IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


‘පීකොක් තටාකේ රත්තරන් නෑ : ඩොලර් මිලියනය ආපු හැටි හොයන්න‘

අලුතින් පිහිටුවීමට යන පක්ෂයේ නායකයා ඔබද ඔබේ සහෝදර ගෝඨාභය රාජපක්ෂ මහතාද යන්න බණ්ඩාරගම කුරුස හන්දියේ සුදර්ශනාරාමයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් මාධ්‍යවේදීහු ඇසූහ.

ඔහු එහි පැමිණියේ ශතාධික සාංඝික දානයක් ඇතුළු පිංකමක් වෙනුවෙනි.

‘ඔය සේරම කථා හදන්නේ ඔයගොල්ලෝ‘ යනුවෙන් හිටපු ජනපති ඊට උත්තර දුන්නේය.

ව්‍යාපාරික ඒ.එස්.පී ලියනගේ ඔබට තෑගි දීමට ගිය නාවල පීකොක් මැදුරේ පිහිනුම් තටාකය වැලිවලින් ගොඩ කළේ රත්තරන් සැඟවීමටදැයි තවත් මාධ්‍යවේදියෙක් ඇසුවේය. ‘ඒකෙ හංගලා නෑ. අර ඩොලර් මිලියනය ආපු හැටි අහන්නකෝ.‘ යැයි රාජපක්ෂ මහතා පිළිතුරු දුන්නේය.

මේ පිංකම සංවිධානය කළේ බස්නාහිර පළාත් මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතාය.

mr_20161194 mr_20161194-2

 



අදහස් (0)

‘පීකොක් තටාකේ රත්තරන් නෑ : ඩොලර් මිලියනය ආපු හැටි හොයන්න‘

රුචී Tuesday, 19 January 2016 12:04 PM

2015 කලින් රට හොඳ සංවර්දන සැලැස්මකට අනුව දියුණුව කරා පියනගුවා. රට එකම තැන නැවතිලා. කටින් සහ වචන වලින් විතරක් නෙපෙනෙන සංවර්දනයක් කරනවා. (ර)

:       0       0

ගයාන් Tuesday, 19 January 2016 01:01 PM

ඉඟුරු දීල මැහිතෙල් ගත්ත වගේ... (ර)

:       0       0

ජයරත්න Tuesday, 19 January 2016 01:13 PM

ඉගුරු දීල මැහිතෙල් ගන්නකම් කට්ටියකට පුදුම අමාරුවක් නේ තිබුණේ. හැබැයි ඉතින් බොන්න වෙනකොට ඉල්ලපු නොඉල්ලපු හැමෝටම බොන්න වෙන එකයි දුක. (බ)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 19 January 2016 01:28 PM

අර ඩුබායි රටේ ගිණුම් වලට ඩොලර් කෝටි339 (රුපියල් කෝටි 46782) ආපු හැටි අහන්නකෝ.‘ (බ)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 19 January 2016 01:23 PM

"මහගෙදර" යකඩ කුරු ගණන් කර කර ඉන්න ඕනේ මිනිස්සු බේරිලා ඉන්නෙත් ඔය කියන "යහපාලනයට" පින් සිද්ධ වෙන්න තමයි. (බ)

:       0       0

ජීවා Tuesday, 19 January 2016 01:38 PM

ලංකාවේ මිනිස්සු වැඩියෙන්ම ආදරය කරන ජන නායකයෙක්. (ර)

:       0       0

ජයරත්න Tuesday, 19 January 2016 01:49 PM

ඩුබායි වල තිලක් කියන කතාව හරි. මහ උලු ගෙදර යකඩ කූරු ගනන් කර කර ඉන්න ඕනෙ මිනිස්සු බේරිලා ඉන්නෙ මේ ඊනියා යහපාලනයට පව් සිද්ධ වෙන්න තමයි. හැබැයි ඉතින් අපිට නම් ඒකට යහපාලනය කියල කියන්න බැහැ. (බ)

:       0       0

ජීවා Tuesday, 19 January 2016 01:56 PM

තිලක් හොරු අල්ලන්න අාවේ කම්බා හොරු (බ)

:       0       0

බණ්ඩාර කුවේට් Tuesday, 19 January 2016 02:04 PM

හොරුන්ට කඩේ යන කතා කියන්නෙත් එයාලම තමයි (බ)

:       0       0

චතුර Tuesday, 19 January 2016 02:17 PM

තිලක් ඩුබායි දෙයක් ගැන කතාකරනවානම් හරියට දැනගෙන කතාකරන්න නිකන් බොරුවට කියවන්නේ නැතුව. මහ ලොකුවට කෑ ගැහුවට ඔය එකක්වත් ඔප්පුකරගෙන තියනවද ? ඔයාලගෙත් විසිල් විතරයි බල්ටි නෑ. (බ)

