IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


පිඑස්ඩීය දිසාපතිටත් ඉහළින් යයි

අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) පෙරවරුවේ අනුරාධපුර පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

කමිටු රැස්වීම වාර්තා කිරිමට එහි ගිය ප්‍රාදේශිය මාධ්‍යවේදීන්ට ජනපති ආරක්ෂ අංශ  මුලින් එහි ඇතුළු වීමට අවසර නොදුන්නේය.

අනුරාධපුර දිසාපති ඩී.පි.ජි.කුමාරසිරි මහතාගේ ආරාධනය අනුව ප්‍රධාන ආයතන රැසක ප්‍රාදේශිය මාධ්‍යවේදිහු එහි පැමිණ සිටියහ.

පැය එකහමාරකට පසුව ප්‍රාදේශිය මාධ්‍යවේදීන්ට ඇතුළු විමට අවසර ලැබුණේ ආරක්ෂක අංශ ප්‍රධානින්ගේ දැනුම් දීමකින් අනතුරුව බව ඔවුහු පවසති. 



අදහස් (0)

පිඑස්ඩීය දිසාපතිටත් ඉහළින් යයි

විෂාන් Thursday, 15 October 2015 10:50 AM

කිව්වේ නම් කොහොමද අර නිදහස මේ නිදහස? කරන කොට තමා තේරෙන්නේ. හැම ඒකාම බලයට කෑදරයි. ආරක්ෂක අංශ ගැන ගහපු බේගල් දැන් කෙරුවාවෙන් තේරෙනවා. රටට කෙලවෙන දවස වැඩි ඈතක නැහැ (බ)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 15 October 2015 11:55 AM

ජනපති තුමා යන එන ඕනෑම තැනක එතුමාගේ ආරක්ෂාව බාර පිඑස්ඩී එකටයි ඉස්සර මේ කටයුත්ත කලේ හමුදාවෙන් තොරගත් නිලදාරීන් සහ සෙබලුන් විසිනුයි දැන් මේ කාරය කරන්නේ විසේස කාර්ය බලකා සෙබළු, කවුරු කලත් කරන්නේ ජනපතිතුමන්ගේ ආරක්ෂාවයි ඒකට කියන්නේ ජනපති ආරක්ෂාක සේවය කියලයි, මේ මම දන්නා තරම හොදේ. (ර)

:       0       0

පතී Thursday, 15 October 2015 12:28 PM

බැරිවෙලාවත් වතුර බෝතලයක් වත් ගෙනාවොත්. (ර)

:       0       0

ලුම්බිණි Thursday, 15 October 2015 06:05 AM

මොකද මේ කට්ටිය තවමත් පරණ විදියටම හැසිරෙන්නේ? (නි)

:       0       0

මනෝ Thursday, 15 October 2015 06:43 AM

මාද්‍යවේදීන්ට ආරක්ෂණ ක්‍රමවේද වලංගු නැද්ද? (ර)

:       0       0

සම්පත් ශ්‍රී Thursday, 15 October 2015 06:44 AM

පරණ අලුත් ? එහෙම එකක් නෑ. රටක නායකයෙකුට ආරක්ෂාව අවශ්‍යයි. (ර)

:       0       0

සංජය Thursday, 15 October 2015 01:15 PM

ගණන් ගන්න එපා ශාන්. (ර)

:       0       0

සෑම් Thursday, 15 October 2015 06:53 AM

මේ ජනපතිතුමාට අනතුරක් කරන්න විශාල ඉඩකඩක් තියනවා. එතුමාගේ ආරක්ෂාව වෙනුවෙන් යම් යම් අපහසුතාවයන් සිදු වුනත් එතුමාට අනතුරක් සිදු වුනොත් රට නැවතත් අරාජික වෙනවා. (බ)

:       0       0

වරුණ Thursday, 15 October 2015 07:15 AM

පහුගිය කාලේදී මහින්ද මහත්තය ගාව හිටපු පී එස් ඩී කුක්කොත් මෙහෙම තමා මිනිස්සුන්ව රාජ්‍ය නිලධාරීන්ව තඹේකට මායිම් කළේ නැහැ අන්තිමට මිනිස්සු ජනාධිපතිටයි පී එස් ඩී කාරයන්ටයි දෙගොල්ලන්ටම ගෙදර යන්න සැලැස්සුව මේ කට්ටිය වර්තමාන ජනාධිපති තුමාට ඒ වැඩේම කරලා දෙන්න වගේ හදන්නේ (බ)

