එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නුවර එළියදිස්ත්‍රික් මන්ත්‍රී පෙරුමාල් රාජදුරේ මහතා එක්සත් ජාතික පක්ෂයට එක්වූ බව දේශපාලන ආරංචි කියයි.
නුවර එළිය දිස්ත්‍රික් සන්ධාන මන්ත්‍රී පෙරුමාල් රාජදුරේ එක්සත් ජාතික පක්ෂයට එක්විය.
- See more at: http://ada.lk/article/38325/%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1-%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A-%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A-%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B6%A7#sthash.iFKLYHFx.dpuf

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නු'එළිය මන්ත්‍රී අලියා පිට නඟී
අසංක Friday, 21 November 2014 05:19 PM
රටට වින කරන හොරු කුඩු කාරයෝ එන්නන් වාලේ එකතු කරගන්නේ නැතිව ඒ අයව එලවලාම දාන තරමට හොදයි ලංකාවෙන්ම.(හේ)
කපිල Friday, 21 November 2014 05:53 PM
දැන් ආණ්ඩුවෙන් එලියට පෙරහැර වගේ එනවා. (ර)
ජයා Saturday, 22 November 2014 07:36 AM
මම මේ එක පක්ෂෙක වත් නෙවේ එඅත් මේ පිස්සුව ඉවර වෙන්න ඕනේ.. මගේ පලවෙලි වතාවට ඡන්දෙ පාවිච්චි වෙන්නේ මේ පාර, මහින්දව නිහඬ කරන්න, මේක දුර ගිය හොඳටම.. (අ)
ටිකිරි බණ්ඩා Friday, 21 November 2014 06:16 PM
හරියට චන්දෙ ප්‍රතිපල අහන්න බලන් ඉන්නවා වගේනේ දැන් අපිට කට්ටිය විපක්ෂයට එකතු වෙනවා බලා ඉන්න සිද්ද වෙන්නේ..(නදී)
අමිළ Friday, 21 November 2014 02:57 PM
ඔහොම යන්. හොද හොද ඒවා එළිවන යාමෙට (නදී)
සංජය Friday, 21 November 2014 03:02 PM
මුන් යන්න යන්න සිංහල මිනිස්සු එකතුවෙලා මහින්දව දිනවනවා මහින්ද ළඟ හිටිය හොරුටික දැන් හෙමිහිට ඒ පැත්තට මාරුවෙයි (අ)
සුජීවා Friday, 21 November 2014 07:51 PM
තවත් එනවා නියමයි (නදී)
රණේස් Friday, 21 November 2014 07:58 PM
සංජයට වැරදිලා මහින්දව දාලා හොරුටික යන්නේ නැහැ (නදී)
සිරිසේන Saturday, 22 November 2014 04:47 AM
වතුර යට ගිනි හුළු ගිනියන පෙරහැර. (හේ)
සිරිසේන Friday, 21 November 2014 03:34 PM
අලියා මන්ත්‍රීරි පිට උඩ නගියි. ඡන්ද දායකයා මහමග දොයි. (අ)
නිශාන්ත Saturday, 22 November 2014 05:25 AM
කවුරු ගියත් කරඩුව සහ බස්නායක නිළමේ මේ පැත්තේ. (හේ)
ඉසුරන්දි -දෝහා Saturday, 22 November 2014 11:14 AM
අපේ රටට ගිය කලක් එක එක වෙලාවට පිල් මාරුකරන ඡන්ද ක්‍රමයක් නිසා.(හේ)
අමා Sunday, 23 November 2014 12:09 AM
අලියාගේ පිටට නැගලා බැලුවට කමක් නැහැ එයාව කුලප්පු කරන්න නම් එපා මහත්තයෝ (නදී)
ප්‍රියන්ත වීරසිංහ Friday, 21 November 2014 04:25 PM
ඔය එන්නේ පෙරහර, කසකාරයෝ විතරයි, ගිනි කාරයෝ නැට්ටුවෝ එහෙම ඉස්සරහට.(හේ)
තිලක් ඩුබායි Friday, 21 November 2014 04:40 PM
අන්තිමට ජනාදිපති කමට නම යෝජනා කරපු කෙනත්, එය ස්තිර කරපු කෙනත් එක්සත් ජාතික පෙරමුණට එකතු වුනත් මම නම් පුදුම වෙන්නේ නැහැ. දැන් රැල්ල යන්නේ රට පැත්තෙන්. (නදී)
ඇල්බට් Saturday, 22 November 2014 02:12 AM
සංජය තාම හොරු සමඟ හෙළුවෙන් වගේ (නදී)
ඉන්දික Friday, 21 November 2014 04:48 PM
සිංහල බෞද්ධ බහුතරයගේ සහාය මහින්දට.(හේ)