:       0       0

චතුර Tuesday, 19 January 2016 02:13 PM

හිටපු ජනපතිතුමනි. පැරදුනේ ඔබතුමා නොවෙයි. පැරදුනේ අපේ රටයි. ඔබතුමාට සදා ජය. (බ)

:       0       0

චතුර Tuesday, 19 January 2016 02:21 PM

අපොයි ඔව් තිලක් ඩුබායි යහපාලනෙට පින්සිද්ධ වෙන්න දැන් කොටිත් නිදහස්නේ. දැන් ඔයාලවගේ අයට සනීප ඇති. (බ)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 19 January 2016 02:59 PM

චතුර.ඔලුව කොහේ හරි හැප්පුනද? (බ)

:       0       0

සේන Tuesday, 19 January 2016 10:22 AM

මේ මිනිස්සු රටට කල යහපත් වැඩ යටපත් කරන්න යි මේ සේරම කතා හදන්නේ .බටහිර රටවල් කියන්නේ ආදාර ඕනෑ නම් රාජපක්ෂලාව අහවර කරන්න ඕන කියලයි .(ම)

:       0       0

සරත් සෞදි Tuesday, 19 January 2016 10:18 AM

ඔබ තුමාට තෙරුවන් සරණ ලැබේවා (ම)

:       0       0

සුරන් Tuesday, 19 January 2016 10:36 AM

දැන් රටේ සිදුවෙලා තියෙන්නේ ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක්. (බ)

:       0       0

චතුර Wednesday, 20 January 2016 05:04 PM

ඒ කතාවම මට ඔයාගෙනුත් අහන්න හිතුනා තිලක් ඩුබායි. ඒත් ඉතින් හැපෙන්න ඔයාට ඔලුවක් තියෙන්න එපැයි. (නි)

:       0       0

උදාරත් Tuesday, 19 January 2016 10:44 AM

බුදු සරණයි දෙවි පිහිටයි (ම)

:       0       0

සෑම් Tuesday, 19 January 2016 10:55 AM

ඔබ තුමාට දීර්ගයුෂ.(ම)

:       0       0

රොෂාන් Tuesday, 19 January 2016 10:52 AM

කරුණ කරලා නැණවත් විදිහට හිතන්න. (ම)

:       0       0

දිනේෂ් Wednesday, 20 January 2016 05:47 AM

තිලක් ඩුබායි, කොටින්ගෙන් සල්ලි අරන් උන්ට කත් අදිනවා නම් ඩුබායි වලටම වෙලා ඉන්න. ඔයා නියම තිලකයක් නම් ඔප්පු කරලා පෙන්වන්න ඔය විස්තර. (නි)

:       0       0

නිහාල් Tuesday, 19 January 2016 11:17 AM

සුරන්, ඔයා ඉගුරු දීලා මිරිස් අරන් නෑ ඔයා දේශපාලන සේප්පද විජ්ජවකටයි අහුවෙලා තියෙන්නේ. (ර)

:       0       0

සුසා Tuesday, 19 January 2016 11:20 AM

ඉගුරු දීලා මිරිස් නෙමෙයි කොච්චි ගත්තා වගේ. (ර)

:       0       0

කනිෂ්ක Tuesday, 19 January 2016 11:45 AM

ඉඟුරු දීල නෙවි සීනිදීලා කොච්චි ගතතා වගේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපතිට IMF සුබ පතයි
2024 සැප්තැම්බර් මස 25 233 0

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත් වූ අනුර කුමාර දිසානායක මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සු


පාස්පෝට් පෝලිම නැති කරන්න විකල්ප යෝජනා ඉල්ලුවා
2024 සැප්තැම්බර් මස 25 854 0

මෙරට ජනතාවට විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන විදේශ ගමන් බලපත්‍ර ගැටලුවට හැකි ඉක්මණින් විසඳුමක් දෙන බවත් ලබන ඔක්තෝබර් මස 15ත් 20ත් අතර කාල වන විට පෝලිම අවසන්


බිත්තරයක් 30ට බහියි
2024 සැප්තැම්බර් මස 25 897 2

පාසල් දුවා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය පිරිමසාලීම වෙනුවෙන් ප්‍රවාහනය ද ඇතුළත්ව බිත්තරයක් රුපියල් 30ක මුදලට ලබාදීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සං


ඉරානය තර්ජනයක් ට්‍රම්ප් කියයි
2024 සැප්තැම්බර් මස 25 464 0

ඉරානයෙන් සිය ජීවිතයට විශාල තර්ජන තිබෙන බව ඇමෙරිකාවේ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අද (25) ප්‍රකාශ කළේය.


ගුවන් විදුලි සංස්ථාවට නව සභාපතිවරයෙක්
2024 සැප්තැම්බර් මස 25 927 2

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර මහතා පත්කර ඇත.


දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා
2024 සැප්තැම්බර් මස 25 1736 9

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36963 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24374 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 585 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site