IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


පීකොක් තටාකයේ වැලි අදින්න ඒඑස්පීම සල්ලි දෙයි

මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට නාවල පීකොක් මන්දිරය පදිංචියට දීම සඳහා එහි පිහිනුම් තටාකය වැලිවලින් වසා දැමූ එහි අයිතිකරු ඒ.එස්.පී. ලියනගේ ගේ වියදමින් සිකුරාදා (29) එහි වැලි ඉවත් කිරීමට යයි.

කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිරීක්ෂණ යටතේ වැලි ඉවත් කරන බවත් වැලි කියුබ් 35 ක් පමණ ඉවත් කිරීමට ඇති බවත් කියති.

එම පිහිනුම් තටාකයෙන් මහින්ද රාජපක්ෂ මහතාට අපල ගෙනදෙතියි කිවූ නිසා වැලි කියුබ් 35ක් ගෙනැවිත් එය වසා දැමූ බව ලියනගේ පොලිසියට කියා ඇත.

මෙම වැලි ඉවත් කරනුයේ එහි රන් සඟවා ඇතැයි ලැබුණු ආරංචියක් මත බව කියති.

DSC05644 DSC05655[1]  DSC05676



අදහස් (0)

පීකොක් තටාකයේ වැලි අදින්න ඒඑස්පීම සල්ලි දෙයි

එන්.ඩි හෙට්ටිආරච්චි - ලන්ඩන් Thursday, 28 January 2016 12:10 PM

ලියනගේ උන්නැහේ නාන්න දක්ෂ බව මොනවට ඔප්පුවෙනවා...රාජපක්ෂලා වෙනුවෙන් මෙතුමාගේ කැපවීම කා හටත් පෙනෙනවා..අවුරුදු 68 ක රංග භූමියක රඟපෑම් දැක්ක අපිට ඔබ වැනි අයගේ ප්‍රතිභාවයන් හොඳට වැටහෙනවා. (බ)

:       0       0

සිරිමල් දිසානායක Thursday, 28 January 2016 12:17 PM

මේ මාධ්‍ය වලටි රටේ ජනතාවට පිස්සුද කිසි හරයක් නැති මේවගේ මනුස්සයෝ වෙනුවෙන් කාලේ කන්නේ (බ)

:       0       0

මුණසිංහ Thursday, 28 January 2016 12:49 PM

දැන් මේක අපහු පුරවනකොට රත්රන් දමන්න පුළුවන්. එතකොට මොකද කරන්නේ?(හේ)

:       0       0

සිල්වා බර්ලින් Thursday, 28 January 2016 08:34 AM

මහින්ද රාජපක්ෂ මහතාට තිබුන ලොකුම අපලය තමා මේ වගේ කෙලින් වචනයක් නැති මිනිසුන් සහ වංචාකාරයන් ඇසුරු කිරීම සහ උන්ව ආරක්ෂා කිරීම (බ)

:       0       0

නන්දලාල් Thursday, 28 January 2016 08:56 AM

[එම පිහිනුම් තටාකයෙන් මහින්ද රාජපක්ෂ මහතාට අපල ගෙනදෙතියි...] කියල කිවුවේ ගාල්ලේ සුමනදාස ජෝතිෂ්‍ය කරුවාද ? කොහොම උනත් මහින්ද මහත්තය එතැන පදිංචියට අවා නම් එයාට කොහොම උනත් සමහර අයට නම් එතැන නියම රන් ආකරයක් වෙන්නත් තිබ්බා...... (කෞ)

:       0       0

ප්‍රියාන් Thursday, 28 January 2016 09:07 AM

මේ තව පිස්සෙක්..(කෞ)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 28 January 2016 09:19 AM

පිහිනුම් තටාක වල වැලි පුරවන මෝඩයෝ කොහෙද ඉන්නේ?දැන් වැලි කියුබ් එකක් රුපියල් 13,500 ක් වෙනවා.වැලි කියුබ් 35 මගේ අලුතින් ඉදි කරන නිවාස ගෙනත් දෙන්න.මම එකක් 10,000 ගානේ ගෙවන්නම් (බ)

:       0       0

දිසානායක Thursday, 28 January 2016 09:24 AM

මේ පී කොක් නාට්‍ය රඟ දැක්වීමට පොලිසියත් සම්බන්ධ වෙනවද? ඒ කියන්නේ ඒ. එස්. පී. ලියනගේ ඇත්තටම පොලිසියේ ඒ එස් පී කෙනෙක්ද? එයා කොහොමත් නාට්‍ය නිෂ්පාදකයෙක් තමයි. මේ නාට්‍යයේ අධ්‍යක්ෂක නම් ගොඩක් ප්‍රසිද්ධ හිටපු බලවතෙක්ලු නේද? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2342 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1535 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2325 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 556 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3223 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37182 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24489 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 627 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site