බලංගොඩ වන අඩවියේ වලව නිම්ම රක්ෂිතයේ නා ගස් රැසක් මැරී යතියි ද, කොකුන්, වෙනිවැල්, වල්ලපට්ට, කීන ශාක වේගයෙන් වඳවී යතියි ගැමියෝ ද, පරිසර හිතකාමීහු ද කියති.
සබරගමුව විශ්ව විද්‍යාලයයේ කෘෂි පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පී අයි යාපා පැවසුවේ රක්ෂිතයේ නා ගස් මැරනෙ බව හිමි නමක් දන්වා ඇති බවයි.
නා හා කීන ගස් ඉබේ මැරෙනවා ද, මරා දමනවාද යන්න ගැන සැකයක් පවතින බව ඔහු පවසයි.
මේ වනාන්තරයේ විශාල නා ගස් ඇති බව ද, එය යායට ගස් මැරී ඇති බව ද ඔහු පවසයි.
බලංගොඩ අතිරේක අඩවි වන නිලධාරී ආර් එම් එල් රත්නවීර මහතා පැවසුවේ මෙතෙක් හරි හේතුවක් සොයාගෙන නැති බවයි.
‘ලෝකාන්තයෙන් මෙවැනි තත්ත්වයක් තිබෙනවා.‘
නාගසේ ආයුෂ අවුරුදු සිය ගණනකට වඩා වැඩි බව බෞද්ධ පත පොත කියයි.
මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා
ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ
කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන
මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය
නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇත
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
නා ගස් යායේ මරණය අබිරහසක්
සත්‍යයා Saturday, 23 November 2013 09:23 AM
යකඩ දා ගිය තැන පුළුන් ඉතුරු වෙයි ද? මුළු රටේම රීරි මාංස උලා කන පාලන ක්‍රමයක් තුල ගස් පමණක් ඉතුරු කරයිද මුන්?(නදී)
සශිමාල් Friday, 22 November 2013 03:39 PM
ඉක්මනින් විසඳුමක් දෙන්න. (ස)
අක්ෂි Friday, 22 November 2013 05:27 PM
විසදුම් ඉල්ලන්නේ කාගෙන්ද? සේරම වටවෙලා කැළෑ අල්ලගන්න එක නවත්වන්න පුළුවන් වුණාද? අවංක නිලධාරින් ඉන්නවා නම් හොයන්න හේතුව (නි)
නුගේගොඩ Friday, 22 November 2013 11:53 AM
ඉක්මනට හොයා ගන්න. (ස)
විජේ Friday, 22 November 2013 12:23 PM
හොඳට හොයලා බලන්න මේක පිටිපස්සේ ලොක්කෙක් ඇති. මොකක් හරි දේකට කැලේ එලිකර ගන්න ඕනවෙලා ඇති. (ස)
වන්නි තිලක් Friday, 22 November 2013 12:38 PM
දිලීර රෝගයක් වීමට බොහෝ ඉඩ තිබේ. උද්භිත විද්‍යාඥයින් ගොස් සොයා බැලිය යුතු තත්වයකි. අපේ විශ්ව විද්‍යාල සිසුන් ආචාර්යවරුන් ගිහින් බලන්න. මම ලංකාවේ හිටියා නම් බලන්න යනවා. (ස)
ජීවක Saturday, 23 November 2013 02:49 AM
නා ලීයෙන් හදන, බිමට අල්ලන ලෑලි හරිම ගණන් (නි)
සදුනි Friday, 22 November 2013 01:53 PM
ඔයා හරි වන්නි තිලක් ..නමුත් අපේ කැම්පස් වල පර්යේෂකයෝ බොහොම හිඟයිනේ.ඉන්නේ පිකටින් කාරයෝ. (ස)
ලීල් සිරවර්ධණ Friday, 22 November 2013 02:03 PM
බිබිලේ දොඩම් මතකයි නේද ? අද බෙහෙතකට නැහැ. රටට ආදරය කරන මේ ගැන දන්නා පරීක්ෂකයන් සිටි නම් මේ ගැන සොයා බලන්න..... (ස)
දුමින්ද Saturday, 23 November 2013 08:29 AM
විශ්ව විද්‍යාලවල පරීක්ෂණ මට්ටම තිබෙන්නේ ඉතා පහත් මට්ටම් වල. විදෙස් විද්‍යාලවල සම්බන්ද කර හෝ පරීක්ෂණ දියුණු කර ගත යුතු කාලයයි.(නදී)