM

ඔබ සැමට සුබ නව වසරක් වේවා! ජනතතාවට දෙවි පිහිට ලැබේවා! (ර)

:       0       0

සුමිත්‍රා බස්නායක Thursday, 31 December 2015 11:42 AM

ඔහොම කිව්වට අපි දන්නවද හිත ඇතුලේ මොනවා තියනවද කියල. කොහොමුනත් කමක් නැහැ ඔබ සැමට නව වසරක් (කෞ)

:       0       0

නිහාල් Thursday, 31 December 2015 11:55 AM

දේශපාලන වශයෙන් විරසක උනත් රට ජාතිය ආගම වෙනුවෙන් එක්විය යුතුයි.ශ්‍රී ලංකා වාසී සියලු දෙනාට වාසනාවන්ත නව වසරක් වේවායි පතමි. (කෞ)

:       0       0

ලසිත Thursday, 31 December 2015 12:15 PM

නියමයි මෙහෙමනේ ඉන්න ඕනා (කෞ)

:       0       0

මංජුල දල්පදාදු Thursday, 31 December 2015 12:48 PM

දෙන්නම හිනා වෙනවා අනේ හොදයි හැබයි කාටද දන් නෑ (බ)

:       0       0

එළුවාපොල Thursday, 31 December 2015 05:54 PM

අපේ ගෞරවනීය නාහිමිපාණන්ට දීර්ඝායුෂ ලැබේවා! (නි)

:       0       0

සුසන්ත Friday, 01 January 2016 09:18 AM

අපේ අති පූජ්‍ය දවුල්දෙන ඥානිස්සර මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!. (කෞ)

:       0       0

රවී Thursday, 31 December 2015 01:37 PM

දවුදෙන නානිස්සර හිමියනි ඔබ වහන්සේට මාගේ නමස්කාරය! (කෞ)

:       0       0

සනත් ඉන්දික Thursday, 31 December 2015 02:10 PM

අති පූජ්‍ය දවුල්දෙන ඥානිස්සර මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි (කෞ)

:       0       0

ජයා Thursday, 31 December 2015 02:11 PM

අනේ මන්ද අලුත් අවුරුදකුත් ලබන මේ මොහොතේ කියන්න නම් ගොඩක් දේවල් හිතට එනවා , මොනවා උනත් ප්‍රවෙසමනම් ඇඟට ගුණයි , හැමෝටම සුබ නව වසරක් (කෞ)

:       0       0

පාඨලී Thursday, 31 December 2015 09:56 PM

සන්තුෂ්, ඔබ හරි. ඩුබායි තිලක්, පොඩ්ඩක් ලංකාවට ඇවිල්ලා බලන්නකෝ. තිබුන සහන කෝ? (නි)

:       0       0

තිස්ස Saturday, 02 January 2016 03:35 AM

උඩින් හකුරු යටින් කතුරු පරිස්සමෙන් (කෞ)

:       0       0

තරිඳු Friday, 01 January 2016 01:43 AM

නව වසරේ සුබ දසුනක්! (නි)

:       0       0

තාරුක Friday, 01 January 2016 01:46 AM

අපෙත් කිසිම තරහක් මරහක් නැහැ මහත්තයෝ (නි)

:       0       0

තුෂාන්ත Friday, 01 January 2016 01:52 AM

අන්න එහෙම තමයි ඉන්න ඕනෑ (නි)

:       0       0

උපේන්ද්‍ර Friday, 01 January 2016 01:54 AM

බොහොම සන්තෝෂයි (නි)

:       0       0

විකුම් Friday, 01 January 2016 02:03 AM

අයියා මල්ලී වාගේ, අයියා මල්ලී.... (නි)

:       0       0

සංතුෂ් Thursday, 31 December 2015 08:23 AM

යහපාලනය බිහිවුණේ වෛරයෙන් හා ද්වේශයෙන් මිස රටේ පවත්නා ක්‍රමයේ වෙනසක් ඇති කිරීමේ අවංක චේතනාවෙන් නොවේ. ඒ බව ජනතාව හොඳින් දනී. ඇමරිකන් ඩොලර්වලට විකුණුන හෙළ උරුමය හා ජවිපෙත් ඒ සඳහා පාලම සැදූ චන්ද්‍රිකා නෝනා ඇතුළු ශ්‍රීලනිප වෛර නඩයත් කෙසේ හෝ බලයට පැමිණීමේ පිපාසාවෙන් පෙළුණු යූඇන්පියත් එක් වී ජාතිවාදය වපුරා සුළු ජාතික ඡන්ද පදනමින් රටේ බලය ලබාගත් බව මැතිවරණ ප්‍රතිඵල නිරීක්ෂණය කිරීමෙන් පැහැදිලි වෙනවා. සාපේක්ෂව අනෙකුත් පාලකයන්ට වඩා මහින්ද නරකම නොව ටිකක් නරක අඩු පාලකයෙක්. (බ)

:       0       0

දුමින්ද Thursday, 31 December 2015 08:24 AM

නායකයන්ට හිමි යුග මෙහෙවර වෙනස්ය (බ)

:       0       0

අරුණ Thursday, 31 December 2015 09:38 AM

තරහක් මරහක් තිබුනත් නැතත්, හිටපු ජනපති තුමනි, ඔබ දුර්ජනයන්ගෙන් දුරස්ව සිටින්න. කොටින් වගේ මේ අයවත් නිදහස් කර යවන්න, මිනි මැරුවෙත් නෑනේ! (කෞ)

:       0       0

චාල්ස් Thursday, 31 December 2015 03:38 PM

සන්තුෂ් ඔබ හරියටම හරි (කෞ)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 31 December 2015 03:53 PM

ජීවිතේදී කම්බා හොරු අල්ලන්නේ නැහැ කියන එක ඉර හද වගේ විශ්වාසයි. (බ)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 31 December 2015 03:48 PM

අපිට ගහන්න ඕනේ මඩු වලිගෙන්..(බ)

:       0       0

ගයාන් Thursday, 31 December 2015 09:57 AM

ඔහොම තමයි ඉන්න ඕනේ.(හේ)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 31 December 2015 04:14 PM

මට දුක මම පසුගිය අවරුදු 7-8 දී එක අවුරුද්දකදී කන බොන දේවල් වලට ගහපු බදු මුදල් හැරෙන්න අවුරුද්දකට රුපියල් ලක්ෂයකට වඩා ගෙවපු බදු මුදල් ගැනයි.දැන් ඉතින් "බලු කපුටු දානයක්" දුන්න කියල හිත හදා ගන්නවා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 524 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 750 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
2024 සැප්තැම්බර් මස 24 32 0

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය පිලිපැනීමට ලක


ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය නජිත් ඉන්දික
2024 සැප්තැම්බර් මස 24 1127 0

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ.


නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 2420 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 3167 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34995 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24036 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 161 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 494 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 219 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site