:       0       0

ශාන සෞදි Thursday, 15 October 2015 07:25 AM

පරණ, අලුත්? එහෙම එකක් නැහැ. රටක නායකයෙකුට ආරක්ෂාව අවශ්‍යයි. එතුමාගේ ආරක්ෂාව වෙනුවෙන් යම් යම් අපහසුතාවයන් සිදුවුණත් එතුමාට අනතුරක් සිදුවුණොත් රට නැවතත් අරාජික වෙනවා. අනෙක පී එස් ඩී වගකීමක් එකට තියනවා එම ස්ථානය තත්වය අනුව පාලනය කරන්න. (නි)

:       0       0

ධර්ම ජයවික්‍රම Thursday, 15 October 2015 07:39 AM

ජනාධිපතිතුමාගේ ආරක්ෂාව පිළිබඳ වගකීම වෙනුවෙන් සිදුව ඇති ප්‍රමාදය සැහැල්ලුවෙන් සළකමු. මාධ්‍යවේදීන්ගේ සිත්තැවුලට පත්නොකිරීමට ආරක්ෂක අංශ වගබලා ගත්තේ නම් පැරණි ලේබලය නොඇළවෙන්න තිබුනා. (නි)

:       0       0

උදාරි Thursday, 15 October 2015 08:00 AM

මාධ්‍යවේදීන්ට මෙහෙම නීතිරිතී දාලා එයාලව සීමාකරලා තියාගන්න හදනවා නම් ඒක වැරදියි (නි)

:       0       0

දුමින්ද Thursday, 15 October 2015 08:09 AM

ජාතික මට්ටමට ගැටළුවක් නැත. (ර)

:       0       0

නුවරඑළියේ වසන්ත Thursday, 15 October 2015 08:19 AM

මාධ්‍යවේදීන් යනු 'ඕනෑම අවස්තාවක, ඕනෑම තැනක, ඕනෑම දෙයක් කල හැකි' වරප්‍රසාද හිමි අමුතු ජන කොට්ටාශයක් නෙවෙයි. රටේ නීතියට, සංස්කෘතියට, සදාචාරයට හා පවතින සම්ප්‍රදායන්ට ඔවුනුත් යටත් බව අමතක නොකළ යුතුයි. (ර)

:       0       0

ජනදාස Thursday, 15 October 2015 03:04 PM

මාධ්‍යවේදීනුත් රටේ නීතියට රෙගුලාසි වලට යටත් විය යුතුයි. (ර)

:       0       0

පාඨලී Thursday, 15 October 2015 09:21 AM

පීඑස්ඩී එක විසිරෙව්වා කිව්වා නේද කලින් (බ)

:       0       0

දිනිති Thursday, 15 October 2015 03:58 PM

ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට රැස්වීම වාර්තා කරන්න එන්න කියා කලින් කීවේ නාම ලේඛනයක් ගත්තේ අහවල් කෙන්ගෙඩියටද? ප්‍රදේශයේ දේවල් හරි හැටි දන්නේ ඒ ප්‍රදේශයේ මාධ්‍යවේදීන්. ඒ මාධ්‍යවේදීන් මෝඩයන් ගණනට දාන්න හදනවද! (අ)

:       0       0

ශාන් සෞදි Thursday, 15 October 2015 10:39 AM

පාඨලී ඔයාට මොන්ගල්ද ? පීඑස්ඩී එක විසිරෙව්වා, ජනාධිපති ආරක්ෂාව සපයන්නේ ඔහේගේ අප්පච්චිද ? අනේ අපේ රටේ මෙහෙමත් පාඨකයෝ ඉන්නවනේ වැස්සකටවත් පාසලකට ගොඩවෙලා නැද්ද දන්නේ නෑ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රාත්‍රී 10.00 සිට පැය අටක් ඇඳිරි නීතිය පනවයි
2024 සැප්තැම්බර් මස 21 807 0

අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


ඡන්ද පොළෙන් ඈතට යන්නැයි පොලිසියට නියෝගයක්
2024 සැප්තැම්බර් මස 21 2156 0

සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ.


හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 419 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 165 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 185 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 1535 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14619 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 32 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 207 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 109 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site